කොලෙස්ට්‍රොල් චෙක් කරන්න.
මචන්, කොලෙස්ට්‍රොල් චෙක් කරන්න පැය කීයක් කන්නේ නැතුව ඉන්න ඔනේද? 14ද 12ද?
මචන්, කොලෙස්ට්‍රොල් චෙක් කරන්න පැය කීයක් කන්නේ නැතුව ඉන්න ඔනේද? 14ද 12ද?
මචන්, කොලෙස්ට්‍රොල් චෙක් කරන්න පැය කීයක් කන්නේ නැතුව ඉන්න ඔනේද? 14ද 12ද?
කීයක් ගන්නවද බන් චෙක් කරන්න. ලේ ගන්නේ ඇගිල්ලෙන් බින්දුවක්ද නැත්තම් ඉන්ජෙක්ශන් නීඩල් එකකින්ද?මතක විදියට නම් 12යි බන්. මාත් check කළා. ඒත් දැන් හරියටම මතක නෑ බන්.
කීයක් ගන්නවද බන් චෙක් කරන්න. ලේ ගන්නේ ඇගිල්ලෙන් බින්දුවක්ද නැත්තම් ඉන්ජෙක්ශන් නීඩල් එකකින්ද?

Injection needle ekakin. gaana nam mathaka na ban.![]()
තැන්ක්ස් මචන්ලා..14 yi machan
අහ්හ් මතක ඇතුව හොඳ පිළිගැනීමක් තියෙන තැනකින්ම කර ගනින්, නැත්නම් අපේ මූණ බලලා තමයි උන් report එකේ values දාන්නේ.
තැන්ක්ස් මචන්. මම වැඩිය දන්නේ නැ. ඩොක්ටර් කෙනෙක් චෙක් කරගන්න කියලස දැන් මාස් තුනක් විතර. ලියලා දුන්නු කොලේ නැ. එහෙම කොලයක් නැති උනාට අවුලක් නැ නේද? නිකන් කිව්වම කරනවනේ.Naa ban 14yi sure mata.. injextion ekakin gamne.. full test ekatab1500th 2500th athara gannwa asiri eken wage karhan hoadi ban...
තැන්ක්ස් මචන්. මම වැඩිය දන්නේ නැ. ඩොක්ටර් කෙනෙක් චෙක් කරගන්න කියලස දැන් මාස් තුනක් විතර. ලියලා දුන්නු කොලේ නැ. එහෙම කොලයක් නැති උනාට අවුලක් නැ නේද? නිකන් කිව්වම කරනවනේ.
අහ්හ් මතක ඇතුව හොඳ පිළිගැනීමක් තියෙන තැනකින්ම කර ගනින්, නැත්නම් අපේ මූණ බලලා තමයි උන් report එකේ values දාන්නේ.