කොල්ලෝ කොයි වගේද ...

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කොල්ලෝ කොයි වගේද ...

    හිතේ ඉන්නේ කෙනෙක් නම්
    බලන්නෙත් එය දිහා විතරමයි ...
    සිනහ වෙන්නෙත් එය එක්ක විතරමයි ....
    ආදරේ කියන්නෙත් එයාට විතරමයි
    චොකලට් දෙන්නෙත් කන්නෙත් එයාගෙන් විතරමයි ...
    ඇවිදින්නෙත් එයා එක්ක විතරමයි ...
    Marry කරන්නෙත් එයා විතරමයි ....
    Marry කරලා ඉන්නෙත් එයා එක්ක විතරමයි ....
    කවද හරි මැරෙන්නෙත් එයා මතෙමයි ...
    මැරෙන්න උනොත් මැරෙන්න වෙන්නෙත් එයා හින්දමයි ....
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    boot eka denneth eyama thmai :(

    xweetok_baby_cry.gif