හම්මෙ සිරම කතාව මේදවස් වල මමත් ඉන්නෙ ඇටිකෙහෙල් කාප් උගුඩුව වගේ අවුරුදු 5ක් ලව් කරල ලබන අවුරුද්දෙ වෙඩිම ගන්න හොටෙල්ස් බුක් කරල, හැමදේටම ඇඩ්වාන්ස් ගෙවල මුදුත් හැදුල ලක්ශ ගානක් වියදම් කරාට පස්සෙ කෙල්ල බුට් එක තිබ්බ අප්පා.....
හිත හදා ගනින් මචන් 
Hari paare yana boy kenek pennala ara boy nam harima handsome kiwot gf oyalata duka hitenne nadda![]()






11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම


මමත් උඹේ වයසේ මචන්. උඹට වෙලා තියෙන දේ හතුරෙකුටවත් වෙන්න ඕන දෙයක් නෙවේ.හිත හදා ගනින් මචන්
![]()
meanwhile in japan, sayu with her bf
![]()


මට නම් එහෙම දෙයක් නෑ. ලස්සන කොල්ලෙක් පෙන්නුවයි කියන එකෙන් අදහස් වෙන් නැනේ එයත් එක්ක යාළු වෙන්න යනවයි කියන එක. මං කැමතයි එහෙම open hearted කෙල්ලෙකුට. I will treat her with same.
Meh hema kellama salli passe yanne ne
Anika kollo unat lassana salli tiyena kellek dakkama inna kellat daala eyata try karanawa
Mewwa ona taram dekala tiyena dewal
Meke wedipura inno boyzla nisa kollange katha thama ehenne
Kello hitiyanam meke wedipura ahanna tibuna kollo dena lanu
Dan hoo gaala mata baninna epa



මෙහෙමයි...කෙල්ලො ස්වභාවයෙන්ම දුර්වලයි....ඉතින් කොල්ලෙක්ගෙ ශක්තිමත් බවට තමා කෙල්ලෙක් මුලින්ම කැමති වෙන්නෙ....වරදවා වටහාගන්න එපා මේ කියන දේ...ශක්තිමත්බව කිව්වෙ මානසිකව හා ශාරීරික දෙකම ගැනයි....කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව,රැකවරණය සහා සෙනෙහස.මම පිලිගන්නවා කෙල්ලො සල්ලි පස්සෙ යනවා කියලා...මොකද ධනයත් එක්කම ලැබෙන දෙයක්නෙ බලය....බලය ඇති තැන සුරක්ෂිතභාවය ගැන සැකයක් නැතිබව අමුතු වෙන් කියන්න ඕනේ නැහැනෙ...කෙල්ලොන්ට බැනලා වැඩක් නැහැ...කෙල්ලෝ ගොඩක් අනාගතය ගැන හිතලයි වැඩ කරන්නේ....හොඳම දෙය තමා මුලින්ම ආදරය කරන්න කලින් ප්රතික්ශේප නොවෙන්න තමන්ගේ සුදුසුකම් හදාගන්න එක...අනිත් එක හැමදෙයක්ම අනිත්යයි වෙනස්වෙන සුලුයි කියලා හිතලා ඒ වෙනස්වීම දරාගන්න පුලුවන් මට්ටමින් ආදරය කරන එක...![]()
Dup yanna wahupatiya
Meh chinese![]()




salli thiyana kelloth inawada?
diriya diyani wennathi
thaththata kochchara salli thibbath ganan ganna ewa hambenawa kiyala yah![]()

sayu akka japan gihin kada gane owa video kara kara yanawadameanwhile in japan, sayu with her bf
![]()

