කොල්ලො වුනාම අඩුම!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Teen & 20s කොල්ලො වෙනුවෙන් පොඩි skill ටිකක් suggest කරන්ඩ ආවේ! හෑල්ලක් ලියලම ලිස්ට් එකට යමු!

    මෙහෙමයි කොල්ලනේ..

    කෙල්ලොන්ට සමාජෙන් ඉබේම වගේ වටිනාකම්, අවදානය, ආදරය ලැබුනට කොල්ලොන්ට ඒක ඉබේ ලැබෙන්නෙ නෑ

    උබටම මහන්සි වෙන්න වෙනවා වටිනාකම් හදන්න!...

    මන් දන්නවා කොල්ලො අමාරු කාලයක් මේ ගෙවන්නෙ, ගොඩක් ප්‍රශ්න තියනවා, කියන්ඩවත් කවෘත් නෑ,

    මන් කියන්නෙ සැලෙන්ඩ එපා ඔහොම යං,
    මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලින් අඩුම මේ skill ටික හදාගමු අනාගත උබ වෙනුවෙන්!!

    මාසෙකට එක ගානෙ practice කරත් ඇති!

    හොදම දේ කියන්නෙ මේවට සතපහක් අමතර වියදම් කරන්න ඕනි නෑ

    එක

    1. Basic Cooking : මේ skill එක කෙල්ලොන්ට වගේ හිතුනට මේකේ වටිනාකම තේරෙන්නෙ, බෝඩිම තනියම උයන් කන්න, අම්මා/ wife/ උබගේ අනාගත ළමයෙක් අසනීප උන වෙලාවකට, ඒ නිසා උයන්න පුරුදු වෙමු!

    2. Time Management අමුතුවෙන් කියන්න ඕනි නැ

    3.Basic Home Repairs - බල්බ් එකක් මාරු කරන එකේ ඉදලා උඩට

    4.Budgeting - මේ skill එකනම් බොන්න සෙට් උනාම අත්‍යාවශ්‍යයි 😂 for personal money manage වලට ah

    5. Self defence - Palm strike, elbow, knee strike, අඩුම front kick එකක්වත් ගහන්න practice කරපන්

    6. Emotional Intelligence මේක youtube කරලා ඉගෙන ගන්ඩ, emotional manage කරගන්න එක කොල්ලොන්ට අත්‍යාවශ්‍යයි!

    මාස 6 තියනවා තව, පටන්ගමු.. 🔥😍
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,315
    2,940
    113
    already done(2)

    ඒ උනාට ඔය ටික තිබිලා මදි
    සල්ලි ඕනි

    Bugs Bunny Money GIF by Looney Tunes