කොල්ලොන්ට හොද Multivitamin එකක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මාසෙට පාරක් සේරම ටෙස්ට් කිව්වෙ

    Sugar & Cholesterol ටෙස්ට්

    අශවගන්ද මොකක්ද product එක ඒකෙ image එකක් දානවද
    මේක
    https://ancientnutra.com/products/ashwagandha-powder?variant=32275352322095

    කලින් මේක බිව්වේ, දැන් බොන ජාති වැඩි නිසා කෝපි, තේ වලට දාල පවුඩර් එක බොන්නේ
    https://ancientnutra.com/products/ashwagandha-extract?variant=37897395077295


    මේ දෙකේ ගාන කොහොමද මචන්... ගන්නේ කොහෙන්ද?
    මන් ගත්තේ මේකෙන් https://vitaminstore.lk/shop/
    දැන් නම් ස්ටොක් නැද්ද කොහෙද. daraz එකෙත් ඇති.


    අශ්වගන්ධ ඔහොම.බීපු පිටරට ගොඩක් අයට පස්සෙ ප්‍රශ්න ඇවිල්ල තියෙනවා.

    අශ්වගන්ධ කියන්නෙ තනියෙන් බොන දෙයක් නෙවෙයි. ඒක ඇඟ ඇතුලට ගියාම සිදුවෙන ප්‍රතික්‍රියා වලින් එන අතුරුආබාධ වළක්වන්න ඕන දේවලුත් අශ්වගන්ධ එක්කම ඇඟ ඇතුලට යවන්න ඕන. නැත්තම් පස්සෙ හෝ අතුරුආබාධ එනවාමයි.

    දැන් නම් ඔය තේ, කෝපි ටිකකට දාල බොනවා විතරයි.
     
    • Like
    Reactions: jennt

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් නම් ඔය තේ, කෝපි ටිකකට දාල බොනවා විතරයි.
    පස්සෙ කෑම ඇලජික් වෙයි. Food Poisoning හැදෙයි. බර කෑම දිරවගන්න අමාරු වෙයි. ඊට පස්සෙ තව ලෙඩ ගොඩක් හැදෙයි.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සීනි තියෙන උන්ට හොඳ නැද්ද

    එහෙම අවුලක් නෑ. අපේ අම්මටත් මන් fish oil එක ගෙනත් දුන්න. හොඳම දේ එක පාරක් ඔය සීනි, කොලෙස්ටරෝල් රිපෝර්ට් ටිකත් අරං හොඳ physician කෙනෙක් හම්බ වෙලා විස්තරේ දැන ගන්න එක.

    සීනි වලට බෙහෙත් බොනවා නම් දිගටම බොන්න ඕන. අපේ අම්ම දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ බොනවා එකම බෙහෙත් ටික.
    2020 දී රේඩියෝ එකේ මොකෙක්ද වෙදෙක් ගේ ප්‍රෝග්‍රෑම් එකක් දැකල දියවැඩියාව හොඳ කරනවා කියලා යන්නම ඕන කියල එක්කන් ගියා. ගම්පහ බැලුම්මහර මොකෙක්ද කාලකන්නියෙක්. සෙනගත් හිටියා. මූ බොන ඉංග්‍රීසි බෙහෙත් නවත්තන්න කියල මොනාද ගුලි වගේකුයි, ගෙදරදී තම්බන් බොන්න වට්ටෝරුවකුයි දීලා. දවස් 3යි බෙහෙත් නවත්තලා ගෙදරදී අමාරු උනා,
    දවස් 8ක් හොස්පිටල්. රෑ එක්කන් එන්නේ නැතුව උදේ වෙනකම් හිටිය නම් ගොඩ දාන්න බෑ කිව්වා. පට්ට දුකක් වින්දේ. ඩොකාල බැන්න පලු යන්න.

