ඔව් මචන් දැන් එයා බැදලා සතුටින් ඉන්නවා නේ මම ඉතින් හොරෙන් ෆෙක් එකෙන් බුකියට ගිහින් පින්තුර බලනවා මව ඉතින් බ්ලොක් කරලා![]()
ඕවා ගැන වැඩිය හිතන්න එපා මචං හිතන්න හිතන්න තමයි දුක වැඩි, හිතන්නේ නැ තමයි හිතට ඉබේම එනවා
පුළුවන් තරම් ඇත් කරපන්, උන දේ ගැන සතුටු වෙයන් ගැලපෙන කෙනා එයා නොවෙන්න පුළුවන්
පුළුවන් තරම් ඇත් කරපන්, උන දේ ගැන සතුටු වෙයන් ගැලපෙන කෙනා එයා නොවෙන්න පුළුවන්

කොල්ලෝ අඬන්න හොඳ නැත්තේ බූට් කේස් හින්ද විතරයි. 