කොලෙස්ට්‍රොල් චෙක් කරන්න.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොලෙස්ට්‍රොල් චෙක් කරන්න.

මචන්, කොලෙස්ට්‍රොල් චෙක් කරන්න පැය කීයක් කන්නේ නැතුව ඉන්න ඔනේද? 14ද 12ද?
 
  • Like
Reactions: JesonRulez

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මචන්, කොලෙස්ට්‍රොල් චෙක් කරන්න පැය කීයක් කන්නේ නැතුව ඉන්න ඔනේද? 14ද 12ද?

    මතක විදියට නම් 12යි බන්. මාත් check කළා. ඒත් දැන් හරියටම මතක නෑ බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මතක විදියට නම් 12යි බන්. මාත් check කළා. ඒත් දැන් හරියටම මතක නෑ බන්.
    කීයක් ගන්නවද බන් චෙක් කරන්න. ලේ ගන්නේ ඇගිල්ලෙන් බින්දුවක්ද නැත්තම් ඉන්ජෙක්ශන් නීඩල් එකකින්ද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කීයක් ගන්නවද බන් චෙක් කරන්න. ලේ ගන්නේ ඇගිල්ලෙන් බින්දුවක්ද නැත්තම් ඉන්ජෙක්ශන් නීඩල් එකකින්ද?

    Injection needle ekakin. gaana nam mathaka na ban. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අහ්හ් මතක ඇතුව හොඳ පිළිගැනීමක් තියෙන තැනකින්ම කර ගනින්, නැත්නම් අපේ මූණ බලලා තමයි උන් report එකේ values දාන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අහ්හ් මතක ඇතුව හොඳ පිළිගැනීමක් තියෙන තැනකින්ම කර ගනින්, නැත්නම් අපේ මූණ බලලා තමයි උන් report එකේ values දාන්නේ.

    ටහිකෙයි. එහෙමත් එකක්ද? හේමාස් එකේ ලැබ් එකක් තියනවා නුවර මම බැලුවේ එතනින් කරගන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Naa ban 14yi sure mata.. injextion ekakin gamne.. full test ekatab1500th 2500th athara gannwa asiri eken wage karhan hoadi ban...
    තැන්ක්ස් මචන්. මම වැඩිය දන්නේ නැ. ඩොක්ටර් කෙනෙක් චෙක් කරගන්න කියලස දැන් මාස් තුනක් විතර. ලියලා දුන්නු කොලේ නැ. එහෙම කොලයක් නැති උනාට අවුලක් නැ නේද? නිකන් කිව්වම කරනවනේ.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hemas hodayi ban... lipid ekath ekka blood suger nikamata balawahan.. oya dekama enwanm enne ekata nathanm kalanthe wage enwwnam godak welawta mulin enawa suger.l
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    තැන්ක්ස් මචන්. මම වැඩිය දන්නේ නැ. ඩොක්ටර් කෙනෙක් චෙක් කරගන්න කියලස දැන් මාස් තුනක් විතර. ලියලා දුන්නු කොලේ නැ. එහෙම කොලයක් නැති උනාට අවුලක් නැ නේද? නිකන් කිව්වම කරනවනේ.

    Machan oya lipid eketh doctrs la illana eka eka anu kotas tiyanwa man hithnne.. normal dokek hari set karan ekak liya ganin..eeka hodama samahara than wala doctr kenek nathuwa balanne blood auger withri... awulaknwena ekak na kokath ara widihata puluwanm godak hodayi
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අහ්හ් මතක ඇතුව හොඳ පිළිගැනීමක් තියෙන තැනකින්ම කර ගනින්, නැත්නම් අපේ මූණ බලලා තමයි උන් report එකේ values දාන්නේ.

    ඔව් එක පාරක් පත්තරේ තිබ්බ මතකයි සෙක්ස් කරන්න හිතලවත් නැති ලමයෙක් pregnancy test එක පාස්වෙලා කියල :baffled: :baffled: :baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    12 ක් ඇති බන්.. ලිපිඩ් ප්‍රොෆයිල් එක චෙක් කරන්න කියලා කියපන්...ඒ ගමන් ම බ්ලඩ් ශුගරුත් බලවන්න..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ගමන් Blood group එක දන්නැත්තන් ඒකත් බලවගන්න..:yes:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,202
    606
    113
    Dubai
    පැය 12යි මචන්. වැඩි හොදටයි පැය 14ක් කියන්නේ. මොකද අපේ එවුන්ට පැය 12ක් නොකා ඉන්න කිවුවාම පැය 9ක් විතරනේ එහෙම කරන්නේ. ඒ නිසා තමයි වැඩි හොදටත් එක්ක පැය 14ක් කියන්නේ. හරියටම පැය 12ක් හිටපුවාම ඇති