කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    The core issue with SL companies (IT or not) is the messed up HR departments.
    They think HR exists to negotiate with the employee on behalf of the employer and create solutions for the employer.
    oya HR pakku nam apa gatha wenna one.

    un hadanna labena hamadema kapala unge padiya wadi kara ganna.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Service letter denna ba kiyanawa goda welawata. samahara aya bayai service letter nathi wela kawadahari migrate wenna experience pennanna unoth widihak nathi wena hinda
    මේක ඇත්ත මචන් මගේ වයිෆ් ඔය වගේ අවුල් තැනක වැඩ කරා. රිසයින් එක ඇක්සෙප්ට් කරේ නෑ උන්. බැරිම තැන බලෙන්ම කිව්වා අස් වෙනවා මෙතන වැඩ කරන්න බෑ කියලා. ඒත් ගණන් ගත්තෙ නැති තැන රෙසිග්නේශන් එක ඊමේල් කරලා ගෙදර හිටියා. මුන් ගෙදරට ලියුම් එවනවා වැඩට එන්නේ නැත්තෙ ඇයි කියලා. රේගිස්ටර් පෝස්ට් යැව්වා රෙසිග්නේශන් එක. මුන් සර්විස් ලෙටර් එකට දුන්නෙ හිස් කොළයක්. මෙදා ඉඳලා මෙදා වෙනකන් කම්පැනියෙ හිටියා කියලා. කරපු වැඩ මොකුත් නෑ.

    ඊටපස්සෙ අවුරුදු කීපෙකට පස්සෙ මයිග්‍රේට් වෙන්න ඉල්ලුවා වෙන සර්විස් ලෙටර් එකක් කරපුවා දාලා. ඒ දුන්නෙත් නෑ සක්කිලි බල්ලෝ. මඟ ඇරියා.
     
    ඇත්ත කතාකරලා ආපහු වෙන එක වලක්වනවට වඩා ලපේ පන්කාවේ ලේසිම වැඩේ මැරුන කෙනා මානසික ලෙඩෙක් කරන එක 😕

    The media is also to be blamed...
     
    • Like
    Reactions: peakySwifter

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Aththada boruda danne na

    View attachment 190786
    මටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා.

    මගේ මහ එකාට කම්පැනි එකේම තව ලොකු පෝස්ට් එකක් හම්බෙලා. ඒක හින්දා මට කියනවා උගෙ වැඩ ටිකත් කරන්න කියලා. මට ඉන්ක්‍රිමන්ට් එකක් දෙන්නෙත් නෑ එච් ආර් පක්කු. අඩුම අරූගේ ඇසිස්ටන්ට් පෝස්ට් එකවත් දෙන්නෙ නෑ.

    හිමීට හිමීට වැඩ ටික මගේ පැත්තට තල්ලු කරනවා. උන් හදන්නෙ මැනේජරයගෙ ජොබ් එකයි ඩිවෙලොපර්ගෙ ජොබ් එකයි දෙකම මගෙන් කරවගන්න. මම නම් ඌ කරන්න කිව්වට ලොකුවට ගණන් ගන්නෙ නෑ.
     
    company එකේම වරදක් දකින්නෙ නෑ. තමනුත් දැනගන්න ඕනි තැනේ හැටියට ඇනේ ගහන්න. පොරට තිබ්බ ප්‍රෙෂර් එක share කරගන්න පිටකරගන්න කවුරුවත් ඉන්නෙ නැතිව ඇති. හොඳ යාලුවෙක්වත්.

    What if others are not much care about what he saying or ignoring his pleas because they thought "Well, it's not my problem, why should I care?"

    In my personal belief, every person deserves at least a one listener.
     
    perv

    Well-known member
  • මේක ඇත්ත මචන් මගේ වයිෆ් ඔය වගේ අවුල් තැනක වැඩ කරා. රිසයින් එක ඇක්සෙප්ට් කරේ නෑ උන්. බැරිම තැන බලෙන්ම කිව්වා අස් වෙනවා මෙතන වැඩ කරන්න බෑ කියලා. ඒත් ගණන් ගත්තෙ නැති තැන රෙසිග්නේශන් එක ඊමේල් කරලා ගෙදර හිටියා. මුන් ගෙදරට ලියුම් එවනවා වැඩට එන්නේ නැත්තෙ ඇයි කියලා. රේගිස්ටර් පෝස්ට් යැව්වා රෙසිග්නේශන් එක. මුන් සර්විස් ලෙටර් එකට දුන්නෙ හිස් කොළයක්. මෙදා ඉඳලා මෙදා වෙනකන් කම්පැනියෙ හිටියා කියලා. කරපු වැඩ මොකුත් නෑ.

    ඊටපස්සෙ අවුරුදු කීපෙකට පස්සෙ මයිග්‍රේට් වෙන්න ඉල්ලුවා වෙන සර්විස් ලෙටර් එකක් කරපුවා දාලා. ඒ දුන්නෙත් නෑ සක්කිලි බල්ලෝ. මඟ ඇරියා.
    mehema scene ekak vunama employee ta karanna deyak nadda mukuthma?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා.

    මගේ මහ එකාට කම්පැනි එකේම තව ලොකු පෝස්ට් එකක් හම්බෙලා. ඒක හින්දා මට කියනවා උගෙ වැඩ ටිකත් කරන්න කියලා. මට ඉන්ක්‍රිමන්ට් එකක් දෙන්නෙත් නෑ එච් ආර් පක්කු. අඩුම අරූගේ ඇසිස්ටන්ට් පෝස්ට් එකවත් දෙන්නෙ නෑ.

    හිමීට හිමීට වැඩ ටික මගේ පැත්තට තල්ලු කරනවා. උන් හදන්නෙ මැනේජරයගෙ ජොබ් එකයි ඩිවෙලොපර්ගෙ ජොබ් එකයි දෙකම මගෙන් කරවගන්න. මම නම් ඌ කරන්න කිව්වට ලොකුවට ගණන් ගන්නෙ නෑ.
    Paninna thiyenne control nathnam
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    එලකිරි vs FB වෙනස බලපන්කො....

    මෙ fb comments

    1. IT without stressss ?? Then I don't want IT .. that's the nature because most of software engineers are problem solvers

    2. කම්පැනියෙ නරකනෙවේ ඌට මානසික රෝගයක් තියෙන්න ඇති.
    ජොබ් එකකට යන්න කලින් work environment එක culture එක තමන්ට ගැලපෙනවාද වගේ දේවල් බලන්න ඕනෙ salary විතරක් බලල හරියන්නෙ නෑ.
    අනික ඉල්ලා අස්වීම නොදුන්නෙ විශේෂ හේතුවක් ඇතිව නෙ

    3. පොලිසියේ හමුදාවෙ ජොබ් කරන යාලුවෙක් හිටියානම් මේ මනුස්සයා කවදාවත් මෙහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ...ආරක්ෂක අංශවල සේවය කරන අයට එන රැකියා ගැටලු වෙන කිසිම කෙනෙකුට එන්නෙ නැතුව ඇති...

    4. මේක සමහර විට පුද්ගලික මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති. ලංකාවේ software field එකේ මෙහෙම නරක පැත්තක් නම් තාම නෑ.

    5. Suiside නෙ කරගන්නව කියන්නෙ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.
    Suicide කරගන්නවනම් තමා අවුල.

    6. ඔන්න බයි යක්ක පුත්තු ඇරියස් පිටකරන්න පටන් අරන්,
    Software නෙවෙයි ලංකාවෙ නම් ඕනම Job එකක මෙහෙම තමයි,
    ඒකට field එක මොකක්ද අදාල නෑ,
    අනික ඉතින් පහුගිය ටිකෙ පෝර නැති ප්‍රශ්නෙ හින්දා ගොවියො කීයක් සියදිවි හානි කරගත්තද?
    බයියන්ට එව්ව පෙනිලා නැනෙ
    හිතපං ලංකාවේ මේ වගේ ආකල්ප තියෙන වුන් ඉන්නවා කියලා හිතන්න පුලුවන්ද? ඉස්සරහට මොනාවා වේවිද? 😑
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    Godak unta job maru karanna lesi na bn..

    Pressure handle karaganna ba kiyanne uge skills awulak...IT wala skill eka ona bn projects wage yana fast paced companies wala...

    Kawuruth ehema balen thiyaganne na...hama story ekakama sides dekak thiynwa...
    මෙහෙමනෙ බං සිරාවට ඇයි කියහන්කො අපි ප්‍රෙශර් හැන්ඩ්ල් කරන්න පුරුදුවෙන්න ඕන? මේව ආතල් එකේ චිල් එකේ කරන්න පුලුවන් ජොබ් බං ලංකාවෙ සමහරක් වේස කම්පැනි වල බලු කල්චර් එක හින්දා හිකිලා ප්‍රෙශර් හැඩ්ල් කරන්න අපිට පුරුදු වෙන්න උනාට. උන් ෆොරීන් ක්ලයන්ට්ලට SE කෙනෙක්ව බිල් කරන්නෙ පැයට ඩොලර් 25+ ගානකට. දවසට පැය 8 ගානෙ දවස් 20 ක් වැඩ කරත් මාසෙට 4000 usd ඒකියන්නෙ ලක්ෂ 1450000 ක් විතර අපි කම්පැනියට හොයලා දීලා. ඕකෙන් 1/5 ක් වත් ගෙවන්නෙ එහෙමත් කම්පැනියක. ලක්ෂ 2ක විතර කෑල්ලක් දීලා අත පිහගන්නවා උන්. වර්චූසා වගේ ඒවගේ ඔය හම්බ කරන ගානෙන් employe ට හම්බෙන්නෙ 1/10 ක් වගේ. ඒකරලත් ලංකාවෙ සමහර බලු කම්පැනි නවතින්නෙ නෑ. ක්ලයන්ට්ගෙන් ලකුණු දාගන්න හිතාගෙන රටේ නැති ටයිම් ෆ්‍රේම්, නීති, ඇචිව් කරගන්න බැරි ටාගට්ස්, ඩෙඩ් ලයින් දීලා, එම්ප්ලෝයීලා මැනේජ් කරන්න ටොක්සික් මානසික ලෙඩ්ඩු හයර්කරලා, මංඤ්ඤ‍ං හියුමන් රිසෝස් ඩිපාට්මන්ට් තියන් උන්ගෙ ජීවිත අපායක්ම කරලා දානවා. ඇත්තටම වැඩට යන්නෙ ඇවිදින මලමිනි. එතකොට ඉතිං ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න වෙනවා. ලැප් එකෙන් IT වලින් තොර වෙන ජීවිතයක් නැති පොන්න පක්කුන්ට නං ඔය ලයිෆ්ස්ටයිල් එකට පුරුදු වෙලා ඉන්න පුලුවන් වෙයි. හරිහමන් ලයිෆ් එකක් තියන ආතල් එකේ ඉන්න කැමති එකෙක්ට පිස්සු හැදෙනවා ඔය වගේ හුත්තෙ කම්පැනි එක්කට වැටුනොත්. මම නං දැන් ඉන්න කම්පැනි එකෙන් interview එකේම ඇහුවා උන්ගෙ work life balace එක කොහොමද කියලා මම කෙලින්ම කිව්වා මම සැලරි එකටත් වඩා හොයන්නෙ work life balance තියන තැනක් කියලා. ඒ වගේම එතන ශේප්. පාඩුවෙ වැඩ කරන වෙලාවෙ කරලා ඊටපස්සෙ ලැප වහලා ලෙප්ට් වෙලාම යන්න පුලුවන් ප්‍රෙශර් කර කර පුක දෙන්න එන්නෙ නෑ. ඒ හින්දා ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන IT නම් මෙහෙම තමයි ස්ට්‍රෙස් තමයි රෑත් වැඩ තමා ඉහි ඉහි ගගා හැමිනෙන්නෙ නැතුව කෙලින්ම අලුතෙන් ඉන්ටව්ව් යනකොටම අහපන් work life balance එක ගැන. ගේම ඉල්ලපන් කට වහගෙන උබලා burnout වෙනකන් ඉන්න එපා. ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන එක නෙවෙයි කරන්න ඕන ෆීල්ඩ් එකේ ඔක්කොම උන් එකතුවෙලා ගේම ඉල්ලලා

    1. අපෙන් ඩොලර් 4000ක් විතර හොයලා අපිට ඒකෙන් 1/5ක් වත් නොදී හූරගෙන කන වේස කම්පැනි ටිකටයි ඈස් කොම් වගේ කම්පැනි වලට පුක දෙන බොරු සර්වේ පක්කුන්ටයි අම්මට හුකාගන්න කියලා තමන් හොයලා දෙන ගානෙන් අඩුම 1/4ක් වත් employee ට එන විදිහට හදාගන්න ඕන.

    2. බොරුවට ක්ලයන්ට් ගෙන් ලකුණු දාගන්න බොරු හුත්තෙ ඩෙඩ්ලයින් දාලා වැඩකරන උන්ට ප්‍රෙශර් කරලා මරාගෙන කන්න හදන හුත්තෙ කල්චර් එක නවත්තන්න ඕන.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    එලකිරි vs FB වෙනස බලපන්කො....

    මෙ fb comments

    1. IT without stressss ?? Then I don't want IT .. that's the nature because most of software engineers are problem solvers

    2. කම්පැනියෙ නරකනෙවේ ඌට මානසික රෝගයක් තියෙන්න ඇති.
    ජොබ් එකකට යන්න කලින් work environment එක culture එක තමන්ට ගැලපෙනවාද වගේ දේවල් බලන්න ඕනෙ salary විතරක් බලල හරියන්නෙ නෑ.
    අනික ඉල්ලා අස්වීම නොදුන්නෙ විශේෂ හේතුවක් ඇතිව නෙ

    3. පොලිසියේ හමුදාවෙ ජොබ් කරන යාලුවෙක් හිටියානම් මේ මනුස්සයා කවදාවත් මෙහෙම දෙයක් ගැන හිතන්නෙවත් නෑ...ආරක්ෂක අංශවල සේවය කරන අයට එන රැකියා ගැටලු වෙන කිසිම කෙනෙකුට එන්නෙ නැතුව ඇති...

    4. මේක සමහර විට පුද්ගලික මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති. ලංකාවේ software field එකේ මෙහෙම නරක පැත්තක් නම් තාම නෑ.

    5. Suiside නෙ කරගන්නව කියන්නෙ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.
    Suicide කරගන්නවනම් තමා අවුල.

    6. ඔන්න බයි යක්ක පුත්තු ඇරියස් පිටකරන්න පටන් අරන්,
    Software නෙවෙයි ලංකාවෙ නම් ඕනම Job එකක මෙහෙම තමයි,
    ඒකට field එක මොකක්ද අදාල නෑ,
    අනික ඉතින් පහුගිය ටිකෙ පෝර නැති ප්‍රශ්නෙ හින්දා ගොවියො කීයක් සියදිවි හානි කරගත්තද?
    බයියන්ට එව්ව පෙනිලා නැනෙ
    පොදු මහජන මතය ඉතින්, මේකේ ඉන්නේ ගොඩක්ම it වලට සම්බන්ධ අය නේ. එලියෙ අයට ලොකු අවබෝධයක් නෑ.

    පව් මූ අහිංසක පාටයි, කොච්චර hopes තියන්ද අපි උනත් මුල්ම ජොබට යන්නේ out වෙලා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපරාදේ .. අරුන්ට හු... ගනින් කියල . ගෙදර නැවතිලා ඉන්න තිබ්බේ. රෙසිග්නේශන් ඇක්සෙප්ට් කරේ නැත්නම්. ලෙටර් එක රෙජිස්ටර් පෝස්ට් දාන්න තිබ්බේ.
    ඇග්‍රිමන්ට් ගැහුව කියලා ඔකුන්ට මහ ලොකුවට මොකුත් කරන්න බෑ, බය කරන් තියන් ඉන්න හදන්නේ.
     
    හිතපං ලංකාවේ මේ වගේ ආකල්ප තියෙන වුන් ඉන්නවා කියලා හිතන්න පුලුවන්ද? ඉස්සරහට මොනාවා වේවිද? 😑

    It is the consequence of taking things as a topic for mindless jokes when it is a fucking serious matter. 😕