කොහමද අපේ අයගේ profit margin එක ?

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් මෙහෙම දේවල් වෙනවා තමා. එක ඉතින් සැහෙන්න ලොකු ප්‍රස්නයක්.
    එත් මචන් අපිට මේවා වර්ජනය කරන්න පුළුවන්. මොකද මේවා අත්‍යවශ්‍ය බාන්ඩයක් නෙමෙයිනේ.
    මේවට තියන ඉල්ලුම නිසා තමා මෙහෙම අසාදාරන විදියට වැඩි මිලට විකුනන්නේ.
     
    • Like
    Reactions: Colombo_Dude

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බොරලුගොඩ මහතා;14152906 said:
    ශුවර් එකටම හම්බයොන්ගේ වැඩක් මේක..:angry::angry::angry:

    උබත් මොකක් හරි පත්තුකරලා ගන්න තමා හැම වෙලේම බලන්නේ.:no:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඕකෙ ගාන එතකොට Rs 23/- වගෙ.
    බදු චිතරක් : 20% වගෙ‌ තියනවා, එතකොට ගාන : 27/-
    ප්රවාහන ගාස්තු, අනෙකුත් ගාස්තු : 20% වගෙ‌ එනවා, එතකොට ගාන : 32.4/-
    කඩේට යන වියදම් එකතු උනාම : 45/- වගෙ.
    එතනින් එහාට ලාඟය.

    ඒ මචන් සිල්ලර මිලනෙ. මේවා තොග වශයෙන් ඉන්දියාවෙන් ගෙන්නන එවුන්ට pack එකක් කීය ගානේ හම්බවෙනවා ඇත්ද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකෙ ගාන එතකොට Rs 23/- වගෙ.
    බදු චිතරක් : 20% වගෙ‌ තියනවා, එතකොට ගාන : 27/-
    ප්රවාහන ගාස්තු, අනෙකුත් ගාස්තු : 20% වගෙ‌ එනවා, එතකොට ගාන : 32.4/-
    කඩේට යන වියදම් එකතු උනාම : 45/- වගෙ.
    එතනින් එහාට ලාඟය.
    :yes::yes:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මචන් මෙහෙම දේවල් වෙනවා තමා. එක ඉතින් සැහෙන්න ලොකු ප්‍රස්නයක්.
    එත් මචන් අපිට මේවා වර්ජනය කරන්න පුළුවන්. මොකද මේවා අත්‍යවශ්‍ය බාන්ඩයක් නෙමෙයිනේ.
    මේවට තියන ඉල්ලුම නිසා තමා මෙහෙම අසාදාරන විදියට වැඩි මිලට විකුනන්නේ.

    මචන් අද ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිලත් මේ වගේ තමයි. අසාධාරණ විදිහට භාණ්ඩ හා සේවා විකුණන අය ගැන වගකිව යුත්තෝ හොයලා බලනවානම් හොඳයි මචන්. මොනවා වැඩියෙන් විකුණුවත් වැඩි profit වලට මිනිහෙක් කන දෙයක් වැඩියෙන් විකුණන එක පව් කාර වැඩක් මචන් . :yes:
     
    • Like
    Reactions: dwpsg

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    චිප්ස් නොකැවා කියල මැරෙන්නේ නැ බන්..ඉන්දියන් කුණුගොඩවල් ගණන් යන එකමයි හොඳ..:yes:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ටැක්ස් වලට වඩා ලංකාවේ භාණ්ඩ හා සේවා වල මිල ඉහල යන්න හේතුව භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන් වැඩි profit එකක් තියලා අසාධාරණ මිලකට භාණ්ඩ හා සේවා විකුණන එකයි. :yes:

    මෙන්න
    ඒකට හොඳ උදාහරණයක් :-
    ලංකාව වටේටම තියෙන්නේ මුහුද! හැබැයි ලංකාවේ මාළු ගණන්. :eek:

    වගකිව යුත්තෝ මේකට විසඳුමක්
    හොයාගත්තේ නැත්තම් ලංකවේ අපිට අනාගතේදී කන්න කෑම නැතුව තමයි ඉන්න වෙන්නේ :yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    රට වටේට මුහුද තිබ්බට මාලු ගනන් යන්නෙ මාළු හිඟ නිසා බන්.. ඒකට හේතුව ලන්කාවෙ වටේ තියෙන මහද්වීපික තටකය හුඟක් පටුයි:(
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    මචන් දේශීය නිෂ්පාදන භාවිතා කරන එක හොඳයි. මම මෙතන කියන්න හදන්නේ අපේ රටේ අය බඩුවක් විකුණනකොට තියන profit margin එක ගැන.

    lays chips අමතක කරපන්. අපේ පැත්තේ ඉන්නවා එළවලු කඩ කාරයෙක්. උගේ එළවලු අපේ පාරේ ඉන්න අනිත් එළවලු කඩ කාරයා විකුණන එළවලු වලට වඩා දෙගුනයක් ගණන්.

    eka machan puduma wenna deyak neme ne mokada lankawa kiyana rate
    system & standard kiyana eka eththema na ehema thibunath rate bahuthara
    pirisakage moda nugath kama nisaa system & standard walin wedakuth na
    :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eka machan puduma wenna deyak neme ne mokada lankawa kiyana rate
    system & standard kiyana eka eththema na ehema thibunath rate bahuthara
    pirisakage moda nugath kama nisaa system & standard walin wedakuth na
    න හුඟක් වෙලාවට නූගත්කම නෙමෙයි බන් ආකල්ප :baffled:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අස්ප ගණන් දීලා ඔව්වා කන්නේ මොකටද බන් ලංකාවේ මන්යොක්කා පෙති බැදපුවා තියෙද්දි. lays වලට වැඩිය කොච්චර හොදද.

    umbala mara katha ne ban kiyanne. lays ona ekata manyokka kanna lu. eka hariyata ala kanna asa ekata bathala kapan kiwwa wage.

    imported food tax karana ekata math wiruddai. local substitute ewa wala quality henama charter. eth honda deyak minihekuta kanna na tax karanawa. ona market ekata quality eka wadiwela global market ekata enter wena tharamata diyunu wenne competition wadiwela market ekata superior goods tharangeta awama. eth hamadama low quality local products ekata thibbamq ewa kawadawath improve wenne na.
     
    ubata lankawe ewa kanna barinam rata palayan, :nerd: