කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබේ කෙල්ලට, වයිෆ්ට බයික් අරන් දෙන්න එපා. බන් වැටිල අතපයක් කඩා ගත්තොත්, නැත්නම් මැරුනොත් මොනා කියල කරන්නද? :no::dull::dull:

යන්න ඕන තැනක උබලම ගිහින් දාපන්. මමනම් ඔය වැඩේ කරන්නෑ. :no:
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරාවට බන්. සමහරු ඉන්නව ඉතින් වයිෆ්ට/සහෝදරියටත් එක්ක පදින්න, බඩු ගෙනියන්න එහෙම ස්කූටි ගන්න උන්. ඒ ඇර අනික් උන් නම් පජාතයි. විළිලැජ්ජයි :dull:

    මාත් පැද්දේ discover එකක් කලින්
    පස්සේ ගෙදර කට්ටියටම පදින්න පුලුවන් නිසා ස්කූටියකට මාරු උනා
    ගත්ත එක මෝඩකමක් කියලා හිතෙනවා බන් දැන්
    ස්කූටියේ යනකොට බයික් එකක යන feeling එකක් නෑ බන් ඔහේ යනවා
    :oo::oo::oo::oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මාත් පැද්දේ discover එකක් කලින්
    පස්සේ ගෙදර කට්ටියටම පදින්න පුලුවන් නිසා ස්කූටියකට මාරු උනා
    ගත්ත එක මෝඩකමක් කියලා හිතෙනවා බන් දැන්
    ස්කූටියේ යනකොට බයික් එකක යන feeling එකක් නෑ බන් ඔහේ යනවා
    :oo::oo::oo::oo:

    හේතුවක් ඇතුවනෙ ඉතින්. :nerd:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    scooter එක ආතල් බන්! කිසි කරදරයක් නෑ! ආතල් එකෙ ලන්කාව වටේ උනත් ගිහින් එන්න පුලුවන්! :yes::yes::D
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඔය පිටිසර පලාත්වල ගොඩාක්දුරට බයික් දෙකදෙකක්වත් තියනවා ගෙදරක.පිරිමිඅය ලොකු බයික් අරගෙන ඒව ගෙදර දාල වැඩට යනවනේ.. එතකොට කඩේට යන්න,ලමයව ඉස්කොලේ දාන්න එහෙම ගෑනු අය, ගෙදර තියන මොකක්ද ඒ බයික් එක පදින්න පුරුදුවෙනවා.ගොඩාක් මෑතකදී නේ ස්කුටි ප්‍රචලිත උනේ.

    මම දැක්ක දෙයක් මේ.

    පාර මීටර් සීයක් විතරයනකල් කෙලින් පාර, ඊටපස්සේ වන්ගුවක් සහිත පල්ලම.

    මම දවසක් ගෙදර යද්දී ,කිව්ව පාරේ කෙල්ලෙක් ගියා පල්සර් 125 විතර බයික් එකක ( 50ට වගේ වේගයකින්)

    මම ලොකුවට නෝට් කලෙත් නෑ.. නමුත් මට අමුත්තක් දැනුනා මෙහෙම ගිහින් වන්ගුව ගන්නේ කොහොමද කියලා.මම ක්ශනිකව බලද්දී කෙල්ල ආවවේගයෙන්ම වන්ගුව ගන්නවා පාරේ දකුනු පැත්තෙන්.... හහා. බසෙකක්වගේ ආවනම් ආප්ප හැන්දෙන් තමයි ගලවන්න වෙන්නේ.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    හපෝ එක දවසක් චාටර් වැස්සක් සෙට් වෙලා සපත්තු දෙකට කෙළ වෙන නිසා ක්‍රෑෂ් බාර් එක උඩ කකුල් දෙක තියාගෙන 40ට විතර තියාගෙන කොට කොට ගියා.. හන්ක් යන්තරයක් තිබුණේ ඒ දවස්වල..
    අම්මටසිරි කෙල්ලෙක් ගියා කියහංකෝ ඩිස්කවරියක් පැදගෙන මට ඉස්සර කරගෙන..:oo: සපත්තු දෙක වගේද ලැජ්ජාව.. :( මඩ කාගෙන ගිහින් ඉස්සර කළා ඉතින්..:dull:
    බනින්න එපා වැස්සේ හයියෙන් ගියා කියලා.. අරාක්ෂිත වේගෙකින් ගිහින් ඉස්සර කළේ.. කෙල්ලත් 50ට විතර වගේ ගියේ වැස්ස නිසා..:P

    මටත් ඔහොම සීන් එකක් උනා ලයිසන් ගත්ත අලුතම...මම මොකක් හරී සීන් එකකට මනෝ පාරක් ගහගෙන හෙමීට ගියෙ පිටිපස්සෙන් ආව බයික් එකේ එකා හෝන් එක ගැහුවා හින්දා පාරෙ අයිනට අරගෙන උට යන්න ඉඩ දුන්නා පල්සර් 180යක් හුකා පාස් කරලා යද්දී තමා දැක්කෙ කෙල්ලෙක් කියලා යකෝ කෙල්ලන්ට එහෙම අපිව පාස් කරලා යන්න දෙන්න පුලුවන්ද තියලා ඇරියා අරකිත් යනවා ඇදලාම බස් තඩියකට වම් පැත්තෙන් දාල පාස් කරා කොහොමහරි :D:D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්:baffled:.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..:yes:

    පට්ටම ට්‍රැෆික් වෙලාවක වාහන අස්සෙන් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට ඉස්සර කරනවා.. මම ඒකිට ඉස්සර කරනවා එක විකාරයයි.. එක දිගට වාහන දෙක තුනකට ඉස්සර කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් ආවා සමහර තැන් වලදී.. :shocked:මම හිර වෙන තැන් වලදි ලස්සනට ඉස්සර කරගෙනත් ගියා..:oo: අන්තිමට මම ඒකිට ඉස්සර කළේ නාවින්න හරියෙදී.. එතකොට මගේ බයික් එකේ ස්පීඩ් එකත් kmph 96ක්..:dull:

    මහරගම ට්‍රැෆික් එකේදී මම දකුණු පැත්තෙන් යන්න ට්‍රයි කර කර ඉන්න අස්සේ ආයේ මට ඉස්සර කරන් ගියා වම් පැත්තේ අයිනෙන්..:(
    ආයෙ හෙන දුරක් පස්සෙන් එලවන් ගිහින් තමයි මම ඒකිට ඉස්සර කරල මගේයි බයික් එකෙයි ජාමේ බේර ගත්තේ.. :rofl:

    ---
     
    Crazy.B

    Member
    Oct 23, 2016
    19
    2
    0
    14695569_1169760516418446_2305652336243026360_n.jpgමේ බලහ්න්කෝ පදින ලස්සන
     
    Crazy.B

    Member
    Oct 23, 2016
    19
    2
    0
    මට පේන්නේ නැනේ බන් මෙතන පදින එකක් :D ඔක්කොම නවත්තගේනනේ ඉන්නේ :P

    හරි බන් ට්‍රරැෆික් එකක් ඇති ඒකයි :D:D:D
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    විහිලුවට වගේ එඩිට් පාරක් දැම්ම. අව්ලක් ගන්ඩ එපා හරිය.

    අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්
    :baffled:.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..:yes:

    පට්ටම ට්‍රැෆික් වෙලාවක වාහන අස්සෙන් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට ඉස්සර කරනවා.. මම ඒකිට ඉස්සර කරනවා එක විකාරයයි.. එක දිගට වාහන දෙක තුනකට ඉස්සර කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් ආවා සමහර තැන් වලදී.. :shocked:මම හිර වෙන තැන් වලදි ලස්සනට ඉස්සර කරගෙනත් ගියා..:oo: අන්තිමට මම ඒකිට ඉස්සර නාවින්න හරියෙදී.. එතකොට මගේ බයික් එකේ ස්පීඩ් එකත් kmph 96ක්..:dull:

    මහරගම ට්‍රැෆික් එකේදී මම දකුණු පැත්තෙන් යන්න ට්‍රයි කර කර ඉන්න අස්සේ ආයේ මට ඉස්සර කරන් ගියා වම් පැත්තේ අයිනෙන්..:(
    ආයෙ හෙන දුරක් පස්සෙන් එලවන් ගිහින් තමයි මම ඒකිට ඉස්සර කරල මගේයි බයික් එකෙයි ජාමේ බේර ගත්තේ.. :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය පිටිසර පලාත්වල ගොඩාක්දුරට බයික් දෙකදෙකක්වත් තියනවා ගෙදරක.පිරිමිඅය ලොකු බයික් අරගෙන ඒව ගෙදර දාල වැඩට යනවනේ.. එතකොට කඩේට යන්න,ලමයව ඉස්කොලේ දාන්න එහෙම ගෑනු අය, ගෙදර තියන මොකක්ද ඒ බයික් එක පදින්න පුරුදුවෙනවා.ගොඩාක් මෑතකදී නේ ස්කුටි ප්‍රචලිත උනේ.

    මම දැක්ක දෙයක් මේ.

    පාර මීටර් සීයක් විතරයනකල් කෙලින් පාර, ඊටපස්සේ වන්ගුවක් සහිත පල්ලම.

