කොලොම්බස්-විවාහවී-සිටියානම්

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    කොලොම්බස්-විවාහවී-සිටියානම්

    ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහවී සිටියානම්


    Ridolfo_Ghirlandaio_Columbus.jpg



    “ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහවී සිටියානම්” ඔහු කිසිදාක ඇමෙරිකාව සොයාගන්නේ නැත. මන්ද යත් ඔහුගේ බිරිද අසන පහත ප්‍රශ්න වලට පිලිතුරු දී ගමන පිටත් වනවාට වඩා ගෙදරට වී සිටීම දහසින් සම්පතක් බැව් ඔහුට සිතෙන නිසාය.:P


    කොහෙද ඔය යන්න හදන්නේ?

    කාත් එක්කද යන්නේ ?

    මොකටද යන්නේ ?

    කොහොමද යන්නේ ?

    මොකක් හොයන්නද යන්න හදන්නේ ?

    මොකද ඕකට ඔයාම යන්නේ, වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද ?

    ඔයා ගියාම මම මොකද කරන්නේ ?

    මාත් ඔයා එක්ක එන්නද ?

    කවදද ආපහු එන්නේ ?

    යන ගුබ්බෑයමක ගිහින් රෑ කෑමට ගෙදර එන්න බැරිද ?

    ඔයා මට මොනවද ගේන්න හිතාගෙන ඉන්නේ ?

    මගෙන් ඈත් වෙලා ඉන්න ඔයා ගහපු ප්ලෑන් එකක් නේද මේක ?

    මම දන්නවා පහුවෙනකොට ඔයා නිතරම ඔහොම ගමන් යයි.

    මට කියන්න ඇයි මට මෙහෙම කරන්නේ කියලා………

    මම අපේ මහ ගෙදර යනවා....

    මාව අපේ මහ ගෙදරට දාලා යන්න බෑරිද ?

    මං ආයෙ ජීවිතේට මේ ගෙදර පස් පාගන්නේ නෑ.....

    ඔයා මට ඇත්තටම ආදරේ නම් ඇයි මට මහගෙදර යන්න එපා කියන්නේ නැත්තේ......

    මට නම් තේරෙන්නේ නෑ මොකක්ද ඔය දේශ ගවේශනය කියලා..........

    ඔයා ඉතින් කරොත් කරන්නේ ඔය වගේ තකතීරු වැඩ තමයි.....

    ගිය පාරත් මතකයි ඔයා ඔහොම ගමනක් ගියා.......

    දැන් ලගකදි ඉදලා ඔයා ඔහොම වැඩ තමයි යොදාගන්නේ.......

    මට කියන්නකො මොනවද අලුතෙන් තව හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නෙ කියලා..........

    :rolleyes::P:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොලම්බස් ඇමරිකාව හොයාගත්ත....
    ඊට පස්සේ කිවුවලු මමයි ඇමරිකාව හොයාගත්තේ කියල...
    එතකොට කොලම්බස්ගේ තාත්ත කිවුවලු මමයි කොලම්බස් හොයාගත්තේ කියල.:lol::lol:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    ammapa aththa kathawa :lol:
    sira....:lol:

    :lol:

    :lol: 100% true.
    yep..:lol:


    yep.. :lol:


    Ubata bida experience ekak thinawa wage
    kella oya wagema ahanawa ban..:lol:

    :)


    :lol::lol:Aththa kathawa ;)
    Columbus marry karaalu ayye :P
    (passelu marry kare...):lol:
    joke kathawak meka...


    :lol:

    :lol;:lol;:lol;
    :lol:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    :lol:

    එල පොස්ට් එක
    :lol::)

    :lol:

    කොලම්බස් ඇමරිකාව හොයාගත්ත....
    ඊට පස්සේ කිවුවලු මමයි ඇමරිකාව හොයාගත්තේ කියල...
    එතකොට කොලම්බස්ගේ තාත්ත කිවුවලු මමයි කොලම්බස් හොයාගත්තේ කියල.:lol::lol:

    ekath sira...:lol:
    :lol:

    A. සිරියා;18759701 said:
    The worst question :lol:
    kellata berima thena magen ohoma ahanawa....:lol: