Selenium disulfide walaside effect thiynwada? thatte paadeida? ඇන්ටිෆන්ගල් බොන peththe side effect thiynwada, eeka kohomada bonna oone? nama mokkda?? mata amoxilin beelath wadi unaa gastritisඔයාගේ තත්ත්වය අනුව තමා තිරණය වෙන්නේ. ගොඩක් අයට කිටොකොනැසෝල් මදි. සෝ ඩ්‍රග් රෙජිම් එකක් යන්න වෙනවා. ඇන්ටිෆන්ගල් බොන පෙත්ත ගන්න වෙයි. ඔලුවට නම් Selenium disulfide සහිත ක්‍රිම් එකක් ගාන්න වෙයි. ඩර්මැටෝලොජිස්ට් කෙනෙක් ලව්වා පෙත්ත ලියාගන්න.
නැ කොහෙත්ම නැ. අඩු වෙනවා.
Danna kello bonawa. Kettu wenawa.කස කසා බිව්වම මොකක්ද වෙන්නෙ
Vitamin D3 10000UI dailyOmega 3- 3caps daily(depression adu wenwa godak benefits have)
Vitamin D3 10000UI daily
Glutathione ganna hithan inne..
Gotu kola kotala udeta hisbadata
Murunga bonwa idala hitala
WFHVitamin D3 10000UI daily
Meka ganna eke wedagathkama mokadda?
Immune system ekta hodai..Vitamin D3 10000UI daily
Meka ganna eke wedagathkama mokadda?
Kondeta hodai age colestarol adu wenawa bada pipila tye nam adu wenawa hodata kakka danna pluwan protine iron wage agata oni dewal tyenawaකස කසා බිව්වම මොකක්ද වෙන්නෙ
බැසිල් ඇටකස කසා බිව්වම මොකක්ද වෙන්නෙ
කොන්ඩේ වැවෙන්න මොනවද කරන්නේ?අනේ එහෙම ලොකු දෙයක් නැ බං.
කොන්ඩෙට නම් ගොඩක් දේවල් කරනවා, ඒ මේල් බෝල්ඩ්නස් එකක් නිසා කොන්ඩෙ යනවා. ඒක නවත්තගන්න කෙනේඩේ වැවෙන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා කොන්ඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.
මූනට ෆේස් වොෂ් එකක් දානවා. ඊට පස්සේ හැමදාම උදේට මොයිස්චරයිසින් ක්‍රිම් ගානවා මොකද මගේ හම ගොඩක් ඩ්‍රයි. බ්ලැක් හෙඩ්ස් එන එක නවත්තන්න සතියට දෙපාරක් සැලිසිලික් ඇසිඩ් ගානවා. මේවට ඉතාම අඩු වියදමක් යන්නේ.
ලිප් එක ඩ්‍රයි වෙනවාට කැමති නැ. ඒ නිසා ලිප් බාම් එකක් ගානවා. දත් මදිනකොට ලිප් එකත් චුට්ටක් තද නොකර බුරුසුවෙන් මදිනවා එතකොට මැරුනු හම අයින් වෙන නිසා, හාඩ් වන්නේ නැ.
දැනට ගොඩක් ලිප් එක හාඩ් වෙච්ච කැලි ගලවෙන තරම් ලේයර් ආපු කෙනෙක් නම් මුලින්ම තොලේ ආප්ප සෝඩා ටිකක් තියලා බුරුසුවෙන් මැදලා ලිප් එක සුද්ද කරන්න පුලුවන්. ඉට පස්සේ ලිප් බාම් ගානවනම් සුපිරියට එනවා.
අනිවා ඩියෝ එකක් ගහනව
කකුල් වල යටි පතුලට වැස්ලින් එක(ගෑනිගෙ එක උස්සන්නේ) ගානවා. පැලෙන්නේ නැ. දවසම සපත්තු දාන් ඉන්න නිසා කකුලේ දාර වලට වෙන පැල්මත් නැ.