මහලොකු ආතල් එකක් නැහැ බන් බයික් ට්‍රිප් එකේ
අපි නොදන්න චෙස්
ඊට වඩා ආතල් කට්ටිය සල්ලි දාල සුප්පා වැන් එකක් ඩයිවර් එක්ක අරන් කියෝ කියෝ බිබී සින්දුවක් කියාගෙන යනවා
රිස්ක් එකත් අඩුයි
වැස්සත් අවුලක් නැහැ
බදු කරේ එල්ලන් ඉන්න ඕනි නැහැ
එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ
මං මේ සිරාවට අහන්නෙ
දැන් මොකක්ද මේකේ තියෙන පට්ට ආතල් එක?
කොල්ලෝ සෙට් එකක් බයික් වල නැගලා යනවා එච්චරනේ![]()


ekane

FML
gobbayek..byk eke giya sathiyeth giya tripak..colombo to kurunagala.kurunagala to anuradapura.anuradapura to rathnapura. baya wela byk trip yanna bahaමහලොකු ආතල් එකක් නැහැ බන් බයික් ට්‍රිප් එකේ
අපි නොදන්න චෙස්
ඊට වඩා ආතල් කට්ටිය සල්ලි දාල සුප්පා වැන් එකක් ඩයිවර් එක්ක අරන් කියෝ කියෝ බිබී සින්දුවක් කියාගෙන යනවා
රිස්ක් එකත් අඩුයි
වැස්සත් අවුලක් නැහැ
බදු කරේ එල්ලන් ඉන්න ඕනි නැහැ
එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ
බයික් ට්‍රිප් ඉතින් පට්ටයි තමයි, කාර්, වැන්, බස්වල ගිහින් ඒ ආතල් එක ගන්න බැ...
