Good decisionරෑ එක්කන් එන්නේ නැතුව උදේ වෙනකම් හිටිය නම් ගොඩ දාන්න බෑ කිව්වා.
සිංහල බෙහෙත් වල කිසිම අතුරු ආබාධයක් නෑ කියල උඹ කොහේ හරි කිව්වා මට හොඳටම මතකයිඅශ්වගන්ධ ඔහොම.බීපු පිටරට ගොඩක් අයට පස්සෙ ප්‍රශ්න ඇවිල්ල තියෙනවා.
අශ්වගන්ධ කියන්නෙ තනියෙන් බොන දෙයක් නෙවෙයි. ඒක ඇඟ ඇතුලට ගියාම සිදුවෙන ප්‍රතික්‍රියා වලින් එන අතුරුආබාධ වළක්වන්න ඕන දේවලුත් අශ්වගන්ධ එක්කම ඇඟ ඇතුලට යවන්න ඕන. නැත්තම් පස්සෙ හෝ අතුරුආබාධ එනවාමයි.

ෂැම්පු එකයි, තෙල් එකයි mkkda uba use krna?View attachment 203156
Doc කෙනෙක්ගෙන් අහල ගන්න. මන් මේක ගත්තා කොණ්ඩෙට. යන එක නම් නැවතුනා. හැබැයි ෂැම්පු එකයි, තෙල් එකයි ආයුර්වේද එකකට මාරු උනා. කොන්ඩෙත් දැන් ටිකක් ගනකම උනා (* ටිකක්)
ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල ටෙස්ට් එහෙම නැතුව කට්ටිය කියන ඒවා ගන්න එපා කෝකටත්. එක එක්කෙනාගේ ඇඟවල් වෙනස්.
fish oil eka gnne kohend bn? kiyak wenwdView attachment 203151 View attachment 203152
මං දැන් අවුරුද්දක් විතර තිස්සේ මේ දෙක බොනවා. තව අශ්වගන්ධ ග්‍රීන් ටී වලට දාල බොනවා.
හම එහෙම පාට වැටුනා ටිකක්. A/L කාලේ ඉඳන් කණ්ණාඩි දැම්මා. ගිය පාර ලයිෂන් ගන්න ගියාම ඇස් ටෙස්ට් එකේදී ඩොකා ඇහුවා ජොලියටද කණ්නාඩි දාන්නේ කියල. ඇස් පෙනීමත් හරි ගිහින් (මේකම නිසා කියන්න බෑ)
Physician කිව්වා මේක දිගටම ගන්න අවුලක් නැහැ කියලා. මන් මාසෙට පාරක් ඔක්කොම ටෙස්ට් කරනවා, අම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම.![]()
Dietician/Nutritionistඔහොම එකක් ගැන අහගන්නවනම් මොන docter කෙනෙක් ගෙන්ද ගන්න ඕනෙ
Shampoo - https://glomark.lk/gayu-shampoo-tree-tea-herbal-200ml/p/105462ෂැම්පු එකයි, තෙල් එකයි mkkda uba use krna?
මන් ගන්නේ මේකෙන්. daraz එකෙත් තියෙනවා. ඔස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. ඔරිජිනල් බඩු මුන්ගේ තියෙන්නේ.fish oil eka gnne kohend bn? kiyak wenwd