    මම දවසක් ගෙදර යද්දී ,කිව්ව පාරේ කෙල්ලෙක් ගියා පල්සර් 125 විතර බයික් එකක ( 50ට වගේ වේගයකින්)

    මම ලොකුවට නෝට් කලෙත් නෑ.. නමුත් මට අමුත්තක් දැනුනා මෙහෙම ගිහින් වන්ගුව ගන්නේ කොහොමද කියලා.මම ක්ශනිකව බලද්දී කෙල්ල ආවවේගයෙන්ම වන්ගුව ගන්නවා පාරේ දකුනු පැත්තෙන්.... හහා. බසෙකක්වගේ ආවනම් ආප්ප හැන්දෙන් තමයි ගලවන්න වෙන්නේ.

    :rofl: ow bn kellanta poddak bike eka huru unath overconfident unta speed, control eka gena hengimak ne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විහිලුවට වගේ එඩිට් පාරක් දැම්ම. අව්ලක් ගන්ඩ එපා හරිය.

    අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්
    :baffled:.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..:yes:

    පට්ටම ට්‍රැෆික් වෙලාවක වාහන අස්සෙන් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට ඉස්සර කරනවා.. මම ඒකිට ඉස්සර කරනවා එක විකාරයයි.. එක දිගට වාහන දෙක තුනකට ඉස්සර කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් ආවා සමහර තැන් වලදී.. :shocked:මම හිර වෙන තැන් වලදි ලස්සනට ඉස්සර කරගෙනත් ගියා..:oo: අන්තිමට මම ඒකිට ඉස්සර නාවින්න හරියෙදී.. එතකොට මගේ බයික් එකේ ස්පීඩ් එකත් kmph 96ක්..:dull:

    මහරගම ට්‍රැෆික් එකේදී මම දකුණු පැත්තෙන් යන්න ට්‍රයි කර කර ඉන්න අස්සේ ආයේ මට ඉස්සර කරන් ගියා වම් පැත්තේ අයිනෙන්..:(
    ආයෙ හෙන දුරක් පස්සෙන් එලවන් ගිහින් තමයි මම ඒකිට ඉස්සර කරල මගේයි බයික් එකෙයි ජාමේ බේර ගත්තේ.. :rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    oya arakshitha wegeda, lol

    මම ඔතන කතන්දර දෙකක් බන් කිව්වේ.. එකක්නම් වැස්ස දවසක් නිසා හයියෙන් ගියේ නෑ...:dull:
    ඒකයි ආරක්ෂිතව කියලා කිව්වේ.. අනික කෙල්ලෙක් උනත් ඉස්සර කල පලියට ඉස්සරහෙන් වාහන එනවා පෙනී පෙනී ලඟ තියලා ඉස්සර කරන්නේ නෑ කවදාවත්ම..:yes:

    අනිත් සීන් එකත් බරපතල විදිහට අනාරක්ෂිතව පැද්දෙ නෑ බන්.. ඒකනේ දෙන්නට දෙන්න සමහර තැන් වලදී ඉස්සර උනේ.. නාවින්න හරියෙදි තමයි වාහන ටිකක් අඩු පාරෙ ඉඩ තියෙන තැනක් සෙට් උනේ.. ඒකයි අර විදිහට ස්පීඩ් උනේ.. නැත්තං අනිත් හැම තැනකදිම සිග්නල් පවා හරියට දාලයි එහාට මෙහාට දදා ආවේ දෙන්නම..:yes:
    අනික ඔය නුගේගොඩ හරියේ ඉඳන් ට්‍රැෆික් සෙට් උනාම ගොඩක් දුරට දකුණෙන් දාගෙන යනව ඉස්සරහෙන් වාහනයක් එනව පේකන්.. ඒ පැත්තෙ බයික් පදින් උන් ඒ ගැන දන්නව ඇති.. හැබැයි කාටවත් හිරිහැරයක් වෙන විදිහට ගිහින් හරස් කරගෙනනම් නැ කවදාවත්ම..:dull:
     
    umbalata wenne owa apita wenne mewa..

    ada ude enakota car kaarayek uge line eka block nisa wamata daanna hadanawa.
    mama horn paarak gahagena awa mama yanakota daai kiyala hitahala.
    ammata siri mu passen enawa horn gahagena.
    muta hadissiyakda danne na.
    eth itin yanna ida na.
    passe mu widuruwa arala anan manan kiwwa.
    math kelagena gihin banna.
    aith traffic ekedi set una mama ganan nogena hitiya.
    ammata a paara car eke genith weeduruwa arala anan manan kiwwa.
    passe itin jaathake mathk kara paara kiyala balanne nathuwa.
    :baffled::baffled::baffled::baffled: