සීනි තියෙන උන්ට හොඳ නැද්දඅම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම.
සීනි තියෙන උන්ට හොඳ නැද්දඅම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම.
මාසෙට පාරක් සේරම ටෙස්ට් කිව්වෙ
මේකඅශවගන්ද මොකක්ද product එක ඒකෙ image එකක් දානවද
මන් ගත්තේ මේකෙන් https://vitaminstore.lk/shop/මේ දෙකේ ගාන කොහොමද මචන්... ගන්නේ කොහෙන්ද?
අශ්වගන්ධ ඔහොම.බීපු පිටරට ගොඩක් අයට පස්සෙ ප්‍රශ්න ඇවිල්ල තියෙනවා.
අශ්වගන්ධ කියන්නෙ තනියෙන් බොන දෙයක් නෙවෙයි. ඒක ඇඟ ඇතුලට ගියාම සිදුවෙන ප්‍රතික්‍රියා වලින් එන අතුරුආබාධ වළක්වන්න ඕන දේවලුත් අශ්වගන්ධ එක්කම ඇඟ ඇතුලට යවන්න ඕන. නැත්තම් පස්සෙ හෝ අතුරුආබාධ එනවාමයි.
පස්සෙ කෑම ඇලජික් වෙයි. Food Poisoning හැදෙයි. බර කෑම දිරවගන්න අමාරු වෙයි. ඊට පස්සෙ තව ලෙඩ ගොඩක් හැදෙයි.දැන් නම් ඔය තේ, කෝපි ටිකකට දාල බොනවා විතරයි.
Mokada ekata karanna oni mcnඒ බඩේ ගිණියමට
ඔය httpලා ඕවා දන්නෙ නෑ.
බඩේ ගිණියම තියාගෙන multivitamin ගහල වැඩක් නෑ.
සීනි තියෙන උන්ට හොඳ නැද්ද
ඒ ඩොකාලාගෙ බේත්එහෙම අවුලක් නෑ. අපේ අම්මටත් මන් fish oil එක ගෙනත් දුන්න. හොඳම දේ එක පාරක් ඔය සීනි, කොලෙස්ටරෝල් රිපෝර්ට් ටිකත් අරං හොඳ physician කෙනෙක් හම්බ වෙලා විස්තරේ දැන ගන්න එක.
සීනි වලට බෙහෙත් බොනවා නම් දිගටම බොන්න ඕන.
පස්සෙ වකුගඩු දුර්වල වෙයි. බුකියෙ වකුගඩු ගෲප් වල වකුගඩු හොයන අයගෙන් බහුතරයක් ඔහොම අවුරුදු 10 - 15 සීනි වලට බේත් බීපු අය තමයිඅපේ අම්ම දැන් අවුරුදු 15 ක් විතර තිස්සේ බොනවා එකම බෙහෙත් ටික.
එහෙම බෑ. ඩොකාලාගෙ බේත් සෙනිකව නැවැත්තුවාම අමාරු වෙනවා. ටිකෙන් ටික අඩු කරන්න ඕන.2020 දී රේඩියෝ එකේ මොකෙක්ද වෙදෙක් ගේ ප්‍රෝග්‍රෑම් එකක් දැකල දියවැඩියාව හොඳ කරනවා කියලා යන්නම ඕන කියල එක්කන් ගියා. ගම්පහ බැලුම්මහර මොකෙක්ද කාලකන්නියෙක්. සෙනගත් හිටියා. මූ බොන ඉංග්‍රීසි බෙහෙත් නවත්තන්න කියල මොනාද ගුලි වගේකුයි, ගෙදරදී තම්බන් බොන්න වට්ටෝරුවකුයි දීලා.
ඉක්මනින්ම උගෙ නම හොයල කියහංදවස් 3යි බෙහෙත් නවත්තලා ගෙදරදී අමාරු උනා,
දවස් 8ක් හොස්පිටල්. රෑ එක්කන් එන්නේ නැතුව උදේ වෙනකම් හිටිය නම් ගොඩ දාන්න බෑ කිව්වා. පට්ට දුකක් වින්දේ. ඩොකාල බැන්න පලු යන්න.
අර උකන්නට තාත්තා කෝල් කරලා කිව්වම කාලයක් ඉංග්‍රීසි බෙහෙත් බීපු නිසා උගේ කල්කේ පත්තියන් වෙන්නේ නැතුව ඇතිලු. වෙන මොකක්ද එකක් දෙන්න කතා කරලා. ජාතිය අමතලා තිබ්බා ඒ පාර. නම මතක නෑ දැන්, ගෙදරින් අහල දාන්නම්, යන්න නම් එපා ඕකා ගාවට. අමු හොරු.
ගණන් කොහොමද බන් මේවගෙ?View attachment 203151 View attachment 203152
මං දැන් අවුරුද්දක් විතර තිස්සේ මේ දෙක බොනවා. තව අශ්වගන්ධ ග්‍රීන් ටී වලට දාල බොනවා.
හම එහෙම පාට වැටුනා ටිකක්. A/L කාලේ ඉඳන් කණ්ණාඩි දැම්මා. ගිය පාර ලයිෂන් ගන්න ගියාම ඇස් ටෙස්ට් එකේදී ඩොකා ඇහුවා ජොලියටද කණ්නාඩි දාන්නේ කියල. ඇස් පෙනීමත් හරි ගිහින් (මේකම නිසා කියන්න බෑ)
Physician කිව්වා මේක දිගටම ගන්න අවුලක් නැහැ කියලා. මන් මාසෙට පාරක් ඔක්කොම ටෙස්ට් කරනවා, අම්මගේ පරම්පරාවේ තද ඩයබිටික් කාරයෝ නිසා ඔක්කොම.![]()
me giniyam katahwe nam aththak thiyenawa. experience eken kiyanneඒ බඩේ ගිණියමට
ඔය httpලා ඕවා දන්නෙ නෑ.
බඩේ ගිණියම තියාගෙන multivitamin ගහල වැඩක් නෑ.
Zincovitකොල්ලොන්ට හොද Multivitamin එකක් කියන්න. පාවිච්ච් කරන අය..
(Indian ජරාවනම් එපා)