කොල්ලෝ සෙට් එකක් බයික් වලින් ගත්ත පට්ට FUN එක&

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මහලොකු ආතල් එකක් නැහැ බන් බයික් ට්‍රිප් එකේ
    අපි නොදන්න චෙස්
    ඊට වඩා ආතල් කට්ටිය සල්ලි දාල සුප්පා වැන් එකක් ඩයිවර් එක්ක අරන් කියෝ කියෝ බිබී සින්දුවක් කියාගෙන යනවා
    රිස්ක් එකත් අඩුයි
    වැස්සත් අවුලක් නැහැ
    බදු කරේ එල්ලන් ඉන්න ඕනි නැහැ

    එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ

    Anna fun ekak
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,077
    113
    Colombo
    මං මේ සිරාවට අහන්නෙ
    දැන් මොකක්ද මේකේ තියෙන පට්ට ආතල් එක? :baffled::rofl:
    කොල්ලෝ සෙට් එකක් බයික් වල නැගලා යනවා එච්චරනේ
    :lol::lol:

    :yes::yes::yes:ekane
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    mb 500ක් විතර rewind කර කර ආතල් එක හොයාගන්න try කරාට තාම බැරි උනා. :sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපෝ මේ මොනවද ඕයි මේ? එනවකෝ වෙසක් පොසොන් කාලෙට බයික් ෆන් පෙන්නන්න.. උබලා තවම චූ කොල්ලෝ නේ.. :rofl::lol:

    හොනට් වල යන උන්ට කෙසේ වෙතත් ඩියෝ වල යන උන්ට ෆන් ඇති.. අර කූඩුවක හිර කරලා හිටපු අස්සයෝ රන්චුවක් එලියට දැම්මා වගේ සතුටින් යනවා පේන්නේ.. :lol: FML :lol:
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මහලොකු ආතල් එකක් නැහැ බන් බයික් ට්‍රිප් එකේ
    අපි නොදන්න චෙස්
    ඊට වඩා ආතල් කට්ටිය සල්ලි දාල සුප්පා වැන් එකක් ඩයිවර් එක්ක අරන් කියෝ කියෝ බිබී සින්දුවක් කියාගෙන යනවා
    රිස්ක් එකත් අඩුයි
    වැස්සත් අවුලක් නැහැ
    බදු කරේ එල්ලන් ඉන්න ඕනි නැහැ

    එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ
    gobbayek..byk eke giya sathiyeth giya tripak..colombo to kurunagala.kurunagala to anuradapura.anuradapura to rathnapura. baya wela byk trip yanna baha