කොල්ලෙකුට එක් පෙම්වතියකට වඩා අවශය වන්නේ &#3463

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කෙල්ලොත් ඔය විදියටම හිතලා තව කොල්ලෝ 4,5 දාගන්නවට උබ කැමතිද?
හැමදේම උපරිමයටම හොයන්න බෑ ,ලද දෙයින් සතුටු වෙලා, ආදරෙන් ඉන්න.
 
TNTRoCkZ

Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    කෙල්ලොත් ඔය විදියටම හිතලා තව කොල්ලෝ 4,5 දාගන්නවට උබ කැමතිද?
    හැමදේම උපරිමයටම හොයන්න බෑ ,ලද දෙයින් සතුටු වෙලා, ආදරෙන් ඉන්න.

    අනිවා... නැත්නම් මෙතන custom built කෙල්ලොයි කොල්ලොයි මල විකාරයක් වෙයි. හොඳම එක තම එතකොට තම්බි ටික agency දායි ඔය වැඩේ කරන.... C කොටස් තියෙයි Used ඒවා ඇතිවෙන්න.... Build කරලා ටික කාලෙකින් පාර්ට්ස් මාරු කරන්න පුලුවන්නම් ටහිකේ..... ලොල්