කොල්ලෝ පව්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අද අක්කා කෙනෙක් එයාගේ bf ගේ wallpaper එකක් දාන් ඉන්නවා දැකලා මන් ඇහුවා
    "මූන අමතක වෙන නිසාද bf ව දාන් ඉන්නෙ?" කියලා.
    මේකි කිවුවා "නෑ ඌම තමා දැම්මේ මොනවා කරන්නද මාත් තියන් ඉන්නවා" කියලා.
    ඒ කොල්ලට ලගදිම බූට් එකක් සෙට් වෙයි වගේ. අරකි ඒක කිසිම හැගීමක් නැතුව කියලා දැම්මේ. පව් ඒ කොල්ලා 😓

    හැම කෙල්ලම ඔහොමද? නැත්තම් වෙන එකක් ඒකිව ලයින් කරනවනම් විතරද ඔහොම වෙන්නේ
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මරුනේ බන් උන්ම දාලා යද්දී .තව කෙල්ලෙක්ව හිතට අවුලක් නැතුව දාගන්න පුළුවන් .
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Single bells single bells single all the way..
    Country Music Singing GIF by Looney Tunes
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කෙල්ලො එක්ක යාලු වෙන එක එකක් ! එක එකියන්ගෙ උද්දච්චකම් බල බල පච වෙන එක එකක් !

    කොහොමත් කෙල්ලෝ කැමති උන්ව ගණන් ගන්නේ නැති උන්ට.. වැදගෙන යද්දී උන්ට කිසි ගතියක් නැහැ :lol: