කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේසන් බාස් කෙනෙක්ගේ බේත් නෙ ඩොකාලා ට්‍රයල් කොරල තියෙන්නේ - මොන නවනිංගිරාවක්ද අප්පා ඒක ?

    128110239_10208709266727151_4945740580072997142_o.jpg
     
    • Haha
    Reactions: johnferna678

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බාස් උනත් කමක් නෑ බේතක් හොයලා දෙනවනම් සාර්ථක එච්චරමයි....එදයින් පස්සේ ඌ ඩොකෙක්.:dull:අනික දේශීය වෙදකම කියන්නේ සෘෂි දැනුම ...තෙවන ඇස විවර කරලා හොයාගත්ත දැනුම.දෙවියන්ගේ දැනුම ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙනම් ඩොකාලව මේසන් වැඩට දාලා - බාස්ලාව ඉස්පිරිතාලෙට පත්කොරපිය :D

    උඹ fail වගේ හැංගීමක් එන හින්දද ඊරිසියාව ? බොරු thread දැම්මට වැඩක් කරගන්න බෑ වගේ හැංගීමක් එනවද ?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉතින් පොන්නයො උඹ කියන විදියෙ වෙදෙක් තමයි මෙයා. උඹනෙ පුක උඩ දාගෙන කෑගැහුවෙ උණක් බස්සගන්න බැරි සයන්ස් කාරයොන්ගෙනුයි Phd කාරොයෙන්ගෙනුයි වැඩක් නෑ කියල. ඔන්න දැන් මේසන් බාස් කෙනෙක් බෙහෙතක් හොයාගෙන තියෙන්නෙ Phd කාරයන්ට බස්සන්න බැරි උණ බස්සන්න
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ fail වගේ හැංගීමක් එන හින්දද ඊරිසියාව ? බොරු thread දැම්මට වැඩක් කරගන්න බෑ වගේ හැංගීමක් එනවද ?
    උඹල ආයුර්වේද පනත කඩල ෆේල් වෙලාය කියල හැඟීමක් නැද්ද ? :D
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    එහෙනම් ඩොකාලව මේසන් වැඩට දාලා - බාස්ලාව ඉස්පිරිතාලෙට පත්කොරපිය :D
    නෙත් එෆ් .එම් බැලුම්ගල කියලා වැඩසටහනක් කොරන හාදයෝ 2ක් ඉන්නවා. උන්දැලට කිව්වනම් හොද පබ්ලිසිටියක් අරන් දෙයි. උන්දැලා ඩෙoගු කාලේ ගස්ලබු වලින් ඩෙoගු නසන බෙහෙතක් හොයාගත්ත වෙද නෝනටත් එලව එලව ගැහුවා නොවෑ... :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නෙත් එෆ් .එම් බැලුම්ගල කියලා වැඩසටහනක් කොරන හාදයෝ 2ක් ඉන්නවා. උන්දැලට කිව්වනම් හොද පබ්ලිසිටියක් අරන් දෙයි. උන්දැලා ඩෙoගු කාලේ ගස්ලබු වලින් ඩෙoගු නසන බෙහෙතක් හොයාගත්ත වෙද නෝනටත් එලව එලව ගැහුවා නොවෑ... :yes:
    ඩෙංගු එහෙම තනි බේතෙන් හොඳ කොරන්න බෑ - ඒකට චිකිත්සාවක් නැත්තම් ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා ප්‍රවීණ වෛද්‍යවරයෙක් ගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කළ යුතු. ඒකෙ ලෙඩාට ඔබින විදියට කෑම උයන ක්‍රම පවා තියෙනවා සඳහන් කොරලා. එච්චර සංකීර්ණ වැඩක් තනි බේතකින් කොරන්න බෑ. ඉතිං බැලුම්ගලේ තර්කය හරි.
     
    • Like
    Reactions: Saditha De Silva

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ලෙඩ්ඩු ගොඩක් දෙපාරක් ට්‍රයල් කර්ල ඔක්කොම බෙහෙත බීල හොද වෙලානෙ.තවත් මොනවද කියන්නෙ.ඔය බෙහෙතෙ තියන ඒව කොහොමත් ඇගට නරකක් නෑනෙ කෘතිම බටහිර බෙහෙත්වගෙ.ඉතින් ඕක බොන්න දුන්නම ඉවරයි.මිනිස්සුත් හොද වෙනවනම් බෙහෙතෙ තියෙන්නෙ මීපැනි සාදික්කානම් කුහක් වෙන්න එපා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,507
    100,673
    113
    මට නන් මාරම කුරිරු සතුටක් එන්නෙ අප්පුවගෙ කුහක නූල් දකිද්දි

    ඕක නිසා තමා කියන්නෙ හරි පිළිවෙලකට පරීක්ෂණ කරන විදියක් ඕනි කියල. පෙරදිග දැනුම එක්ක තිබ්බ එක නැති නිසා බටහිර එකක් හරි ෆලෝ කරල පිළිවෙල හදාගන්නෙ නැතුව බොනව නන් බීපන් ගොන් සෑන්ස් අපිට එපා

    කියපු ඒව වෙන එකෙක් කියද්දි අප්පුවගෙ ගුදේ ඉත්තෑව එහෙට දුවනවා මෙහෙට දුවනව. :rofl: :rofl: :rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් ලෙඩ්ඩු ගොඩක් දෙපාරක් ට්‍රයල් කර්ල ඔක්කොම බෙහෙත බීල හොද වෙලානෙ.තවත් මොනවද කියන්නෙ.ඔය බෙහෙතෙ තියන ඒව කොහොමත් ඇගට නරකක් නෑනෙ කෘතිම බටහිර බෙහෙත්වගෙ.ඉතින් ඕක බොන්න දුන්නම ඉවරයි.මිනිස්සුත් හොද වෙනවනම් බෙහෙතෙ තියෙන්නෙ මීපැනි සාදික්කානම් කුහක් වෙන්න එපා
    හුස්ම ගන්න අමාරු - කෙටි හුස්ම තියෙන ලෙඩ්ඩුන්ට ඔය බර බේත හරි යයිද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ei wage leddu inne ICU eke neda.
    ඔව් ඒ ලෙඩ්ඩුන්ව නේ බේර ගන්නම ඕනා - ඒයාලාව බේරුවාම නෙ මරණ නවතින්නේ - නිකං ඉබේ හොඳ වෙන ලෙඩ්ඩුන්ට මේ බේත දීලා PCR negative කොරගන්න එකේ තේරුම මොකක්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹල ආයුර්වේද පනත කඩල ෆේල් වෙලාය කියල හැඟීමක් නැද්ද ? :D

    මට ඔය බෙහෙතෙන් වැඩක් නෑ.......හැබැයි එහෙම එකක් වත් උඹට කරගන්න බැරි උනානේ නේ.... Thread දදා ඉන්න වෙලාවේ ඉස්සකුඩිච්චියක් වත් අලුතෙන් හොයාගන්න බැලුවනම් මොකෝ ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට ඔය බෙහෙතෙන් වැඩක් නෑ.......
    වැඩක් නැත්තම් මොටද මේකට රිංගුවෙ ?
    හැබැයි එහෙම එකක් වත් උඹට කරගන්න බැරි උනානේ නේ....
    ඇයි මම කලින් දාපු thread කියෙව්වෙම නැද්ද ?
    Thread දදා ඉන්න වෙලාවේ ඉස්සකුඩිච්චියක් වත් අලුතෙන් හොයාගන්න බැලුවනම් මොකෝ ?
    අටළුගම හරි දෙවනගල හරි හම්බයෙක්ට කියහං කෙළ වලින් දෙයි බොට ඉසකුඩිච්චියක් :D :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    sure ekata uba ayurweda campus giya wedek neda? ubala paramparika sinhala weddunta kamathi na neda?
    මට කියපංකෝ මේ හොර වෙදා අඩුම තරමින් පාරම්පරික වෙද පසුබිමක කෙනෙක්ද කියලා ? එහෙනම් මේසන් බාස් කෙනෙක් වෙයිද ?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මට කියපංකෝ මේ හොර වෙදා අඩුම තරමින් පාරම්පරික වෙද පසුබිමක කෙනෙක්ද කියලා ? එහෙනම් මේසන් බාස් කෙනෙක් වෙයිද ?

    kawda danne ban pora kohomahari behetha hadala clinical trials pass wunoth awulak wenne nane.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩක් නැත්තම් මොටද මේකට රිංගුවෙ ?

    ඇයි මම කලින් දාපු thread කියෙව්වෙම නැද්ද ?

    අටළුගම හරි දෙවනගල හරි හම්බයෙක්ට කියහං කෙළ වලින් දෙයි බොට ඉසකුඩිච්චියක් :D :D

    උඹනම් කුහක යකෙක්....

    උඹට medicine යන්න ලකුණු මදි හින්ද ඩොකාලට කැමති නෑ.....

    උඹලට වැඩ බැරි හින්ද සිංහල වෙද්දුන්ට කැමති නෑ ........