කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේසන් බාස් කෙනෙක්ගේ බේත් නෙ ඩොකාලා ට්‍රයල් කොරල තියෙන්නේ - මොන නවනිංගිරාවක්ද අප්පා ඒක ?
    ඇත්ත කියපන් අප්පුවො. උඹ නේද අර ප්‍රමුක ටීවී කියන යූටියුබ් චැනල් එක කරන්නෙ. ඒකෙ අර වික්‍රමආරච්චි කියන එකාව ගෙනල්ල බේත් කියනව කියල සුප් එකක් දීල කුජීත වෙලා ඉන්නෙ උඹ නේද?. දැන් හතර වටේම ඉන්න එවුන්ට ආඩපාලි කියනවා රෙද්දෙ රීගෙන.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇත්ත කියපන් අප්පුවො. උඹ නේද අර ප්‍රමුක ටීවී කියන යූටියුබ් චැනල් එක කරන්නෙ. ඒකෙ අර වික්‍රමආරච්චි කියන එකාව ගෙනල්ල බේත් කියනව කියල සුප් එකක් දීල කුජීත වෙලා ඉන්නෙ උඹ නේද?. දැන් හතර වටේම ඉන්න එවුන්ට ආඩපාලි කියනවා රෙද්දෙ රීගෙන.
    මම මොකා වුණත් ඒක මේකට අදාළ වෙන්නෙ කොහොමෙයි ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    me post eka dapu eka pamacy kareyk da koheda
    medisine hoya gnanawata kamati nati ponayak
    medicine walata spelling igena ganin okkotama kalin. me post eka dapu ekage kalin thread balapan.. uth paniya hoya gaththa eka wagema hora wedek.

    thawa masayak balan hitapan. paniyath na hoya gaththa kiyana wedawath hoya ganna nathi wenawa ubalata.
     
    • Haha
    Reactions: Edward Kenway