කොස්වත්ත හංදියේ කලර් ලයිට්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොස්වත්ත හංදියේ කලර් ලයිට්

    කොස්වත්ත හංදියේ ඉස්සර ඉදන්ම (අවුරුද්දක විතර ඉදන්) කලර් ලයිට් තිබ්බා
    ඒත් දාලා තිබ්බේ නෑ
    වෙනදට සතියේ දවස් වල පහට වැඩ ඇරිලා එනාකොටත් මහලොකු ට්‍රැෆික් එකක් නෑ
    දැන් මුන් මේක ඔන් කරලා සෙනසුරාදත් රෑ 8.30 - 9ටත් ට්‍රැෆික්
    මේවා ගැන කියන්න කවුරැත් නැද්ද බන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Ow bn
    Kalin policeiyen idan neh yawwe
    Eth samahara dawasata patta traffic set wela tynwa

    Dan habai parath loku karala tynneh
    Ane manda machan :(

    dan goda dawasaka idan traffic tibbema na ban...
    mata hitaganna bari acchara loku handiyak weccha kaduwela town eke colour light off.
    koswatthe sundaytath wada karanawa...

    Moda design ekak ban :D. Aluthin ekek awoth holman wenwa :D

    ow ban.
    paare hena athaka idan nawatthanna tiyenne...


    gon vidihata lights tika thiyenneth..time, fuel wastage ekath wadi..patta welawak nawathila inna wenawa me magula nisa

    ow hena kattak kanawa mey dawas tike udetai hawasatai..
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පොලිසියයි traffic light දෙකම නැත්නම් කිසිම අවුලක් නැතුව යන්න පුළුවන්.ඕකුන් තමයි traffic හදන්නේ.
    ජනාදිපතිට කිව්වනම් කොමිසමක් පත් කරයි :rolleyes: