කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.

    හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.

    කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?

    ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.

    ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!

    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්තට පස්සේ ජෝසප් ස්ටාර්ලින් අපේ ගෙදර එනවා කිව්වා. ඌට කන්න දෙන්නේ මොනාද
    කොල්ලනේ උදෙන්ම ඉලෝන් මස්ක් කාරයා කතා කරලා මට කුණු හරපෙන් බැන්නා.
    කොල්ලනේ ඉලෝන් මාස්ක් කාරයා මගේ යූසර්නේම් පාස්වර්ඩ් ඔක්කොම උස්සලා මාව හැක් උනා.
    කොල්ලනේ කුලී ගෙදර අයිතිකාරයා මේ මගුල වහලෙ හයි කරන්ඩ එපා කියනවා.
    කොල්ලනේ වදුරෝ ඇවිල්ලා තැටිය අනිත් පැත්තට හරවලා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්තට පස්සේ ජෝසප් ස්ටාර්ලින් අපේ ගෙදර එනවා කිව්වා. ඌට කන්න දෙන්නේ මොනාද
    කොල්ලනේ උදෙන්ම ඉලෝන් මස්ක් කාරයා කතා කරලා මට කුණු හරපෙන් බැන්නා.
    කොල්ලනේ ඉලෝන් මාස්ක් කාරයා මගේ යූසර්නේම් පාස්වර්ඩ් ඔක්කොම උස්සලා මාව හැක් උනා.
    කොල්ලනේ කුලී ගෙදර අයිතිකාරයා මේ මගුල වහලෙ හයි කරන්ඩ එපා කියනවා.
    කොල්ලනේ වදුරෝ ඇවිල්ලා තැටිය අනිත් පැත්තට හරවලා.
    ගමේ උන් ඉරිසියාවට වයර් එක කපල
    ගෙවල් කුලී කාරය ස්ටාලින්ක් දැකල කුලිය වැඩිකරා
    ත්‍රීවීල් කාරයෙක් මට තර්ජනය කරා උන්ට නැති ස්ටාලින්ක් මට කොහොමද කියල
    කඩේ මුදලාලි බඩු දෙන්නෙ නැතුව කෑගහල එලෙව්ව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උන් එක්ක වගේ international උන් එක්ක අපිට ප්‍රශ්න එන්නේ නැහැ බන් , මම DC එක අවුරුදු ගානක් ගනුදෙනු කරනවා කිසි අවුලක් නැතුව, එක දවසක් මම මේකේ අහලා නැහැ international මට්ටමේ ගැටළුවක්.

    පුදුමයිනෙ. කලු හම නිසා ගැටලු ඇවිත් නැද්ද? 😹😹
     
    • Like
    Reactions: Nadun26

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උඹට Fibre නැද්ද

    පුදුමයිනෙ. කලු හම නිසා ගැටලු ඇවිත් නැද්ද? 😹😹
    හීනමානය නිසා ගැටළු ඇවිල්ලා නැද්ද?
    ------ Post added on Jul 10, 2025 at 6:34 PM
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    පොඩ්ඩක් ඉවසල ඉඳපන් අර ඩිජිටල් සර්විස් බද්ද ගහනකන් ඔක්තෝම්බර් වල. ඊට පස්සෙම වැඩක් තියෙනවා ද බලල ඕක ඕඩර් කරපන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේශීය දේ රැකගන්න කියලා බ්‍රාවෝ අබේ ඇදලා අරී බද්දක් හික් ගෑවෙන්න.
     
    • Like
    Reactions: Nadun26

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    1751640493992-png.253206
    naduna darunu wela :sorry:
     
    Sen-lu

    Well-known member
  • අපේ නඳුන්ට ඔය කනෙක්සන් එක ගන්න මුලින් 118,000 ක් ගෙවන්න ඕනි කියල අමතක වෙලා. 118,000 කියන්නෙ නඳුන්ගෙ මාස හය හතක විතර ආදායම.
    ඕක ගන්නෙ නෑ බං බොරු අවධාන ත්‍රෙඩ් 100% ෂුවර්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    starlink කියලා sticker එකක් ගහගෙන ගියපු වාහන කීපයක් දැක්කා.

    Doctor, Lawyer, ඉස්කෝලේ නම් මේන් කියලා වාහන වල ගහගෙන පඩ ශෝ කාරයන්ට හොඳයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,543
    113
    එදා වේල කන්න නැති උනුත් මේ දවස්වල starlink ගන්න ත්‍රෙඩ් දානව. පැය 24ම on එකේ තිබ්බොත් unit එකක් මේකට විතරක් යනවා.

    Hardware TypePower ConsumptionDaily Usage (8 hours)
    Starlink Mini20-40W160-320Wh
    Standard Dish50-75W400-600Wh
    High Performance110-150W880-1200Wh
    හුත්තිගෙ පුතාට ගණන් බෑ වගේ නේද? ඔය අවුරුද්දකට පොන්නයො. 😂😂

    තොපි ගහන ලබ්බෙ dialog router එකකට‍ත් දිගටම ගහල තිබ්බොත් මාසෙට unit 7 ක් විතර යනවා. ඉතින් starlink එකට unit 15-20 ක් කියන්නෙ මොකක්ද? බිලට ඕන නම් රුපියල් 500-800 එකතු වෙයි.

    වැඩිය ඕන නෑ, starlink ගහල පයියට සිග්නල් ගන්නවා නෙවෙයිනෙ. අඩුම level PC එකක් ගහල තිබ්බත් ඔය වගේ 2-3 ගුණයක් කරන්ට් යනවා හුත්තියෙ. රෑට බුදියන්ඩ දාන fan එකකටත් 55W යනවා.

    එ‍් නිසා 9200 ට 800 එකතු කරල 5000 කොළ දෙකක් පුකේ ගහගනින් පොන්නයා. අවුරුද්දයි මාසෙයි අඳුර ගන්ඩ බැරි මෝඩ හුත්තිගෙ කොල්ලා.

    Starlink එකත් EV වගේම තමයි. ගත්ත උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. පැත්තක ඉන්න හුත්තිගෙ පුතාලට තමයි අරක මේක ගැන ප්‍රශ්න තියෙන්නෙ. 🤣🤣

    • Like
    Reactions: Nadun26

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    හුත්තිගෙ පුතාට ගණන් බෑ වගේ නේද? ඔය අවුරුද්දකට පොන්නයො. 😂😂

    තොපි ගහන ලබ්බෙ dialog router එකකට‍ත් දිගටම ගහල තිබ්බොත් මාසෙට unit 7 ක් විතර යනවා. ඉතින් starlink එකට unit 15-20 ක් කියන්නෙ මොකක්ද? බිලට ඕන නම් රුපියල් 500-800 එකතු වෙයි.

    වැඩිය ඕන නෑ, starlink ගහල පයියට සිග්නල් ගන්නවා නෙවෙයිනෙ. අඩුම level PC එකක් ගහල තිබ්බත් ඔය වගේ 2-3 ගුණයක් කරන්ට් යනවා හුත්තියෙ. රෑට බුදියන්ඩ දාන fan එකකටත් 55W යනවා.

    එ‍් නිසා 9200 ට 800 එකතු කරල 5000 කොළ දෙකක් පුකේ ගහගනින් පොන්නයා. අවුරුද්දයි මාසෙයි අඳුර ගන්ඩ බැරි මෝඩ හුත්තිගෙ කොල්ලා.

    Starlink එකත් EV වගේම තමයි. ගත්ත උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. පැත්තක ඉන්න හුත්තිගෙ පුතාලට තමයි අරක මේක ගැන ප්‍රශ්න තියෙන්නෙ. 🤣🤣

    මේ මනුස්සයාගේ ප්‍රශ්නය නම් දරුණුයි වගේ...

    මෙච්චර මේ කුණුහරප් කියාගෙන දඟලන්නේ... එළියේ ජීවිතේ සෑහෙන්න අවුල් ඇති
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලංකාවේ උන් එක්ක වගේ international උන් එක්ක අපිට ප්‍රශ්න එන්නේ නැහැ බන් , මම DC එක අවුරුදු ගානක් ගනුදෙනු කරනවා කිසි අවුලක් නැතුව, එක දවසක් මම මේකේ අහලා නැහැ international මට්ටමේ ගැටළුවක්.
    ඔව් තොට උන් කියන ඒවා තේරෙන්නේ නැනේ. උන්ට උබ කියන එක තේරෙන්නේ නැ. ඉතින් ප්‍රශ්නයක් නැ
     
    • Haha
    Reactions: kasun_kbp