මචන් කොවිඩ් වල උගුර රිදිම විතරද එන්නෙ. නැත්තම ඒක පටන් ගැන්මද? මගේ යාලුවෙකට හැදිල දැන් දවස් 3ක් තාම ලොකු අමාරුවක් නැහැ. කැම බීම කන්න පුලුවන්. උගුර රිදෙනව කීව්වා කනකොට.
ගෙදර අනික් අයට කිසි රෝග ලක්සනයක් නැහැ තාම. පොඩි ලමයින්ට එහෙම මේක ගොඩක් බලපානවද
ගෙදර අනික් අයට කිසි රෝග ලක්සනයක් නැහැ තාම. පොඩි ලමයින්ට එහෙම මේක ගොඩක් බලපානවද