කොලුව හොඳ එකා :yes:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
21291300_1899708990056244_964651580_n.png


දෙමව්පියන්ගෙ වැරදි ඇති :sorry: ඒත් එකක් කියන්න ඕනෙ. මොනා වුනත් නාමල් කොලුව තාත්ත වගේ නෙමේ :yes: කොච්චර බොරු ඡෝදනා කර කර නඩු දාල තියෙද්දිත් මේ වගේ නිහතමානී විදිහට උපන්දිනේට සුභ පතන්න තරම් මහත්මා ගුණයන්ගෙන් පිරුණු අයව තමා දේශපාලනයට ඕනෙ :yes: