අල්ලපු ගෙදර අක්කට ගල් කපල තියනව meka gana wistarayak dapan![]()
මිට ඉසෙල්ලා ඔය සින් එක මම කියල තියනවා
අල්ලපු ගෙදර අක්කට ගල් කපල තියනව meka gana wistarayak dapan![]()
ඉදකින් වේසාවා පව් යකෝ අරූ.Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban
poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna
hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna
me wage kariyo ekka indala me ththwen inna eka gana satutu wenna one
මමත් ඔය වගේ උන් එක්ක තමා හිටියේ අපේ උන් ඔයිට වඩා ඒවා කාලා. උන් දැන් ඉන්න තැත් දැක්කම පිස්සු හදනව . අපේ හිටපු කැරිම වැඩ කරපු එකා දැන් ඉරාන් special forces එකේ.Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban
poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna
hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna
me wage kariyo ekka indala me ththwen inna eka gana satutu wenna one
Umbatath mama neme angry damme panthiye athe gahapu ekekAngry eka demmata mage reply ekata gihin angry daala sigithi athal ganna epa machan..ubata neme angry demme..panthiya ethule teachersla balala athe gahana unta.
මේ බොරැල්ල පැත්තෙ ඉස්කෝලයක්ද ?Ape class eke hitapu un pantiya athulema miss la dihan balan athe gahanawa ban
poth pradarshana walin gatta poth walata athe gahala kari danawa pitu alenna
hena baya ekek hitiya uta ekek panthiyedi baya karala katata dunna
Susamayawardhanaමේ බොරැල්ල පැත්තෙ ඉස්කෝලයක්ද ?![]()
Ara teacher mathsda kaleබඩු බනිස් උබත් එකේ ද?
Paw bunA/L පටන්ගත්තම කාලේ අපිත් එක්ක හිටපු එකෙක් කරපු අමන ආතල් වැඩක් කියන්නම්.
ඌට ටිකක් සල්ලි තිබ්බ , ලොකු phone එකකුත් තිබ්බ.. ඒ කාලේ එහෙම phone නෑ හැමෝටම. මූ පන්තියේ වැඩ කරන්නෙත් නෑ , ඔහේ ඉන්නව ප#යා වගේ.. පන්තිබාර අලුතෙන් සර් කෙනෙක් ආවා. ඉස්කෝලෙට අලුතෙන්ම තර්ස්ටන් වල ඉදල ආවේ අපේ පන්ති බාර විදියට (physics කරේ ). සර් කාරයා හොද එකා, හැබැයි නැති පොරත්වයක් පෙන්නලා බය කරගෙන ඉන්න ගියා මුලදී.මිනිහා කියලා දෙන දේවල් නම් මිනිහ පන්තියේ ඉගෙන හිටියත් තේරෙන්නේ නෑ ..
එකම අවුල් ජාලාවක්.
ආපු මුල්ම කාලේ දවසක් සර් පන්තියේ උගන්න උගන්න ඉද්දි අර මම කියපු එකා නිදී. සර් ටිකක් බලන් හිටියා , කතා කරල නැගිට්ටුවා.
"ඇයි නිදි ? " කියලා ඇහුවම මූ කියාපි "සර් තේරෙන්නේ නෑ මුකුත්" කියලාමොනව උනත් නොන්ඩි නේ සර්ට . ටිකක් අනන් මනම් කිව්වම මූ කිව්වා " සර් තේරෙන්නේ නැති එකේ ඔලුව තියාගෙන ඉන්නම්" වගේ දෙයක්. සර්ට තද වෙලා මූට එන්න කිව්වා පන්තියේ ඉස්සරහට බෑග් එකත් අරගෙන් . චෙක් කරා බෑග් එක. පොතක් දෙකක් තියෙන්න ඇති . pool ගහද්දි දාන glove තිබ්බ සර් ට තේරුනේ නෑ . ගැහුවා පාරක් දෙකක්. අරූ ඉන්නවා ගන්න ගන්නේ නැතිව ශිර්ට් එකත් උඩින් දාගෙන. මූ කොහොම හරි ෆොනේ එක දාල ඇවිත් හිටිපු තැන.
