කොස්වත්ත හංදියේ කලර් ලයිට්
කොස්වත්ත හංදියේ ඉස්සර ඉදන්ම (අවුරුද්දක විතර ඉදන්) කලර් ලයිට් තිබ්බා
ඒත් දාලා තිබ්බේ නෑ
වෙනදට සතියේ දවස් වල පහට වැඩ ඇරිලා එනාකොටත් මහලොකු ට්රැෆික් එකක් නෑ
දැන් මුන් මේක ඔන් කරලා සෙනසුරාදත් රෑ 8.30 - 9ටත් ට්රැෆික්
මේවා ගැන කියන්න කවුරැත් නැද්ද බන්

. Aluthin ekek awoth holman wenwa 