මම දැක්ක මචන් ගඳ සුවද දැනෙන් නැති කතාව දාලා තිබ්බා කීප දෙනෙක්.මචන් ඒක අපේ ගෙදර ඔක්කොටම සෙට් උනා.ගඳ සුවද රස මොනවත් නෑ.බත් එක වතුර රහයි සති දෙකක් විතර.සැර සෙන්ට් එකකවත් සුවද එන්නේ නෑ.අපි දන්න කීප දෙනෙකුටම ඕක හැඳුව නෑදෑයෝ.හැබැයි මචන්ස්ලා ඒකට පී සී ආර් කලාම නෙගටිව් කියලා ආවේ.ඒ වගේම ඒ දවස් වල තිබ්බ වයිරස් එකක්ලු.කොහොමත් ගොඩක් පීනස් සෙම කේස් වලදි රස සුවද නැති වෙනවනේ.කොරෝනා ප්‍රභේදයක්ද දන්නේත් නෑ හැබැයි..