කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්ත කියල ගෙදර අයිති කාරය කුලිය වැඩි කලා.
හයර් එකක් යනකොට ගෙදර ස්ටාර්ලින්ක් තියනව කියල ත්‍රීවීල් එකේ එකා හයර් එක වැඩියෙන් ඉල්ලුව.
කොල්ලනේ වහිනකොට ස්ටාර්ලින්ක් වැඩ නැද්ද?
ස්ටාර්ලින්ක් ගත්ත නිසා එලකිරි එකේ උන මගෙ බිස්නස් කඩන්න හදනව.
ස්ටාර්ලින්ක් නිසා මම එලකිරියෙන යන්න තීරනය කලා!!
කොල්ලනේ ස්ටාර්ලින්ක් ගත්තට පස්සේ ජෝසප් ස්ටාර්ලින් අපේ ගෙදර එනවා කිව්වා. ඌට කන්න දෙන්නේ මොනාද
කොල්ලනේ උදෙන්ම ඉලෝන් මස්ක් කාරයා කතා කරලා මට කුණු හරපෙන් බැන්නා.
කොල්ලනේ ඉලෝන් මාස්ක් කාරයා මගේ යූසර්නේම් පාස්වර්ඩ් ඔක්කොම උස්සලා මාව හැක් උනා.
කොල්ලනේ කුලී ගෙදර අයිතිකාරයා මේ මගුල වහලෙ හයි කරන්ඩ එපා කියනවා.
කොල්ලනේ වදුරෝ ඇවිල්ලා තැටිය අනිත් පැත්තට හරවලා.

