කොවිඩ් නිසා විටමින් ගැන දැනගන්න ඕන.

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මේ දවස්වල විටමින් ගන්න කියන නිසා මම C, D, Zincovit (Tablets with High concentration of Vitamind, Essential Minerals & Zinc) කියන ජාති ටික ගෙනාවා. මට දානගන්න ඕන මේ වර්ග වලින් වයස අවුරුදු 7ක විතර දරුවෙකුට දෙන්න ඕන ප්‍රමාණ ගැන. Zincovit එක දුන්නට අවුලක් නැද්ද සහ ඒ කොච්චර ප්‍රමාණයක්ද (පෙත්තක්ද පෙති භාගයක්ද)කියන එක දැනගන්න ඕන. කිරියෙ ඉන්න ඩොකාලගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
    98_1.jpg
    photoroom_20201126_35911-pm.jpeg
    xon-ce-2-tabs-vitamin-c-500mg.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    Zincovit - මේකේ අතුරු ආබාධ වැඩියි කියලා ඩොකෙක් ගේ නිර්දේශ ඇතුව ගන්න කියලා ඉන්ටර්නෙට් එකේ තිබ්බා :baffled:
     
    • Like
    Reactions: LastSecond

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    Zincovit - මේකේ අතුරු ආබාධ වැඩියි කියලා ඩොකෙක් ගේ නිර්දේශ ඇතුව ගන්න කියලා ඉන්ටර්නෙට් එකේ තිබ්බා :baffled:
    අම්මා එහෙමද? ඒක වෙනුවට මොනාද හොද බන්.? මම එකක් ගැහුවා හැබැයි මාර ෆිට් ඇගට.කම්මැලි නැතිව වැඩක් කරන්න පුළුවන් ගටක් එනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    අම්මා එහෙමද? ඒක වෙනුවට මොනාද හොද බන්.? මම එකක් ගැහුවා හැබැයි මාර ෆිට් ඇගට.කම්මැලි නැතිව වැඩක් කරන්න පුළුවන් ගටක් එනවා.
    Vitamin B Complex Tab එක ගනින්.. ඒක නම් අවුලක් නෑ.. අනිත් එවා ගැන දන්නේ නෑ බන්
     
    • Like
    Reactions: LastSecond

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    පොඩි අයට දෙන්න එපා මචන් මොන බේතක්වත් ඩොක්ට කෙනෙක්ගෙ උපදෙස් නැතුව. උපදෙස් කියන්න මෙහම ඔන්ලයින් ෆෝරම් වල නෙවෙයි එක්කො ගිහින් හරි නැත්තන් දන්න කෙනෙක්ට කෝල් එකක් දීල හරි ගන්න.