පර්ස් එක ගන්න කිව්වා. මේකේ තිබ්බ දාහේ කොළ දෙක තුනක්. ඒ දවස් වල එහෙම සල්ලි නෑ ඉස්කෝලේ යන උන් ගාව. හේතු ඇහුවම මූ මොනවහරි කිව්වා. තව පොඩි ලියුම් කවරයක් තිබ්බ. ඒක ඇරියම එකේ පොඩි අපල වලට දාන මැණික් ගලක්. මොකද්ද කිව්වම ඌ කිව්වා "අපලයක් තියනවා සර් , එකට දුන්න මැණික් ගලක් " කියලා. එකත් ආයිත් තියලා මූ ට බැන්නා හොදටම. තව ගහන්නත් ඇති.
ඊට පස්සේ කිව්වා දැන් මේ ටික දාගෙන ගිහින් ඉදගන්නවා කියලා. මූ පොත් දාගත්තා. පර්ස් එකට බඩු ටිකත් දාගත්තා. එක පාරම මූ මාර දෙයක් ඇහුවා... "සර් කෝ මැණික් ගල ?? "සර් කිව්වා මම ඔතනින් තිබ්බ බලනවා බලනවා කියලා. මූ කිව්වා තිබ්බේ නෑ නේ සර්.... සර්ට හීන් දාඩිය දැම්ම..
(මේ කැ#යා කොහොම හරි ගල පිටිපස්සට ශේප් එකේ පාස් කරලා. මගේ එහා පැත්තේ එකාට ආවා. )
සර් පන්තියට අලුත්. ළමයිව හරියට අදුරන්නෙත් නෑ . ඉස්කොලෙටත් අලුත්. නිකන් හොරා වෙන්න යන්නේ දැන්.
සර් මේස උඩ , මෙසේ යට හෙව්වා හෙව්වා හම්බුනේ නෑ . කාවවත් sure නැති නිසා, සර් ඔක්කොටම ඔහොමම නැගිටින්න කිව්වා. ඔහොමම පිටිපස්සේ බිත්තිය ලගට පන්තියේ ඔක්කොම ලමයින්ට යන්න කිව්වා. සර් ම කොස්සක් අරගෙන පන්තියේ ඉස්සරහ මේස, පුටු ඔක්කොම අස්සේ අතු ගානවා මණික හොයන්න.මේකා දාඩිය දාගෙන කලබලෙන් හොයනවා හොයනවා අස්සේ රිංග රිංග .. අරූ ට ආතල්.
ඌ අපි ලගට ඇවිත් කියනවා "ඕක මට ගැහුවා නේ , දැන් හොයපන්" කියලා. පන්තියේ උන් දැන් දන්නවා මූ ලග මණික කියලා . මූ ව මාට්ටු කරල් දෙන්නත් බෑ . හැබැයි මූ ට ඔක්කොම බැන්නා , ගැහුවේ නැති ටික විතරයි. පීරියඩ් දෙකම ඉවරයි මැණිකට.
පස්සේ මායි තව එකෙකුයි ගියා ඉන්ටවල් එකේ සර් ව හම්බවෙන්න. යනකොට ඉන්නව ස්ටාෆ් රූම් එකේ ඔලුවේ අත් දෙක ගහගෙන. හොර නාමයයි, පඩියයි මතක් වෙන්න ඇති . පවු. අපි කිව්වා මෙසේ දාරයක් ඇතුලේ හිරවෙලා හොයාගත්ත කියලා.
මේ සර් කාරයාගෙන් නම් සුපිරි ආතල් එකක් ගත්ත අවුරුදු දෙකේ අපේ උන්. තාම ඇති .![]()