Godak unta job maru karanna lesi na bn..
Pressure handle karaganna ba kiyanne uge skills awulak...IT wala skill eka ona bn projects wage yana fast paced companies wala...
Kawuruth ehema balen thiyaganne na...hama story ekakama sides dekak thiynwa...
මෙහෙමනෙ බං සිරාවට ඇයි කියහන්කො අපි ප්රෙශර් හැන්ඩ්ල් කරන්න පුරුදුවෙන්න ඕන? මේව ආතල් එකේ චිල් එකේ කරන්න පුලුවන් ජොබ් බං ලංකාවෙ සමහරක් වේස කම්පැනි වල බලු කල්චර් එක හින්දා හිකිලා ප්රෙශර් හැඩ්ල් කරන්න අපිට පුරුදු වෙන්න උනාට. උන් ෆොරීන් ක්ලයන්ට්ලට SE කෙනෙක්ව බිල් කරන්නෙ පැයට ඩොලර් 25+ ගානකට. දවසට පැය 8 ගානෙ දවස් 20 ක් වැඩ කරත් මාසෙට 4000 usd ඒකියන්නෙ ලක්ෂ 1450000 ක් විතර අපි කම්පැනියට හොයලා දීලා. ඕකෙන් 1/5 ක් වත් ගෙවන්නෙ එහෙමත් කම්පැනියක. ලක්ෂ 2ක විතර කෑල්ලක් දීලා අත පිහගන්නවා උන්. වර්චූසා වගේ ඒවගේ ඔය හම්බ කරන ගානෙන් employe ට හම්බෙන්නෙ 1/10 ක් වගේ. ඒකරලත් ලංකාවෙ සමහර බලු කම්පැනි නවතින්නෙ නෑ. ක්ලයන්ට්ගෙන් ලකුණු දාගන්න හිතාගෙන රටේ නැති ටයිම් ෆ්රේම්, නීති, ඇචිව් කරගන්න බැරි ටාගට්ස්, ඩෙඩ් ලයින් දීලා, එම්ප්ලෝයීලා මැනේජ් කරන්න ටොක්සික් මානසික ලෙඩ්ඩු හයර්කරලා, මංඤ්ඤං හියුමන් රිසෝස් ඩිපාට්මන්ට් තියන් උන්ගෙ ජීවිත අපායක්ම කරලා දානවා. ඇත්තටම වැඩට යන්නෙ ඇවිදින මලමිනි. එතකොට ඉතිං ප්රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න වෙනවා. ලැප් එකෙන් IT වලින් තොර වෙන ජීවිතයක් නැති පොන්න පක්කුන්ට නං ඔය ලයිෆ්ස්ටයිල් එකට පුරුදු වෙලා ඉන්න පුලුවන් වෙයි. හරිහමන් ලයිෆ් එකක් තියන ආතල් එකේ ඉන්න කැමති එකෙක්ට පිස්සු හැදෙනවා ඔය වගේ හුත්තෙ කම්පැනි එක්කට වැටුනොත්. මම නං දැන් ඉන්න කම්පැනි එකෙන් interview එකේම ඇහුවා උන්ගෙ work life balace එක කොහොමද කියලා මම කෙලින්ම කිව්වා මම සැලරි එකටත් වඩා හොයන්නෙ work life balance තියන තැනක් කියලා. ඒ වගේම එතන ශේප්. පාඩුවෙ වැඩ කරන වෙලාවෙ කරලා ඊටපස්සෙ ලැප වහලා ලෙප්ට් වෙලාම යන්න පුලුවන් ප්රෙශර් කර කර පුක දෙන්න එන්නෙ නෑ. ඒ හින්දා ප්රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන IT නම් මෙහෙම තමයි ස්ට්රෙස් තමයි රෑත් වැඩ තමා ඉහි ඉහි ගගා හැමිනෙන්නෙ නැතුව කෙලින්ම අලුතෙන් ඉන්ටව්ව් යනකොටම අහපන් work life balance එක ගැන. ගේම ඉල්ලපන් කට වහගෙන උබලා burnout වෙනකන් ඉන්න එපා. ප්රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන එක නෙවෙයි කරන්න ඕන ෆීල්ඩ් එකේ ඔක්කොම උන් එකතුවෙලා ගේම ඉල්ලලා
1. අපෙන් ඩොලර් 4000ක් විතර හොයලා අපිට ඒකෙන් 1/5ක් වත් නොදී හූරගෙන කන වේස කම්පැනි ටිකටයි ඈස් කොම් වගේ කම්පැනි වලට පුක දෙන බොරු සර්වේ පක්කුන්ටයි අම්මට හුකාගන්න කියලා තමන් හොයලා දෙන ගානෙන් අඩුම 1/4ක් වත් employee ට එන විදිහට හදාගන්න ඕන.
2. බොරුවට ක්ලයන්ට් ගෙන් ලකුණු දාගන්න බොරු හුත්තෙ ඩෙඩ්ලයින් දාලා වැඩකරන උන්ට ප්රෙශර් කරලා මරාගෙන කන්න හදන හුත්තෙ කල්චර් එක නවත්තන්න ඕන.