අද අක්කා කෙනෙක් එයාගේ bf ගේ wallpaper එකක් දාන් ඉන්නවා දැකලා මන් ඇහුවා
"මූන අමතක වෙන නිසාද bf ව දාන් ඉන්නෙ?" කියලා.
මේකි කිවුවා "නෑ ඌම තමා දැම්මේ මොනවා කරන්නද මාත් තියන් ඉන්නවා" කියලා.
ඒ කොල්ලට ලගදිම බූට් එකක් සෙට් වෙයි වගේ. අරකි ඒක කිසිම හැගීමක් නැතුව කියලා දැම්මේ. පව් ඒ කොල්ලා
හැම කෙල්ලම ඔහොමද? නැත්තම් වෙන එකක් ඒකිව ලයින් කරනවනම් විතරද ඔහොම වෙන්නේ