කොස්ගම ගැන මගේ අදහස ??---- 02

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
අද ශ්‍රී ලන්කා යුද්ද හමුදාවට මූලස්තානයක් නැත.එය පසුගිය ආන්ඩුවෙන් හෝටයලක් සෑදීමට විකුනලාය

uba nam niyama pacha gobilek ban, boru kiyanawa sata sata gala nikan aththa wage :lol:

මූලස්ථානය හදන්න ඉඩම විකුනලා ලැබුන සල්ලි රවී කරුපයියා.. යටි මඩි ගහ ගත්තා.. එකට ගොඨාව මාට්ටු කරන්න හැදුවා හොරකන් කරපු සල්ලි කියලා.. එතකොට හිටපු ආරක්ෂක ලේකම් ප්‍රකාශයක් කරා.. ඒ සල්ලි ඉඩම විකුනා ගත්ත නීත්යානුකූල සල්ලි බව.. ඊට පස්සේ ඒ මිනිහව අයින් කරලා තමා ඔය දැන් ඉන්න පයිප බාස් ව ආරක්ෂක ලේඛම් තනතුරට දැම්මේ... යහපාලන බූරු පැටව් ට මතක නැතුව ඇති ඒවා...
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හමුදා මුලස්තාන කියලා පෙන්ටගන් වගේ හදන්න කියලද කියන්නේ දැන් යුද්දයක් නැති එකේ මොකටද හමුදා මුලස්තානයක් ඔය දැනට තියෙන එක මදිද :angry:අනිත් එක් කොස්ගම කැම්ප් එක ආයේ හදන්න දෙන්න හොද නෑ .ඔක ආයේ හදනවා කියන් අ‍පේ අහිංසක මිනිස්සුන්ගේ පොකට් වලට තමයි තට්ටු වෙන්නේ ඒ කරලත් අන්තිමේදී උන්ගේ ඔලුගෙඩි උඩට තමයි මල්ටි බැරල් පාත්වෙන්නෙත්.අනිත් පලාත් වල තියෙන හමුදා කදවුරුත් ටික ටික අඩු කරන්න ඔනේ .හමුදාව අඩු කරලා ඉන්න අය සංවර්ධන කටයුතු වලට ගන්න ඔනේ අනිත් එක රාඡ්‍ය ආයතන වල ඉහල පුටු වල ඉන්න හමුදා නිලධාරින් අහක් කරලා සිවිල් සෙවකයෝ දාන්න ඔනේ .
    කෑගහන්නේ නැතුව ඉදපං බං.....
    කෑම්ප් එක විඩ්‍රෝ කරන විදියක් යන්නේ....
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    තෙර්ඩ් එක දාපු පකා හමුදා මුලස්තානයක් නැ කියලනෙ යකො තෙර්ඩ් එක දාල තියෙන්නෙ ,හමුදාවට අනිව මූලස්තානයක් ඔනෙ නැතුව ගහක් යට තියාගෙන හමුදාවෙ ඒව කරන්ඩ කියලද කියන්නෙ??? බැනෙ ඒක හින්ද තෙර්ඩ් එක දාපු &න්නය එක්ක තමා ඒක විසද ගන්ඩ වෙන්නෙ.කොස්ගම හමුදා කැම්ප් එක හැදුවට නම් කමක් නැ ආයුධ ගබඩාවක් ආයෙ නොගෙන ඒක ආයෙ වෙන එකක් නැ.ඔය පිපුරුන එකට පාන්ඩුව වග කියන්ඩ ඔනෙ ගොඨ ඔකෙ ආයුධ අයින් කරල 80%ක් අයින් කරා,ඉතුරුව අයින් කරන්ඩ කලින් ආණ්ඩුව පෙරලුනෙ, වැඩේ නතර උනා දැන් සනීපනෙ.මොකක් හමුදාවෙ ඉන්න අය සවර්ධනයට ගන්ඩ ඔනෙ ඔය කටින්ද කියන්නෙ???? ඈ බන් උබල ඉස්සර නහයෙන් අඩ අඩා නේද උන්නෙ හමුදාව තනකොල කපන්ඩ දාල තියෙනව හමුදාවෙන් වැඩ ගන්න එක හරිද කියල ලොල් දැන් මොකො මේ 360 කැරකිලා.:lol::lol::lol::lol:සිවිල් සේවකයන්ට වඩා නම් හමුදාවෙ නිලධාරින් හොදයි සිවිල් සේවකයො කියන්නෙ කම්මැලි යක්කු වෙලාවකට කිසිම වැඩක් නොකරන පුටු රත් කර කර පඩි ගනන එවුන්,

    කථාව ඇත්ත මචං.. සිවිල් සේවකයො හොඳයි කියන්නේ මූත් හොඳ පිං පඩි කාරයෙක්ම තමා... පුටු රත් කර කර ඉන්න.... මුගේ නම පතිරණ නෙමි සිල්වා/ෆොන්සිසේකා වෙන්න ඇති..... පරංගි නැවෙන් බහින කොට මුලින්ම රෙදද උස්සන් දිව්වේ මුන්ගේ ආච්චිලා තමා.....
    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කථාව ඇත්ත මචං.. සිවිල් සේවකයො හොඳයි කියන්නේ මූත් හොඳ පිං පඩි කාරයෙක්ම තමා... පුටු රත් කර කර ඉන්න.... මුගේ නම පතිරණ නෙමි සිල්වා/ෆොන්සිසේකා වෙන්න ඇති..... පරංගි නැවෙන් බහින කොට මුලින්ම රෙදද උස්සන් දිව්වේ මුන්ගේ ආච්චිලා තමා.....
    :angry::angry::angry::angry:
    :yes::yes::yes: එකෙන්ම.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කථාව ඇත්ත මචං.. සිවිල් සේවකයො හොඳයි කියන්නේ මූත් හොඳ පිං පඩි කාරයෙක්ම තමා... පුටු රත් කර කර ඉන්න.... මුගේ නම පතිරණ නෙමි සිල්වා/ෆොන්සිසේකා වෙන්න ඇති..... පරංගි නැවෙන් බහින කොට මුලින්ම රෙදද උස්සන් දිව්වේ මුන්ගේ ආච්චිලා තමා.....
    :angry::angry::angry::angry:

    අනේ යකෝ උබේ ආච්චි ඡරිමනියට රෙද්ද උස්සලා වෙන්න ඇති ලංකා හිට්ලර් වුනේ.:rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හමුදා මුලස්තාන කියලා පෙන්ටගන් වගේ හදන්න කියලද කියන්නේ දැන් යුද්දයක් නැති එකේ මොකටද හමුදා මුලස්තානයක් ඔය දැනට තියෙන එක මදිද :angry:අනිත් එක් කොස්ගම කැම්ප් එක ආයේ හදන්න දෙන්න හොද නෑ .ඔක ආයේ හදනවා කියන් අ‍පේ අහිංසක මිනිස්සුන්ගේ පොකට් වලට තමයි තට්ටු වෙන්නේ ඒ කරලත් අන්තිමේදී උන්ගේ ඔලුගෙඩි උඩට තමයි මල්ටි බැරල් පාත්වෙන්නෙත්.අනිත් පලාත් වල තියෙන හමුදා කදවුරුත් ටික ටික අඩු කරන්න ඔනේ .හමුදාව අඩු කරලා ඉන්න අය සංවර්ධන කටයුතු වලට ගන්න ඔනේ අනිත් එක රාඡ්‍ය ආයතන වල ඉහල පුටු වල ඉන්න හමුදා නිලධාරින් අහක් කරලා සිවිල් සෙවකයෝ දාන්න ඔනේ .

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    wala balalama umbage oluwa kuruwal wela:rofl::rofl::rofl::rofl: