කොල් මහින්දානන්ද ?

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මහින්දානන්දගෙන් අලුත් ක්‍රීඩාවක්

    2013 දෙසැම්බර් 06 වෙනි සිකුරාදා, 18:13
    0 Comments
    ඊ-තැපැල :: මුද්‍රණය :: පී.ඩී.එෆ් (PDF)

    mahindananda_alutgamage.jpg
    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මරණ තර්ජන එල්ල වන බව පවසමින් ඔහුගේ බිරිඳ වන අඹන්පොලගේ ආශා විජයන්ති පෙරේරා මහත්මිය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. තම ජීවිතය අනතුරට පත්ව ඇතැයිද තම ජීවිතය ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙසද එම ලිපියේ සඳහන්ව ඇති බව වාර්තා වේ.

    [FONT=&quot]මහින්දානන්ද ඇමතිවරයා සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු විසින් අල්ලස්‍ හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ගොණු කර ඇති අතර එම පැමිණිල්ල තමන් විසින් සිදුකරන්නට ඇතැයි යන සැකය ඇමතිවරයා තුළ ඇති නිසා මෙලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව විජයන්ති පෙරේරා මහත්මිය පවසයි. [/FONT]
    [FONT=&quot]කෙසේ නමුත් විජයන්ති පෙරේරා මහත්මිය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඇයගේ ආරක්ෂාව තකා ඇමතිවරයාට එරෙහිව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා කඩිනමින් විමර්ශනය කරන ලෙසයි.[/FONT]
    [FONT=&quot]මේ අතර කඩුවෙල අධිකරණයේ මහින්දානන්ද ඇමතිවරයා සහ බිරිඳ අතර දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතී.[/FONT]
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇමති මහින්දානන්දට කොළඹ පුරාම ඉඩම්, හැම බැංකුවකම ගිණුම්

    December 12, 2013 at 12:59 pm | lanka C news

    anura_kumara.jpg
    ක‍්‍රීඩා ඇමකි මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මුළු කොළඹ නගරයේම ඉඩම් සහ හැම බැංකුවකම ගිණුම් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
    මාතර රස්සන්දෙනිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒම හතා එසේ පැවසීය.
    මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
    ‘ළගදී දවසක මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයාගේ බිරිද එතුමා එක්ක ඉන්න බෑ කියලා දික්කසාද නඩුවක් දැම්මා වන්දි ඉල්ලලා. ඒ ෆයිල් එක බැලූවම තමයි මහින්දාන්දානන්දගේ දේපළ අහු වෙන්නේ. මුළු කොළඹ නගරයේම ඉඩම්,හැම බැංකුවකම ගිණුම්. කොහෙන්ද මේ මනුස්සයාට මෙච්චර දේපළ.
    මීට කළින් රෝහිත අබේගුණවර්ධන වංචා දුෂණ කොමිෂන් සභාවට ලක්ෂ 450ක් උපයාගත්තේ කොහොමද කියලා අහන්න කැදවපු දවසේ රැ නයෙක් කෑවා. මරු නයා ඌ. ඉස්පිරිතාලේ ගියා, වංචා දුෂණ එකට ගියේ නෑ. මහින්ද මහත්තයා මේකට මොකද කළේ.එක රැයෙන් වංචා දුෂණ එකේ සභාපති මාරු කළා’
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මිනිහ ඔය කියනවා වගේ පරම්පරාගත සල්ලිකාරයෙක්ද බන්??:oo:

    සල්ලි තියනවා නම් ඉන්ශූරන්ස් විකුනයි ද බන් ඔකා ඕලෙවල් පාස් නෑ හොර ගෙඩියා

    :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්දානන්ද මැතිතුමා කරපු එක හොරකමක් පෙන්නපිය පුලුවන්නං. නිකං තමන්ගෙ පහත් අරමුනු ඉශ්ට කරගන්න මිනිස්සුන්ට මඩ ගහන්න එපා යකෝ. උම්බලට ලැජ්ජාවක් කියල එකක් නැද්ද. මෙතුමන්ල නැත්තං උම්බල කොහොමද අද බය නැතුව බස් එහෙකවත් යන්නෙ. නිකං බොරුවට එක එකා කියන පලියට දොඩවන්න එපා. පුලුවන්නම් සාක්ශි ඉදිරිපත් කරපං. මහ හොරා අරහෙ රනිලත් එක්ක එකතුවෙලා චන්දෙ ඉල්ලනව. රටට වැඩක් කරන මිනිස්සුන්ව හොරා කියල මඩගහල පන්නගන්න හදනව. උම්බල වගේ ඉපදුන රට ගැන හැගීමක් නැති උන්ට මැරෙන්න මොහොතකට කලින් හරි ඔව්වට විදවන්න වෙනව මතක තියාගනිං.

    menna aththa list eka
    10614258_303909593140963_3973602180827422244_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    මචන්ලා, මේක අපි ජෝක් එකට ගත්තට විහිලුවක් නෙමෙයි,:nerd:

    මරා ඇතුලු සෙට් එක මාද්‍ය මර්ධනය කරගෙන, තමන්ට ඕන විදියට නටවගෙන, තමන්ගෙ මතය විතරක් මාධය වලින් පෙන්නගෙන, මිනිස්සුන්ගෙ කතා කිරීමෙ අයිතිය නැති කරලා තිබුනෙ.:no:

    මිනිස්සු ලොකූ පීඩනයකට යට වෙලා හිටියෙ,:sorry:

    මහින්දට ඒකාධිපතියෙක් වෙන්න තිබ්බෙ එකම එක සුදුසුකමයි, ඒ තමයි මහින්දත් එක්ක හැප්පෙන්න කෙනෙක් හිටපු නැති එක, ඒ නිසා මිනිස්සු තමන්ට නායකයෙක් නැතුව ගොඩක් අසරන වෙලා හිටියෙ :(
    ඒත් දන් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා, ඒකයි මේ මිනිස්සු එකාදෙන්නා නැගිටින්නෙ,:eek:

    දැන් මිනිස්සු බය නැතුව කතා කරන්න පටන් අරගෙන,
    මහියගෙ පෝස්ටර් ඉරනවා / ගලවලා විසි කරනවා,
    ආන්ඩුවෙ ඉන්න අයම වැරදි ගැන කතා කරනවා,

    තැලිලා පොඩි වෙලා හිටපු මිනිස්සු දැන් විප්ලව කාරයො වේගෙන එන්නෙ :D

    හෙට අනිද්දට මේවා තව වැඩිවෙයි, වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes::yes:

    :yes: :yes:

    10801911_722552214503318_4713500109850663242_n.jpg
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
    කෝල් කරපු මෑන්ස් මහින්දානන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. කොහෙද ඉතින් බලු නකුට කෙළින් කරන්න බෑ කියලා කතාවක් තියනවනේ :lol::lol::lol::lol:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    මචන්ලා, මේක අපි ජෝක් එකට ගත්තට විහිලුවක් නෙමෙයි,:nerd:

    මරා ඇතුලු සෙට් එක මාද්‍ය මර්ධනය කරගෙන, තමන්ට ඕන විදියට නටවගෙන, තමන්ගෙ මතය විතරක් මාධය වලින් පෙන්නගෙන, මිනිස්සුන්ගෙ කතා කිරීමෙ අයිතිය නැති කරලා තිබුනෙ.:no:

    මිනිස්සු ලොකූ පීඩනයකට යට වෙලා හිටියෙ,:sorry:

    මහින්දට ඒකාධිපතියෙක් වෙන්න තිබ්බෙ එකම එක සුදුසුකමයි, ඒ තමයි මහින්දත් එක්ක හැප්පෙන්න කෙනෙක් හිටපු නැති එක, ඒ නිසා මිනිස්සු තමන්ට නායකයෙක් නැතුව ගොඩක් අසරන වෙලා හිටියෙ :(
    ඒත් දන් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා, ඒකයි මේ මිනිස්සු එකාදෙන්නා නැගිටින්නෙ,:eek:

    දැන් මිනිස්සු බය නැතුව කතා කරන්න පටන් අරගෙන,
    මහියගෙ පෝස්ටර් ඉරනවා / ගලවලා විසි කරනවා,
    ආන්ඩුවෙ ඉන්න අයම වැරදි ගැන කතා කරනවා,

    තැලිලා පොඩි වෙලා හිටපු මිනිස්සු දැන් විප්ලව කාරයො වේගෙන එන්නෙ :D

    හෙට අනිද්දට මේවා තව වැඩිවෙයි, වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes::yes:

    TRUE ! ape pette un wall wela gahala tiyena posters ehema dekka gaman eranewa. :yes: Dan kastiya podi case welatath game ellanewa !:love:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කෝල් කරපු මෑන්ස් මහින්දානන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. කොහෙද ඉතින් බලු නකුට කෙළින් කරන්න බෑ කියලා කතාවක් තියනවනේ :lol::lol::lol::lol:
    :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    මචන්ලා, මේක අපි ජෝක් එකට ගත්තට විහිලුවක් නෙමෙයි,:nerd:

    මරා ඇතුලු සෙට් එක මාද්‍ය මර්ධනය කරගෙන, තමන්ට ඕන විදියට නටවගෙන, තමන්ගෙ මතය විතරක් මාධය වලින් පෙන්නගෙන, මිනිස්සුන්ගෙ කතා කිරීමෙ අයිතිය නැති කරලා තිබුනෙ.:no:

    මිනිස්සු ලොකූ පීඩනයකට යට වෙලා හිටියෙ,:sorry:

    මහින්දට ඒකාධිපතියෙක් වෙන්න තිබ්බෙ එකම එක සුදුසුකමයි, ඒ තමයි මහින්දත් එක්ක හැප්පෙන්න කෙනෙක් හිටපු නැති එක, ඒ නිසා මිනිස්සු තමන්ට නායකයෙක් නැතුව ගොඩක් අසරන වෙලා හිටියෙ :(
    ඒත් දන් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා, ඒකයි මේ මිනිස්සු එකාදෙන්නා නැගිටින්නෙ,:eek:

    දැන් මිනිස්සු බය නැතුව කතා කරන්න පටන් අරගෙන,
    මහියගෙ පෝස්ටර් ඉරනවා / ගලවලා විසි කරනවා,
    ආන්ඩුවෙ ඉන්න අයම වැරදි ගැන කතා කරනවා,

    තැලිලා පොඩි වෙලා හිටපු මිනිස්සු දැන් විප්ලව කාරයො වේගෙන එන්නෙ :D

    හෙට අනිද්දට මේවා තව වැඩිවෙයි, වැරදිලා හරි මහින්දයා දිනුවත් මහින්දට ආන්ඩු කරන්න වෙන්නෙ නැ බං, ජනතාව අනිවා පාරට බහිනවා, මම අද කිව්වා කියලා මතක තියාගන්න :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:

    වැඩකට ඇති කතාවක් කිවාමද කොහේද