කොල්ලොන්ට හොද Multivitamin එකක් කියන්න. පාවිච්ච් කරන අය..
(Indian ජරාවනම් එපා)
(Indian ජරාවනම් එපා)
ඇයි ඔයා මල්ටිවිටමින් එකක් හොයන්නේ? එහෙම හොයන්න අවශ්‍යයි කියලා දැනුන හේතුව කියන්න. ඌනතා ලක්ෂණයක් හොයගත්තද හෝ ලේ පරික්ෂාවකින් ඔප්පු උනාද?කොල්ලොන්ට හොද Multivitamin එකක් කියන්න. පාවිච්ච් කරන අය..
(Indian ජරාවනම් එපා)
Hair තූනී වෙනවා වගේ තෙරෙනවාඇයි ඔයා මල්ටිවිටමින් එකක් හොයන්නේ? එහෙම හොයන්න අවශ්‍යයි කියලා දැනුන හේතුව කියන්න. ඌනතා ලක්ෂණයක් හොයගත්තද හෝ ලේ පරික්ෂාවකින් ඔප්පු උනාද?
Hair තූනී වෙනවා වගේ තෙරෙනවා
මාසෙට පාරක් සේරම ටෙස්ට් කිව්වෙView attachment 203151 View attachment 203152
මං දැන් අවුරුද්දක් විතර තිස්සේ මේ දෙක බොනවා. තව අශ්වගන්ධ ග්‍රීන් ටී වලට දාල බොනවා.
හම එහෙම පාට වැටුනා ටිකක්. A/L කාලේ ඉඳන් කණ්ණාඩි දැම්මා. ගිය පාර ලයිෂන් ගන්න ගියාම ඇස් ටෙස්ට් එකේදී ඩොකා ඇහුවා ජොලියටද කණ්නාඩි දාන්නේ කියල. ඇස් පෙනීමත් හරි ගිහින් (මේකම නිසා කියන්න බෑ)
Physician කිව්වා මේක දිගටම ගන්න අවුලක් නැහැ කියලා. මන් මාසෙට පාරක් ඔක්කොම ටෙස්ට් කරනවා, අම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම.![]()
ඇගේ රෝම කූපත් තුනීවෙනවා වගේ.ගැලවෙනවත් වගේ තියෙනවා.Hair තූනී වෙනවා වගේ තෙරෙනවා
අශවගන්ද මොකක්ද product එක ඒකෙ image එකක් දානවදView attachment 203151 View attachment 203152
මං දැන් අවුරුද්දක් විතර තිස්සේ මේ දෙක බොනවා. තව අශ්වගන්ධ ග්‍රීන් ටී වලට දාල බොනවා.
හම එහෙම පාට වැටුනා ටිකක්. A/L කාලේ ඉඳන් කණ්ණාඩි දැම්මා. ගිය පාර ලයිෂන් ගන්න ගියාම ඇස් ටෙස්ට් එකේදී ඩොකා ඇහුවා ජොලියටද කණ්නාඩි දාන්නේ කියල. ඇස් පෙනීමත් හරි ගිහින් (මේකම නිසා කියන්න බෑ)
Physician කිව්වා මේක දිගටම ගන්න අවුලක් නැහැ කියලා. මන් මාසෙට පාරක් ඔක්කොම ටෙස්ට් කරනවා, අම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම.![]()
Image ekak dannako broMe and Wife use Centrum performance along with probiotics tablets and ashwagandha . Good stuff. Bit expensive.
මේ දෙකේ ගාන කොහොමද මචන්... ගන්නේ කොහෙන්ද?View attachment 203151 View attachment 203152
මං දැන් අවුරුද්දක් විතර තිස්සේ මේ දෙක බොනවා. තව අශ්වගන්ධ ග්‍රීන් ටී වලට දාල බොනවා.
හම එහෙම පාට වැටුනා ටිකක්. A/L කාලේ ඉඳන් කණ්ණාඩි දැම්මා. ගිය පාර ලයිෂන් ගන්න ගියාම ඇස් ටෙස්ට් එකේදී ඩොකා ඇහුවා ජොලියටද කණ්නාඩි දාන්නේ කියල. ඇස් පෙනීමත් හරි ගිහින් (මේකම නිසා කියන්න බෑ)
Physician කිව්වා මේක දිගටම ගන්න අවුලක් නැහැ කියලා. මන් මාසෙට පාරක් ඔක්කොම ටෙස්ට් කරනවා, අම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම.![]()
ඒ බඩේ ගිණියමට
ඇගේ රෝම කූපත් තුනීවෙනවා වගේ.ගැලවෙනවත් වගේ තියෙනවා.
ඔය httpලා ඕවා දන්නෙ නෑ.ඩොකාට කිව්වම කියනවා. එහෙම අවුලක් නෑලු. ඒත් මට තේරෙනවා එහෙම සීන් එකක්
ඒ බඩේ ගිණියමට
ඔය httpලා ඕවා දන්නෙ නෑ.
බඩේ ගිණියම තියාගෙන multivitamin ගහල වැඩක් නෑ.
අශ්වගන්ධ ඔහොම.බීපු පිටරට ගොඩක් අයට පස්සෙ ප්‍රශ්න ඇවිල්ල තියෙනවා.View attachment 203151 View attachment 203152