කොවිඩ් එන්නතෙන් පසු ලමයි නෑ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ස්කොලෙන් බන් විද්දේ ඒ කාලේ, මන් 10 වසරේ 😝
    උබට එවෙලෙ තේරුන් නැද්ද උබලව පරීක්ෂණාගාර මීයො විදියට use කරන්න යන්නෙ කියලා හූ 😂
     
    • Haha
    Reactions: Bam

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබට එවෙලෙ තේරුන් නැද්ද උබලව පරීක්ෂණාගාර මීයො විදියට use කරන්න යන්නෙ කියලා හූ 😂

    නැ බන්, උබ තරම් මොලේ තිබ්බේ නැහැ, තව මේට්රක්ස් එක එස්කේප් කරලත් නැහැ ඒ කාලේ 😝🥀
     
    • Haha
    Reactions: Flappybird

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,847
    113
    වැඩි හරියක් එවුන් හිතන් ඉන්නේ උන්ට කොන්ඩම් නැතුව හුකල ගානට එලියට ගන්න පුළුවන් , එක උන්ගේ හැකියාව කියල

    එත් බහුතරයක් උන් දන්නෙ , නෑ උන් වදයි කියල :lol:
    3 න් වෙනි බබා ගොඩක් වෙලාවට මෙහෙම හැදුන කෙනෙක්.
    කියන්නේ "බේකරි system අවුලක් වෙලා" කියලා.

    දහ ජරා බෙහෙත් බීලා පුළුවන් තරම් බඳින්න කලින් උකා ගෙන බැන්ඳට පස්සේ ළමයි නෑ කිය කිය අඩනවා..
    මිතුරි, Postino ගොඩක් ගහපු අයගේ අව්ලක් තියෙනවා
    ------ Post added on Jul 3, 2025 at 1:12 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනේ මන්දාබන් ගෑණි ෆයිසර්. මම මොඩර්නා ඩෝස් තුනම ගහලත්. පැදුර පෑගුන ගමන් හිට්ටා.
    විසම ජාතිය දෙවල් තමා ආකර්ශනය වෙන්නෙ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඔතන ලොකුම අවුල අර බෙහෙත නෙමෙයි. සිංහල ගෑණුන්ගෙ ජීවන චක්‍රයේ අවුල. සීනි වැඩියෙන් කෑම. ඇඟ එන්න එන්න මහත් වීම. ඇ‍ෙඟ් ශක්තිය නැති බව. ව්‍යායාමයක් නැති කම. කන බොන කෑම වල තියෙන වස විස. ක්ෂණික ආහාර. ඒවට දාන තෙල්. රසකාරක. ඒ වගේම මානසික අසහනය, Stress වැඩි වීම. ඕනවට වඩා Radiation වලට මුහුණ දීම. Mobile Phone අරව මේවත් අදාලයි. පළතුරක් එලවලුවක් කන්නෙම නැති තරම්. කඩේ තියෙන ජහජරාව කකා තමයි ජීවිතේ ගෙනියන්නෙ. ගෙදර උයල සරට කන එවුන් නෑ දැන් සෑහෙන්න. මේ හැම දෙයක්ම කරාම කෙලින්ම ළමයි නෑ.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    අනේ මන්දාබන් ගෑණි ෆයිසර්. මම මොඩර්නා ඩෝස් තුනම ගහලත්. පැදුර පෑගුන ගමන් හිට්ටා.
    හ්ම්... හ්ම්... අන්න ක්‍රමේ..
    ඇඳේ ඉඳගෙන කොරලා හරියන්නෙ නෑ...
    පැදුර එලලා දණ ගහලා කොරන්න ඕන...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,847
    113
    අනේ මන්දාබන් ගෑණි ෆයිසර්. මම මොඩර්නා ඩෝස් තුනම ගහලත්. පැදුර පෑගුන ගමන් හිට්ටා.
    injection 3ක්‌ ගැහුවා, එදා ඉඳන් නැග්ග ගමන්.... උදේට කුඩාරම් ගහල වගේ, වෙනදට වඩා timing එහෙමත් හොඳයි. Thanks Injection Scientists 👍
     
    • Haha
    Reactions: Gingy and Asmodeus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,230
    113
    Ohio, USA
    ඕක කතෝලික ngo ( @sinhawanshaya ) සහ දෙමළ ඩයස්පෝරාව කරපු වැඩ සිංහල මිනිස්සුන්ව වද කරන්න...මරක්කල්යෝ කරන්න විදිහක් නැහැ මොකද අපි දැනටමත් උන්ව සැක කරන නිසා නේද @Al Baik
    Kawru karala Hari Lokema Inna Sakkilima Adukuley Jathiyak wanda Wela Yanawanam A Athi.. Karapu Eka Adaala Naha Mata Nam..
    Buddagama Dan Kari Thatta Saadu lama Winasha karana Nisa Akath Ewarai...
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,033
    113
    හ්ම්... හ්ම්... අන්න ක්‍රමේ..
    ඇඳේ ඉඳගෙන කොරලා හරියන්නෙ නෑ...
    පැදුර එලලා දණ ගහලා කොරන්න ඕන...
    හිට්ටා කියලා සැක කරන්නෙ නම් පැදුරෙ නෙමෙයි, මහ ගෙදර යනගමන් ගාල්ලෙ බූස්සෙ කනත්ත ගාව බීච් එක අයිනෙ ඒකාලෙ තිබ්බ PB නම්බර් 2003 පරණ මූණ හයිජෙට් වෑන් එකක පස්සෙ සීට් එක කඩලා හැමිණුන වෙලාවක් තමයි :), බේකරි සිස්ටම් කෙලවෙනවා ඉතින් මූදු හුළඟෙ සනීපෙට.


    පස්සෙ ලමය ඉපදෙන්න අමාරු වෙලා ගේනකොට ඒ එන්ජිමෙත් ගෑස්කට් ගියා. ළමයට මාසෙ වෙද්දි දැන් වාහනේ අරගෙනත් ඉවරයි. සීදේවි වෑන් එක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අනේ මන්දාබන් ගෑණි ෆයිසර්. මම මොඩර්නා ඩෝස් තුනම ගහලත්. පැදුර පෑගුන ගමන් හිට්ටා.
    padurema yawagaththa da?
    lol
     
    • Haha
    Reactions: clumsyhulk

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    ඕක ගහපු කෙල්ලො දැන් බැදල ලමයි හදන්න යනව ඒත් බහුතරයකට මාසෙන් දෙකෙන් ඇබෝෂන් වෙනව.
    පලවෙනි ලමය හොදට ප්රෂ්නයක් නැතිව හම්බුන අයටත් ඕක ගැහුවට පස්සෙ දෙවනි ලමය හදන්න යද්දි අර විදිහට වෙනව
    පිරිමින්ට නගින්නෙත් නෑ.
    1 hamba una.. 2 on the away.. honda vog kenek hamaba weyan..