කොවිඩ් හාට් ඇටෑක්.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    තෑන්ක්ස්.

    මුකුත්ම නොබී ඉන්නවට වඩා ඩෝස් එක අඩු කරල හරි බ්ලඩ් තිනර් එකක් ගත්තොත් හාට් ඇටෑක්, ස්ට්‍රෝක් එන එකේ සම්භාවිතාව 10%කින් හරි අඩුවෙයි නේද?

    හාට් ඇටෑක් එකක් ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා හොස්පිට්ල් යනකම් බේරිලා ඉන්න පුළුවන් වෙන්නෙත් එහෙමත් කෙනෙකුටනෙ. එතනම මැරෙන කෙනෙකුට බ්ලඩ් තිනර් එකෙන් සපෝර්ට් එකක් ලැබෙනව නේද?
    mama nam recommend karanne na. doctor kenk gen ahapan. eth drugs ganna eka nam recommend karana ekak na. ath beheth use karana eka thama hoda.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ලෙඩක් නැතුව බ්ලඩ් තිනර් එකක් ගන්න එක අවුල්ද? එලකිරි ඩොක්ටලා කියන්න බලන්න.

    සුදු ලුණු බික් 5kවිතර තම්බලා කාහන්
    සතියකට පාරක්

    නැත්තන් කරි එකට ටිකක් වැඩිපුර දාහන්

    Aspirin
    Clopidogerl ඕවා තමා ඉතින් නැත්තන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    විටමින් K වලින් නේද බ්ලඩ් තික් කරන්නේ.
    විටමින් E capsules ගන්නේ නැතුව කෑමෙන් ගන්න පුලුවන් නම් හොදයි නේ. මම එක සැරයක් පෝෂන වේදියෙකුගේ ආටිකල් එකක දැක්කා විටමින් පෙති වලට වඩා කෑමෙන් ගන්න එක ඉෆෙක්ටියු කියලා තියනවා
    මොනවද මචන් කෑම
     
    • Like
    Reactions: Stimulus mind

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,965
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙඩක් නැතුව බ්ලඩ් තිනර් එකක් ගන්න එක අවුල්ද? එලකිරි ඩොක්ටලා කියන්න බලන්න.
    පොඩි තුවාලයක් උනත් ලොකු අමාරුවක වැටෙන්න පුලුවන්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Vit K eka blood thinner ekak neda? Dan thiyena Vitamin D supplements godakma Vit D3 & K2. Habai ithin effect ekak thiyenawada danne na. K2 denne D3 absorb karanna mage hithe. K2 nikan ganna tablet nathuwa athi.

    Would like to hear something from @imhotep
    Don't know if it's okay to take without doctor's recommendation.
     
    • Like
    Reactions: Stimulus mind

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සුදු ලුණු බික් 5kවිතර තම්බලා කාහන්
    සතියකට පාරක්

    නැත්තන් කරි එකට ටිකක් වැඩිපුර දාහන්

    Aspirin
    Clopidogerl ඕවා තමා ඉතින් නැත්තන්
    :yes::yes:
    දැනටමත් කෑමට ටිකක් වැඩිපුර එකතු කරලා කනවා
    පොඩි තුවාලයක් උනත් ලොකු අමාරුවක වැටෙන්න පුලුවන්
    එක තමා ප්‍රශ්නෙ. පොසිටිව් උනොත් එක තැන ඉන්න නිසා අනතුරක් වීමේ හැකියාවත් අඩුයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Vit K eka blood thinner ekak neda? Dan thiyena Vitamin D supplements godakma Vit D3 & K2. Habai ithin effect ekak thiyenawada danne na. K2 denne D3 absorb karanna mage hithe. K2 nikan ganna tablet nathuwa athi.

    Would like to hear something from @imhotep
    Don't know if it's okay to take without doctor's recommendation.
    Vitamin K does the opposite of thinning. It accelerates the clotting.
    The Delta variant has led to a severe concern about horrible blood clotting for the young. Clots can start from the legs and move towards the heart.
    An article just published in the BMJ shows that the infection induced clotting is way in excess - about 10 times that's due to the clotting effect noticed for vaccines.

    It's suspected that damage to the endothelial cells, causes a triggering the body’s clotting mechanism. Under this scenario the doctors will advise to take a blood thinner for a while, for those infected & recovered with Covid.

    The only thinner you can take is Cartia.. which is a low dose aspirin that could help. Do not try others without medical advice.
     
    Holy cow. Few buggers told me Vit K is a blood thinner. Without going into much details, I too told few friends of mine that it's a blood thinner.
    Let me correct my mistake.
    Thanks.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔය කථාව අැත්ත..

    කොරෝනා සුවවුණ මිනුවන්ගොඩ 18 සිසුවා නිදි ඇඳේදිම මියගිහින්

    කොවිඩ් ආසාදිතව දින 14ක නිරෝධායන කාලය ද අවසන් කළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවකු පෙරේදා (25) රාත්‍රියේ නිදි ඇඳේදීම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

    මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දුමිඳු දේශාන්ත නමැති මෙම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිට ඇත. ඔහු පෙරේදා (25) රාත්‍රී නින්දට ගිය පසු නිදි ඇඳේදීම මියගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීයමෙම සිසුවා සහ ඔහුගේ පවුලේ සියලු දෙනා මීට දෙසතියකට පමණ පෙර කොවිඩ් ආසාදිතයන් බව තහවුරුවීම නිසා නිවස තුළම නිරෝධායනයට ලක්වී ඇති අතර ඔවුන්ගේ නිරෝධායන කාලය ද ඉකුත් 23 වැනිදායින් අවසන්ව ඇත.

    ඔවුන් සියලු දෙනා පෙරේදා (25) රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් ඇති අතර මෙම සිසුවා සමග එකම ඇඳේ නිදාගන්නා ඔහුගේ පියා ඊයේ (26) අලුයම 2.00ට පමණ සිසුවාගේ සිරුර අත ගා බැලීමේදී සිරුර සීතලව තිබූ නිසා මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍යවරයකු නිවෙසට කැඳවා ඇතැයි වාර්තා වේ. සිසුවා ඒ වනවිටත් මියගොස් පැය තුනක පමණ කාලයක් ගත වී තිබී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන ක්‍රමවේදය අනුව ඊයේ (26) සිදුකිරිමට නියමිතව තිබිණි.
    😑