කොවිඩ් තෙවන දේසපාලූ බිල්ල කවුරු වෙයිද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    හිටපුනේ බන්...
    මැරෙන්න කියනවා නෙමේ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට පේන විදිහට ඊලග එක බංදුල ගුනවර්දන
    ජොන් අමරතුංග ත් ලිස්ට් එකේ ඉන්නවා,
    ලක්ශ්මන් කිරිඇල්ල,
    බැසිල් රාජපක්ශ,
    ඔය කට්ටියත් ශුවර් නෑ..

    තව ඕනෙ නම් ලියල තියාගනින් තරුන ඇමති කෙනෙකුත් යනවා.. ගොඩක් වෙලාවට ජොන්සන්, නැත්නම් දුමින්ද
     
    • Like
    Reactions: Nanosudha

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Desapalana nowana billa umbe gedara wenawata umba kamathida machan? This is the same mantality of politicians. typical selfish Kuhaka Sri lankan mindset.

    Lets all try to think as humans. Then politicians will be same, since those will be selected from those unselfish human population
     
    Last edited: