කොල්ලො විදිහට උම්බලගේ beauty tips මොනවද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    Something that to works another will not work for you.

    If you have any specific problems see a dermatologist.

    If you want cosmetic stuff do your eye brows or whatever
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔයාගේ තත්ත්වය අනුව තමා තිරණය වෙන්නේ. ගොඩක් අයට කිටොකොනැසෝල් මදි. සෝ ඩ්‍රග් රෙජිම් එකක් යන්න වෙනවා. ඇන්ටිෆන්ගල් බොන පෙත්ත ගන්න වෙයි. ඔලුවට නම් Selenium disulfide සහිත ක්‍රිම් එකක් ගාන්න වෙයි. ඩර්මැටෝලොජිස්ට් කෙනෙක් ලව්වා පෙත්ත ලියාගන්න.


    නැ කොහෙත්ම නැ. අඩු වෙනවා.
    Selenium disulfide walaside effect thiynwada? thatte paadeida? ඇන්ටිෆන්ගල් බොන peththe side effect thiynwada, eeka kohomada bonna oone? nama mokkda?? mata amoxilin beelath wadi unaa gastritis

    kasakasa ata t hadi kiyk wageda daanna ona wathura weeduruwata?
     
    • Like
    Reactions: abhilanka

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    Specialda danne ne
    Dawasata deparak dath madinawa mathak unoth
    Sathiyakata deparak withara thel tikak gaanawa oluwe
    Hemadaama wage naanawa dawasata eka paarak
    Madai duwili yanda brush eken madinawa kakula dawasakata serayak
    Thawa ithin niyapothu kapanawa
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් නම් මුකුත් කරන්න කැමති නැ වයිෆ් නම් සමහර වෙලාවට එක එක ඒවා මුනේ අගේ උලනවා
    යෝගට් කැරට් කිම් තව වට්ටක්කා වලින් මොකොද්දෝ:baffled: හදලා මුළු ඇගේම ගානවා තව තියෙනවා කොටන්න කම්මැලියි:sorry:
     
    • Haha
    Reactions: Proteus

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කස කසා බිව්වම මොකක්ද වෙන්නෙ
    Kondeta hodai age colestarol adu wenawa bada pipila tye nam adu wenawa hodata kakka danna pluwan protine iron wage agata oni dewal tyenawa

    කස කසා බිව්වම මොකක්ද වෙන්නෙ
    බැසිල් ඇට
    ------ Post added on Jan 3, 2022 at 7:17 PM
     
    • Like
    Reactions: animation

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    අනේ එහෙම ලොකු දෙයක් නැ බං.

    කොන්ඩෙට නම් ගොඩක් දේවල් කරනවා, ඒ මේල් බෝල්ඩ්නස් එකක් නිසා කොන්⁣ඩෙ යනවා. ඒක නවත්තගන්න කෙනේඩේ වැවෙන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා කොන්ඩේ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.

    මූනට ෆේස් වොෂ් එකක් දානවා. ඊට පස්සේ හැමදාම උදේට මොයිස්චරයිසින් ක්‍රිම් ගානවා මොකද මගේ හම ගොඩක් ඩ්‍රයි. බ්ලැක් හෙඩ්ස් එන එක නවත්තන්න සතියට දෙපාරක් සැලිසිලික් ඇසිඩ් ගානවා. මේවට ඉතාම අඩු වියදමක් යන්නේ.

    ලිප් එක ඩ්‍රයි වෙනවාට කැමති නැ. ඒ නිසා ලිප් බාම් එකක් ගානවා. දත් මදිනකොට ලිප් එකත් චුට්ටක් තද නොකර බුරුසුවෙන් මදිනවා එතකොට මැරුනු හම අයින් වෙන නිසා, හාඩ් වන්නේ නැ.
    දැනට ගොඩක් ලිප් එක හාඩ් වෙච්ච කැලි ගලවෙන තරම් ලේයර් ආපු කෙනෙක් නම් මුලින්ම තොලේ ආප්ප සෝඩා ටිකක් තියලා බුරුසුවෙන් මැදලා ලිප් එක සුද්ද කරන්න පුලුවන්. ඉට පස්සේ ලිප් බාම් ගානවනම් සුපිරියට එනවා.

    අනිවා ඩියෝ එකක් ගහනව
    කකුල් වල යටි පතුලට වැස්ලින් එක(ගෑනිගෙ එක උස්සන්නේ 🤣) ගානවා. පැලෙන්නේ නැ. දවසම සපත්තු දාන් ඉන්න නිසා කකුලේ දාර වලට වෙන පැල්මත් නැ.
    කොන්ඩේ වැවෙන්න මොනවද කරන්නේ?
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    කොන්ඩේ වැවෙන්න මොනවද කරන්නේ?
    1641218526129.png
     
    • Wow
    Reactions: Heshan Daminda