කොස් ගෙඩියකට කැත්තෙන් කොටන හැටි බලපන්කෝ...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය පැත්තෙ හැටි බං. මිනිහ කෙටුවෙ නැත්තං ගෑණි හරි කැත්ත දෙනව තොට පිරිමි කමක් නැද්ද ගිහිං කොටල වර කියල. ඉතිං කොටනව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    මොකද්ද පරන කේස් එකක් නේ කියන්නෙ, පොල් ගහක් කැපුවෙ ඇයි කියලනේ අහන්නෙ
    කොස් ගෙඩියක කතාවක් කියන්නෙ නැහැ, යූටියුබ් වීව්ස් ගන්න දාපු ටයිටල් එකක් ද කොහෙද අතේ කොස් ගෙඩියක් තියන නිසා
    කැත්තෙ කැපෙන්නෙ නැති පැත්තෙන් ගහන්නෙ :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    ඔය පැත්තෙ හැටි බං. මිනිහ කෙටුවෙ නැත්තං ගෑණි හරි කැත්ත දෙනව තොට පිරිමි කමක් නැද්ද ගිහිං කොටල වර කියල. ඉතිං කොටනව

    tenor.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මොකද්ද පරන කේස් එකක් නේ කියන්නෙ, පොල් ගහක් කැපුවෙ ඇයි කියලනේ අහන්නෙ
    කොස් ගෙඩියක කතාවක් කියන්නෙ නැහැ, යූටියුබ් වීව්ස් ගන්න දාපු ටයිටල් එකක් ද කොහෙද අතේ කොස් ගෙඩියක් තියන නිසා
    කැත්තෙ කැපෙන්නෙ නැති පැත්තෙන් ගහන්නෙ :P

    :yes: මේක නිකං ගං වලියක් වගේහ් බං කොස් ගෙඩියකට ගිය සීන් එකක් නෙවෙයි වගේ
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Sinahalaya modaya kiyanne nikan newe.. potta hukannu.. manne pita paththen neda gahanne.. anika naakiya ahanne ai pol gaha kapuwe kiyala.. ekinma therenawa un mona hari karala kalin karala thiyenawa kiyala naththan video karan yaida :D