කොල්ලොන්ට හොද Multivitamin එකක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අශ්වගන්ධ ඔහොම.බීපු පිටරට ගොඩක් අයට පස්සෙ ප්‍රශ්න ඇවිල්ල තියෙනවා.

    අශ්වගන්ධ කියන්නෙ තනියෙන් බොන දෙයක් නෙවෙයි. ඒක ඇඟ ඇතුලට ගියාම සිදුවෙන ප්‍රතික්‍රියා වලින් එන අතුරුආබාධ වළක්වන්න ඕන දේවලුත් අශ්වගන්ධ එක්කම ඇඟ ඇතුලට යවන්න ඕන. නැත්තම් පස්සෙ හෝ අතුරුආබාධ එනවාමයි.
    සිංහල බෙහෙත් වල කිසිම අතුරු ආබාධයක් නෑ කියල උඹ කොහේ හරි කිව්වා මට හොඳටම මතකයි :lol:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,997
    13,897
    113
    126
    Hogwarts
    View attachment 203156

    Doc කෙනෙක්ගෙන් අහල ගන්න. මන් මේක ගත්තා කොණ්ඩෙට. යන එක නම් නැවතුනා. හැබැයි ෂැම්පු එකයි, තෙල් එකයි ආයුර්වේද එකකට මාරු උනා. කොන්ඩෙත් දැන් ටිකක් ගනකම උනා (* ටිකක්)
    ඩොක්ටර් කෙනෙක්ගෙන් අහල ටෙස්ට් එහෙම නැතුව කට්ටිය කියන ඒවා ගන්න එපා කෝකටත්. එක එක්කෙනාගේ ඇඟවල් වෙනස්.
    ෂැම්පු එකයි, තෙල් එකයි mkkda uba use krna?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    ඔය nature's way හොඳ බ්‍රෑන්ඩ් එකක්ද?
    මම ගන්නෙ forceval. දැන් මම nature's way බැලුවම ඒක ගාන අඩුයිනෙ මම ගන්න එකටත් වඩා.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    1682184713695.png

    Bodybuilding.com eken gennuwe dn support na lankawata shipping
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    ඔහොම එකක් ගැන අහගන්නවනම් මොන docter කෙනෙක් ගෙන්ද ගන්න ඕනෙ
     

    R_S

    Member
    Oct 23, 2022
    16
    13
    3
    View attachment 203151 View attachment 203152

    මං දැන් අවුරුද්දක් විතර තිස්සේ මේ දෙක බොනවා. තව අශ්වගන්ධ ග්‍රීන් ටී වලට දාල බොනවා.

    හම එහෙම පාට වැටුනා ටිකක්. A/L කාලේ ඉඳන් කණ්ණාඩි දැම්මා. ගිය පාර ලයිෂන් ගන්න ගියාම ඇස් ටෙස්ට් එකේදී ඩොකා ඇහුවා ජොලියටද කණ්නාඩි දාන්නේ කියල. ඇස් පෙනීමත් හරි ගිහින් (මේකම නිසා කියන්න බෑ)

    Physician කිව්වා මේක දිගටම ගන්න අවුලක් නැහැ කියලා. මන් මාසෙට පාරක් ඔක්කොම ටෙස්ට් කරනවා, අම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම. :cry::cry:
    fish oil eka gnne kohend bn? kiyak wenwd
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ෂැම්පු එකයි, තෙල් එකයි mkkda uba use krna?
    Shampoo - https://glomark.lk/gayu-shampoo-tree-tea-herbal-200ml/p/105462
    Oil - https://lk.spaceylon.com/product/kesharaja-scalp-treatment-oil/

    Shampoo එක නම් ඇත්තට හොඳයි. අනිත් ඔක්කොම ෂැම්පු වල කොන්ඩේ යනවා මගේ.

    fish oil eka gnne kohend bn? kiyak wenwd
    මන් ගන්නේ මේකෙන්. daraz එකෙත් තියෙනවා. ඔස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. ඔරිජිනල් බඩු මුන්ගේ තියෙන්නේ.

    https://vitaminstore.lk/product/wagner-fish-oil-400-caps/