කොල්ලෙකුට විවාහ වීමට සුදුසුම වයස....??

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    කොල්ලෙක් හොයනවා නම් මතක ඇතුවම කොන තියෙනවද කියලා බලලා බදින්න.. සමහර හම්බයෝ හෙන දක්ෂයි සිංහල විදියට වෙස් වලාගෙන ඇවිත් සිංහල කෙල්ලොන්ව ඩැග ගන්න ඉතින් මුන්ට රැවටෙන්න එපා. මෙහෙම එකෙක් තමන්ට ඇහැ දානවා කියලා සැක හිතෙනවා නම් හිමිහිට කියන්න කලිසම ගලවන්න කියලා blow job එකක් දෙන්න කියලා ඊට පස්සේ බලාගන්න පුලුවන් කොන තියෙනවද නැද්ද කියලා. ඊට පස්සේ නැත්නම් shape එකේ අයින් කරලා දාන්න.


    මීයන් අල්ලන්..අල්ලන්..සෙල්ලම කරලත් පුලුවන්:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    22, 23, 24, 25.. ඕක තමා හොඳම කාලෙ.. මට දැනෙන විදියට..
    වයස නෙමේ ප්‍රධාන අවුල.. කොල්ලෙක් බඳිනව කියන්නෙ බැඳපු දවසට එයා තමයි ඒ ගෙදර ගෘහ මූලිකයා.. දරුවො, බිරිඳ රැකබලාගන්න ඕන එයා.. කන්න අඳින්න දෙන්න ඕන එයා.. ඉතින් කසාඳ බඳින්න කලින් ඉන්න තැනක්, තුන් හතර දෙනෙක් ජීවත් කරන්න පුළුවන් තරමෙ රැකියාවක් තියෙන්න ඕන.. බිරිඳවත්, දරුවන්වත් දුකක් කරදරයක් නැතුව ජීවත් කරවන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා කසාඳ බඳින එක තමා වැදගත්ම දේ.. නැත්නම් තමන් විතරක් නෙමෙයි, කසාඳ බඳින කෙල්ලත් දුක් විඳිනවා.. කවුද කැමති තමන්ගෙ කෙල්ලට දුකක් දෙන්න.. :) ගොඩක් අය තියෙන තදේට බැඳලා අන්තිමට දුක් වෙනවා.. ඉතින් හොඳම වැඩේ මම කලින් කිව්ව වගේ වයස හරි කියල කලබලේට කසාඳ බඳින්නෙ නැතුව තමන් යම් තත්වයකට ඇවිත් කසාඳ බැඳලා පවුල් ජීවිතය සතුටින් ගතකරන එක.. ඒත් එහෙමමයි කියලා හැට පැනලා හොට බිම ඇනෙනකන් හම්බ කරකර ඉඳලත් හරියන්නෑ.. පැහැදිලිද.. :)

    නංගි ආපහු ආපු එක ගැන සතුටුයි.. ආයෙම ත්‍රේඩ් එකක් දාන්න එපා එළකිරියෙන් යනව කියලා.. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    House , job & car thibe nam 15y walin wage marry karanna puluwan
    එකෙන්ම මචං.. :yes: ඕවා තියේ නම් බඳින්න කෙල්ලොත් ඕන තරම් ඉන්නව.. :yes:

    එතෝට කොන්ඩම් එකේ හදිස්සියෙ හිලක් තිබුනොත් :eek::eek::eek:
    උඹල හදන්න බෑ සහෝ.. :no: හිලක් තිබුණොත් පොස්ටිනොර් පෙත්තක් දියන්.. කොන්ඩම් එක ඇල්පෙනෙත්තක් තරමට හිල් වුණත් පලාගෙන යනවා හුටස් ගාලා.. :yes:

    මගේ වයස :P
    අප්පටසිරි.. උඹ දැක්ක කල්.. කසාඳ බැඳලා කියලා ආරංචියක් ආවා.. :)

    වයස වැඩියි බං.. දරුවො ලොකු මහත් වෙනකොට තාත්තා හැරමිටියෙන් යන්නෙ.. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උඹල හදන්න බෑ සහෝ.. :no: හිලක් තිබුණොත් පොස්ටිනොර් පෙත්තක් දියන්.. කොන්ඩම් එක ඇල්පෙනෙත්තක් තරමට හිල් වුණත් පලාගෙන යනවා හුටස් ගාලා.. :yes:

    ok :(
    මම බදින්නෙ විසි අටෙන්
    :cool:

    Like-a-boss.jpg




    ඉන්න එක හුචස් ගෑවොත් එහෙම :eek:

    foreveralone.png


    තමා ! :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ok :(
    මම බදින්නෙ විසි අටෙන්
    :cool:
    ඉන්න එක හුචස් ගෑවොත් එහෙම :eek:
    තමා ! :(
    ලව් කේස් නම් අනේ මන්දා.. ඒත් උඹට එහෙම මොකුත් වෙන්නෙ නෑ.. :no: මටත් වෙඩින් එක කියපන්.. :yes:
    ගොඩක් වයස ගිහින් බදින්න එපා සචියා.. :)

     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    13 - ලිංගික වශයෙන් - (මේ වයසේ තමයි පිරිමි ළමයින් මල්වර(වැඩිවියට පත්වීම) වෙන්නේ)
    21 - මස්තිස්කයේ frontal lobe කොටස වැඩිලා සම්පූර්ණ වෙන්නේ මේ වයසේ මේකෙන් තමයි තර්කනය,විනිශ්චය,අවේග පාලනය, සැලසුම් කරණ වගේ වැඩ කෙරෙන්නේ
    19~26 - අධ්‍යාපනික වශයෙන් - government university එකකට ගියොත් එළියට එන්න වෙන්නේ 26 වගේ වෙලා එතකොටයි බදින්න වෙන්නේ නමුත් private කරොත් 19 දී උනත් degree යක් ගන්න පුලුවන්
    25 - සංස්කෘතිකමය වශයෙන්
    ?? - ආගමික වශයෙන් - විවාහ වෙන්නේ නැතුව ඉන්න එකෙන් ඇලීම් අඩුවෙනවා එතකොට සසර බැදීම නතර කරගන්න ලේසියි (බදින්නේ නැතුව බඩු ගහනවා නම් නමුත් මේක අදාළ වෙන්නේ නෑ)

    :cool::cool::cool::cool: Ubata mokak hari Elakiriye pattamak denna ona ban me danumai ee denuma thenata welawata ganata apply karana hatiyatai. :yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූස්;14013547 said:
    එන්ජල් හංසි ගැහැණු දරුවෙක් නේද?:D මොකටද කොල්ලොන්ට බඳින්න හොඳ වයස මෙයා හොයන්නෙ. මොකක් හරි හුටපටයක් තියෙනවා.:lol: මෙයාට බඳින්නවත් ඕනි වෙලාද?:shocked:
    නැත්තන් බඳින වයසෙ නැති එකෙක් හොයාගන්න හදනවවත්ද?:D
    සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක්.


    මන වගේ කෙනෙක්ට තමයි එයාව ගැලපෙන්නේ :cool: