කොල්ලෝ හයක් එක්ක එක පාර යාලු වුන කෙල්ල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    කොල්ලෝ හයක් එක්ක එක පාර යාලු වුන කෙල්ල

    මචන්ලා මේ සීන් එක ඇත්තද? :oo:

    B2KGNX3.jpg
     
    • Like
    Reactions: DangerMan119

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    6ක් එක්කහ් කොහොමද බ යාලු වෙන්නෙහ්
    ටොක් කරලා මැසෙජ් දාන් එක වෙනයි 6ක් රන් කරනවා කියන්නෙහ් පට්ට අමාරු වැඩක් යකො
    අපි කොට්ටක් පනින්න ගියොත් ඉන්න එක දැනගන්නවා වෙන කෙල්ලෙක් දිහා බැලුවත් ඇති :(
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    6ක් එක්කහ් කොහොමද බ යාලු වෙන්නෙහ්
    ටොක් කරලා මැසෙජ් දාන් එක වෙනයි 6ක් රන් කරනවා කියන්නෙහ් පට්ට අමාරු වැඩක් යකො
    අපි කොට්ටක් පනින්න ගියොත් ඉන්න එක දැනගන්නවා වෙන කෙල්ලෙක් දිහා බැලුවත් ඇති :(

    :yes::yes::(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    6ක් එක්කහ් කොහොමද බ යාලු වෙන්නෙහ්
    ටොක් කරලා මැසෙජ් දාන් එක වෙනයි 6ක් රන් කරනවා කියන්නෙහ් පට්ට අමාරු වැඩක් යකො
    අපි කොට්ටක් පනින්න ගියොත් ඉන්න එක දැනගන්නවා වෙන කෙල්ලෙක් දිහා බැලුවත් ඇති :(

    කෙල්ලන්ට එව්වා ගානක් නෑ. ෆුල් ටයිම් ජොබ් එක වෙන්ටෑ :rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ayi u paw ?
    othana arrest karapu ungen marapu eka arenna anith un nam paw.

    පව් කියන්නෙ බං සාමාන්‍ය කොල්ලො කෙල්ලන්ට පන ඇරලා.
    උන් වෙනුවෙම් මැරෙන්න උනත් ඉන්නවා .එහෙම එකෙක්ට ඔහොම සීන් එකක් දරා ගන්න බෑ. පව් ඉතිං.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පව් කියන්නෙ බං සාමාන්‍ය කොල්ලො කෙල්ලන්ට පන ඇරලා.
    උන් වෙනුවෙම් මැරෙන්න උනත් ඉන්නවා .එහෙම එකෙක්ට ඔහොම සීන් එකක් දරා ගන්න බෑ. පව් ඉතිං.
    එහෙම පව් උනාට ඌට අයිතියක් නැහැ ඒ කෙල්ලව මරන්න. දරා ගන්න බෑ කියන එක excuse එකක් නෙමේ.
    උට කරන්න තින්නේ අයින් වෙන එක.

    කොමෙන්ටුව දාන පරක්කුවට ඩිලීට. උබත් ඒකෙල්ලට ටයි කලා නේද?
    argue කරලා තේරුමක් නැති නිසා.