    අර උකන්නට තාත්තා කෝල් කරලා කිව්වම කාලයක් ඉංග්‍රීසි බෙහෙත් බීපු නිසා උගේ කල්කේ පත්තියන් වෙන්නේ නැතුව ඇතිලු. වෙන මොකක්ද එකක් දෙන්න කතා කරලා. ජාතිය අමතලා තිබ්බා ඒ පාර. නම මතක නෑ දැන්, ගෙදරින් අහල දාන්නම්, යන්න නම් එපා ඕකා ගාවට. අමු හොරු.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ලංකාවේ තියෙන බෙහෙත් පාවිච්චි කරනකොට හොඳට හොයල බලල ගන්න

    ගොඩක් තියෙන්නේ ෆේක් සහ ඉන්දියන් මල ජරාව
     
    • Like
    Reactions: VPS09

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම අවුලක් නෑ. අපේ අම්මටත් මන් fish oil එක ගෙනත් දුන්න. හොඳම දේ එක පාරක් ඔය සීනි, කොලෙස්ටරෝල් රිපෝර්ට් ටිකත් අරං හොඳ physician කෙනෙක් හම්බ වෙලා විස්තරේ දැන ගන්න එක.

    සීනි වලට බෙහෙත් බොනවා නම් දිගටම බොන්න ඕන.
    ඒ ඩොකාලාගෙ බේත්
    අපේ අම්ම දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ බොනවා එකම බෙහෙත් ටික.
    පස්සෙ වකුගඩු දුර්වල වෙයි. බුකියෙ වකුගඩු ගෲප් වල වකුගඩු හොයන අයගෙන් බහුතරයක් ඔහොම අවුරුදු 10 - 15 සීනි වලට බේත් බීපු අය තමයි
    2020 දී රේඩියෝ එකේ මොකෙක්ද වෙදෙක් ගේ ප්‍රෝග්‍රෑම් එකක් දැකල දියවැඩියාව හොඳ කරනවා කියලා යන්නම ඕන කියල එක්කන් ගියා. ගම්පහ බැලුම්මහර මොකෙක්ද කාලකන්නියෙක්. සෙනගත් හිටියා. මූ බොන ඉංග්‍රීසි බෙහෙත් නවත්තන්න කියල මොනාද ගුලි වගේකුයි, ගෙදරදී තම්බන් බොන්න වට්ටෝරුවකුයි දීලා.
    එහෙම බෑ. ඩොකාලාගෙ බේත් සෙනිකව නැවැත්තුවාම අමාරු වෙනවා. ටිකෙන් ටික අඩු කරන්න ඕන.
    දවස් 3යි බෙහෙත් නවත්තලා ගෙදරදී අමාරු උනා,
    දවස් 8ක් හොස්පිටල්. රෑ එක්කන් එන්නේ නැතුව උදේ වෙනකම් හිටිය නම් ගොඩ දාන්න බෑ කිව්වා. පට්ට දුකක් වින්දේ. ඩොකාල බැන්න පලු යන්න.

    අර උකන්නට තාත්තා කෝල් කරලා කිව්වම කාලයක් ඉංග්‍රීසි බෙහෙත් බීපු නිසා උගේ කල්කේ පත්තියන් වෙන්නේ නැතුව ඇතිලු. වෙන මොකක්ද එකක් දෙන්න කතා කරලා. ජාතිය අමතලා තිබ්බා ඒ පාර. නම මතක නෑ දැන්, ගෙදරින් අහල දාන්නම්, යන්න නම් එපා ඕකා ගාවට. අමු හොරු.
    ඉක්මනින්ම උගෙ නම හොයල කියහං
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    Wellman, Principle wage ewa UK man hithanne

    Priciple-Man-30-Tablets.png
     
    • Like
    Reactions: 2osama

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    View attachment 203151 View attachment 203152

    මං දැන් අවුරුද්දක් විතර තිස්සේ මේ දෙක බොනවා. තව අශ්වගන්ධ ග්‍රීන් ටී වලට දාල බොනවා.

    හම එහෙම පාට වැටුනා ටිකක්. A/L කාලේ ඉඳන් කණ්ණාඩි දැම්මා. ගිය පාර ලයිෂන් ගන්න ගියාම ඇස් ටෙස්ට් එකේදී ඩොකා ඇහුවා ජොලියටද කණ්නාඩි දාන්නේ කියල. ඇස් පෙනීමත් හරි ගිහින් (මේකම නිසා කියන්න බෑ)

    Physician කිව්වා මේක දිගටම ගන්න අවුලක් නැහැ කියලා. මන් මාසෙට පාරක් ඔක්කොම ටෙස්ට් කරනවා, අම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම. :cry::cry:
    ගණන් කොහොමද බන් මේවගෙ?
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,870
    4,204
    113
    Can you guys suggest an original product that can be used fore a long time with less side effects
     
    Last edited: