කොල්ලෝ හෙන මෝඩයි බං........

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    සිරා මචන් හොද කොල්ලෙක් වැරදි කෙල්ලෙක්ට අහු උනොත් කොල්ලගේ ජීවිතේම ඉවරයි.
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කෙල්ලො ඇතුවත් බෑ...නැතුවත් බෑ...සිරා පෙමක් කරන කොල්ලොන්ට ඔහොම කරන කෙල්ලොන්ට ඉතිං ලැබේවි දවසක..ඒ වගේම තමයි ඉතිං කොල්ලොන්ටත්...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලො ඇතුවත් බෑ...නැතුවත් බෑ...සිරා පෙමක් කරන කොල්ලොන්ට ඔහොම කරන කෙල්ලොන්ට ඉතිං ලැබේවි දවසක..ඒ වගේම තමයි ඉතිං කොල්ලොන්ටත්...

    :):yes::yes::yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Aththa machan. kellanwa wishwasa karanna epa. matath kela wela inne

    moral of the story : dont love girls seriously :no: (like the aruna guy did here)

    මටත් සීන් එකක් උනා බන් ඔයවගේ, දැන් මචන් සිරාවට බයයි වෙන එකක් පටන් ගන්නත්:confused:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දැන් ඔහොම කෙල්ලෝ අඩුය් බන්..... ඉන්න කන් එකෙක් එක්ක ඉන්නවා...අපහු වෙන එකෙක් ගාවට යනව...මරුවෙනවා මිසක් ...එක පාර දෙකක් කරන සීන් දැන් අඩුය් මම දැනුවත් ව එහෙම සීන් ගොඩක් යන්නේ කොල්ලොන් ගේ .... සුදු පූසා බ්ලොග් එකත් අපේ එලකිරියේ සුදු පූසාගෙම ද :oo::oo: