කොස්ගොඩ තාරක මරුට

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට​






    (පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ආනන්ද ඊ ජයකොඩි)

    ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වු කොස්ගොඩ තාරක නැමැත්තා මීරිගම පොලිසිය හා සිදු වු වෙඩි හුවමාරවකදී මියගිය බව පොලිසිය කියයි.

    වැඩි විස්තර පසව
    lankadeepa
    ...

    මේක ඊයේ දාලා තිබ්බ ඊනිවුස් එකේ මෙහම.

    Capture.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඊයෙත් ඌරා වගේ නමක් තියෙන එකෙක් වල කජ්ජ ගැහුවනෙ. මේ වෙන එකෙක් ද 😲

    ඔය මොන පාතාල උෟරත් පදිරි වෙන කාලේ දැන් අැවිත් තියෙන්නෙ..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,523
    113
    මුන් නම් සමාජයට මහා සාපයක්. මුන්ගේ කල්ලිවලට සම්බන්ධ පොඩිම එකාගේ ඉඳන් මහා එකා දක්වාම කිසිම අනුකම්පාවක් නැතුව මරලා දාන්න ඕන
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    හම්ම ගෝඨා පාතාලෙට දෙනව වගේ දුවන්නම...අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන...😍

    පුක තමා. මේවා දකින උබල වගේ බත් බැලයෝ කියන්නේ අන්න සෑර් නියමෙට පාතාලය මර්ධනය කරනව කියලා. අන්න එහෙමයි ඉන්නේ ඕනේ කියල. සෑර්ගෙ පක තමා. ඔය මරන්නේ ආණ්ඩු පක්ෂයේ උන්ගේ ස්මග්ලින් , මිනීමැරුම් වගේ අපරාධ කරලා උන්ගේ කටින් සියල්ල එලි වෙයි කියල තියන බයට මිසක් පාතාලය සමාජයෙන් අතුගාලා දාන්න නොවෙයි. පාතාලය බිහි කරන්නේ ආණ්ඩු පක්ෂේ උන්ම තමා.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113

    සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක්..


    හිට්ලර් පාලනයකට ආවඩන හෝ පාතාල නායකයන් මරා දමන විට නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටින සිවිල් සමාජයට මතක් කළ යුතු කරුණු 3 ක් ඇත


    1. පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙයි
    2. සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යා හැකිය.
    3. නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යයි.


    තාරක ඝාතනය කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්..


    කොස්ගොඩ තාරක ඝාතනය කරන්නේ පාතාලය සුද්ධ කිරීමට නොව එය ඩබල් ප්‍රමෝට් කිරීමට ය. පසුගිය අවුරුදු 5 පුරා පාතාල ලෝකයේ අනසක පතුරුවා සිටියේ මාකදුරේ මදූෂ් සහ කොස්ගොඩ තාරක ය. මදූෂ් මේ වන වීට ඝාතනය කොට අවසානය. ඉතිරි වූ තාරක ඝාතනය කරන්නේ පාතාලයට නව 'ගෝඩ් ෆාදර්' කෙනෙකු පත් කිරීම වෙනුවෙනි. තාරකගේ වියෝවත් සමග පාතාලයේ නව 'ගෝඩ් ෆාදර්' බවට පත් වන්නේ 'කොස්ගොඩ සුජී' ය.


    කෙස් කෙලින් කරන කුමන්ත්‍රණය මෙන්න..


    කොස්ගොඩ සුජී හිටපු CID අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසාගේ ලඟම ඥාතියෙකි. (නිශාන්ත ද සොයිසා සුජීගේ මාමාය) ඩුබායි හි දී මාකදුරේ මදූෂ් එරට පොලීසියට අල්ලා දුන්නේ සුජී ය. තාරක ඝාතනය කරන්නේ කොස්ගොඩ සුජී සිය මාමාට දුන් කොත්‍රාත්තුව අනුවය.


    ඊයේ නවගමුව පොලීසිය විසින් ඝාතනය කළ දිනිත් මෙලන් හෙවත් 'ඌරු ජුවා' තාරකගේ හොඳම සගයෙකි. මෙම ඝාතන සියල්ල සිදුවන්නේ සුජීගේ මාමා හෙවත් ජ්‍යෙ.පො.අ. නිශාන්ත ද සොයිසාගේ සම්බන්ධීකරණයෙනි. දේශබන්දු තෙන්නකොන් සහ නිශාන්ත ද සොයිසා මේ ඉ‍ටු කරන්නේ කොස්ගොඩ සුජී පාතාලයේ අග රජු කිරිමේ කොන්ත්‍රාත්තුව ය. එය ද රුපියල් කෝටි ගණනක ගණුදෙනුවකි.


    තාරකගේ නොදත් ඉතිහාසය..


    කොස්ගොඩ තාරකගේ සත්‍ය නම ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර ය. ඔහු බලපිටිය රේවත විද්‍යාලයේ ආදි සිසුවෙකි. තාරක 5 වසර ශිෂ්‍යවත්වය සහ අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව ඇත. ඔහු උසස් පෙල ගණිත විෂය ධාරාව හැදැරූ අතර එයද වැඩ තුනක් සමත් වී ඇත. ඉන් අනතුරුව සාමාන්‍ය සෙබලෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්ජිනේරු බලකායට බැඳී වසර කිහිපයක් එහිද සේවය කොට ඇත. නමුත් අවාසනාවේ කර්ම ප්‍රවාහයට හසුවූ තාරක අවසානයේ පාතාලයේ සොල්දාදුවෙකු විය.

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුක තමා. මේවා දකින උබල වගේ බත් බැලයෝ කියන්නේ අන්න සෑර් නියමෙට පාතාලය මර්ධනය කරනව කියලා. අන්න එහෙමයි ඉන්නේ ඕනේ කියල. සෑර්ගෙ පක තමා. ඔය මරන්නේ ආණ්ඩු පක්ෂයේ උන්ගේ ස්මග්ලින් , මිනීමැරුම් වගේ අපරාධ කරලා උන්ගේ කටින් සියල්ල එලි වෙයි කියල තියන බයට මිසක් පාතාලය සමාජයෙන් අතුගාලා දාන්න නොවෙයි. පාතාලය බිහි කරන්නේ ආණ්ඩු පක්ෂේ උන්ම තමා.

    ඔන්න අාව පාතාලය වෙනුවෙන් කඳුළු සලන ටොයියෙක්.

    කොරෝන හැදිල කියපු කතන්දර ඉවරද දැන්?.ලොල්
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    697
    2,024
    93
    33
    බයියො enews එකේ පච කෙලිනවා කිව්වට ඒකේ ඇත්ත දාන සීන් එකක් නේ තියෙන්නෙ. ඔය site එකේ ආණ්ඩුවට කෙලින්ම ගහන news දැම්මට ඕක කරන උන් එකෙක්වත් ඇරෙස්ට් කරල නෑ නේද?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බයියො enews එකේ පච කෙලිනවා කිව්වට ඒකේ ඇත්ත දාන සීන් එකක් නේ තියෙන්නෙ. ඔය site එකේ ආණ්ඩුවට කෙලින්ම ගහන news දැම්මට ඕක කරන උන් එකෙක්වත් ඇරෙස්ට් කරල නෑ නේද?
    https://theleader.lk/news/6745-2021-05-12-16-04-42

    යකෝ අපි විතරද දැනගෙන ඉඳලා නැත්තෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මුන් නම් සමාජයට මහා සාපයක්. මුන්ගේ කල්ලිවලට සම්බන්ධ පොඩිම එකාගේ ඉඳන් මහා එකා දක්වාම කිසිම අනුකම්පාවක් නැතුව මරලා දාන්න ඕන

    අනිවා.
    ඒ උනාට කරන්න ගියාම මහා එකාලා දැක්කම සිංහ ටෝක් දෙන උන් චීම්ස් වෙනවා.

    අද වෙනකම් එක ලොක්කෙක්ට කිසි දෙයක් උනාද? නෑ. ඇත්තටම මේ කරන්නෙ ඒ ලොක්කො රකින එක.