ridilaMeh hema kellama salli passe yanne ne
Anika kollo unat lassana salli tiyena kellek dakkama inna kellat daala eyata try karanawa
Mewwa ona taram dekala tiyena dewal
Meke wedipura inno boyzla nisa kollange katha thama ehenne
Kello hitiyanam meke wedipura ahanna tibuna kollo dena lanu
Dan hoo gaala mata baninna epa





සිරා post එකක් මචන්.උබ කියපු ඒවා ගොඩාක් දුරට ඇත්ත. මාත් අත්දැකීමෙන් තමයි එහෙම කියන්නේ. එකක් කන්නම ඕනේ ඕකේ රඟේ තේරෙන්න.
උබ කිව්ව එක කථාවකට නම් මං මාරම එකඟයි. ඒතමයි "කෙල්ලෝ කියන්නේ එක ස්ථිර ප්‍රතිපත්තියක් නැති ජාතියක් කියලා", සිරාම කථාව බං. මේක මචන් කෙල්ලෝ බහුතරයකට අදාලයි. ඉතාම සුළු පිරිසක් ඉන්නවා එහෙම නැති. මට ඒ ගැන නම් වගකීමෙන් කියන්න පුළුවන් මොකද මට ඒ ගැන නම් හොඳටම අත්දැකීම් තියෙන හින්දා. අපිට කියන්නේ එකක් කරන්නේ වෙන එකක්.
ඒ කියන්නනේ හිත ඇතුලේ තියෙන්නේ වෙන දෙයක්. ඒක තමයි කියන්නේ කුහකත්වය කියලා. තවත් වැඩිපුරම දකින දෙයක් තමයි කෙල්ලෝ තමන්ගේ අවශ්‍යතාවයන්ට විතරක් කොල්ලව use කරලා පස්සේ හලන එක. මෙතන අවශ්‍යතාවය කිව්වේ ජිගිජිගි නෙමේ හොඳේ.
ඒ කියන්නේ කෙල්ලගේ හිතේ තියෙන දුක කියන්න, තියෙන ප්‍රශ්න කියන්න, අමාරු අවස්ථා වල උදව් ගන්න, etc.. ඕවට තමයි කොල්ලට ලං වෙන්නේ.අනේ ඉතිං අපිත් පව් නේද කියලා හිතලා දුක් ගන්නා රාලලා වෙලා කෙල්ලන්ගේ හිතේ ඇඟේ පතේ හැමතැනම තියෙන දුක් හැම එකක්ම අපේ ඇඟේ දාගන්නවා ඒකිව සනසන්න. ඒකිගේ තියෙන ප්‍රශ්න වලට විසදුම් හොයනවා අපිට තියෙන ප්‍රශ්න ගැනවත් හිතන් නැතුව. ගොඩක් වෙලාට අපේ වැඩත් අතපසු කරගෙන. මෙහෙම දහසක් කැපවීම් කරලා අපි ඒකිගේ හිත හදලා ප්‍රශ්න වලට විසදුම් හොයලා දෙනවා.
කියන්න කණගාටුයි අනේ ඉතිං කෙල්ලට මේවා මතක තියෙන්නේ බොහෝම සුළු කාලයයි. දැන් තමන්ගේ වැඩේ කරගත්තානේ, දැන් මොනවහරි කියලා නැත්නම් කියන්නෙත් නැතුවම අපිව මඟහරිනවා.
මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා.මේවා මං කිව්වේ මේ දේවල් මට වෙලා තියෙන හින්දා.
කෙල්ලෝ වැඩිපුරම යන්නේ බොරු show-off තියෙන උන්ගේ පස්සෙන් එහෙම නැත්නම් හොඳට දත තියෙන එකෙක් පස්සේ ඌ මොන සක්කිලියා උනත්.ප්‍රතිපතියක් ඇතිව තමාගේ මහන්සියෙන් ජොබක් කරගෙන බොරු show-off නැති අවංක, බුද්ධිමත් කොල්ලන්ට බහුතරයක් කෙල්ලෝ කැමති නෑ. උන්ට හරියන්නෙම මෝඩ ආතල් දෙන මම උඩින් සඳහන් කල උන්ම තමයි. මම මේ කියන්නේ ඔක්කොම කෙල්ලෝ නෙමෙයි.
එත් අති බහුතරය ඔය විදිහ තමයි.
ඒ නිසා මචන්ලා මොළේන් ගේම ගහපන්, හැගීම් වලට වහල් වෙන්න එපා. එහෙම උනොත් වෙන්නේ කිම්*ක් නිසා ගෙම්බෙක් වෙන්න තමයි. එහෙම වෙලා තමන්ගේ වටිනා ජිවිතේ ඇන ගන්න එකයි. කෙල්ලෝ කියන්නේ අර කිව්වත් වගේ සට කපටි ජාතියක් ඒ නිසා උන්ට ඇන්දෙන්න අන්දන්න ඉඩ තියන්න එපා.දැන ගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග, ඒ නිසා කල්පනාවෙන්.
තවත් ඉතිං කිලෝමීටර් ගානක් උනත් කෙල්ලෝ ගැන කොටන්න පුළුවන්. දැනට ඇති කියලා හිතෙනවා. උබලගේ අදහස් උදහස් එහමත් දාපන්කෝ. එළකිරි එහෙනම්...


When you have a good heart:
You help too much,
You trust too much,
You give too much,
You love too much
&
It always seems you hurt the most..






When you have a good heart:
You help too much,
You trust too much,
You give too much,
You love too much
&
It always seems you hurt the most..









කුක්කු බබා;15729794 said:මෙච්චර කල් පු* ඉරා ගෙන කරපු දේවල් සේරම වතුරේ. අනේ මූ මට මෙහෙම උදව් කරා නේද, මගේ හිතහැදුවා නේද, මාව සැනසුවා නේද, මාව දැන් ඉන්න තත්වෙට ගේන්න මු කොච්චර මහන්සි උනාද මේ කිසි දෙයක් කෙල්ලොන්ට හිතෙන නෑ. නැත්නම් උන් දේවල් ගැන හිතාමතාම තැකීමක් කරන් නෑ. මේකට තමයි කියන්නේ අත්මර්තකමීත්වය කියලා. මේවා මං කිව්වේ මේ දේවල් මට වෙලා තියෙන හින්දා. aththa machan jarama jathiya eka wedekata hara okun onema ne






