කොස්ගම කෑම්ප් එකට ගැහුවේ පිටසක්වල ජීවීන්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කොස්ගම කෑම්ප් එකට ගැහුවේ පිටසක්වල ජීවීන්

    මේක පුපුරන්න දවස් තුනකට කලින් අවිස්සාවේල්ල අහසේ නාදුනන ආකාශ වස්තූන් සැරිසරලා තියෙනවා කියලා ප්‍රදේශවාසීන් කියනවා.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොස්වත්ත නෙමෙයි බන් කොස්ගම කොස්වත්ත තියෙන්නේ රාඡගිරියේ පැත්තේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    salawa tiyenne koheda danneth na.
    aliens la gana talks.

    umbe internet connection eka podi ekek ta deela panapan kohe hari gangakata.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ආන්ඩුව මොකක් හරි අද්භූත දෙයක් හන්ගනවා.සාමන්‍යයෙන් මේ වගේඑකකදි හමුදාපති අස් වෙනවා.නමුත් පිටසක්වල කේස් එකක් තියෙන නිසා කමාන්ඩර්ව ගෙදර යැව්වේ නෑ.මොන හමුදාපති හිටියත් ඒලියන්ස්ලා කරන දේවල් නවත්තන්න බෑනේ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ආන්ඩුව මොකක් හරි අද්භූත දෙයක් හන්ගනවා.සාමන්‍යයෙන් මේ වගේඑකකදි හමුදාපති අස් වෙනවා.නමුත් පිටසක්වල කේස් එකක් තියෙන නිසා කමාන්ඩර්ව ගෙදර යැව්වේ නෑ.මොන හමුදාපති හිටියත් ඒලියන්ස්ලා කරන දේවල් නවත්තන්න බෑනේ

    :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක පුපුරන්න දවස් තුනකට කලින් අවිස්සාවේල්ල අහසේ නාදුනන ආකාශ වස්තූන් සැරිසරලා තියෙනවා කියලා ප්‍රදේශවාසීන් කියනවා.
    අපේ ආමරිය ගැන ඔත්තුවක් ලැබිල ඇමරිකන් කාරයෝ තමා ඕක විනාස කරලා තියෙන්නෙ. :sorry:
    අපේ උන් භයානක පරීක්ෂණ වගයක් කරගෙන ගිහිල්ලලු වෙපන් හදන්න. :yes: