Shit bn lankawa appiriyai .api nm kana deyak hari denawa nethi berinam shit.
Dan mehemanan hitapanko doomsday wage awoth kohoman tiyeyda
Ane manda bn .
kepuwa kiuwata kepenne nethuwa athi
ඔය පැත්තෙ හැටි බං. මිනිහ කෙටුවෙ නැත්තං ගෑණි හරි කැත්ත දෙනව තොට පිරිමි කමක් නැද්ද ගිහිං කොටල වර කියල. ඉතිං කොටනව
මොකද්ද පරන කේස් එකක් නේ කියන්නෙ, පොල් ගහක් කැපුවෙ ඇයි කියලනේ අහන්නෙ
කොස් ගෙඩියක කතාවක් කියන්නෙ නැහැ, යූටියුබ් වීව්ස් ගන්න දාපු ටයිටල් එකක් ද කොහෙද අතේ කොස් ගෙඩියක් තියන නිසා
කැත්තෙ කැපෙන්නෙ නැති පැත්තෙන් ගහන්නෙ![]()
මේක නිකං ගං වලියක් වගේහ් බං කොස් ගෙඩියකට ගිය සීන් එකක් නෙවෙයි වගේ