බොරලුගොඩ මහතා;14152906 said:ශුවර් එකටම හම්බයොන්ගේ වැඩක් මේක..![]()

උබත් මොකක් හරි පත්තුකරලා ගන්න තමා හැම වෙලේම බලන්නේ.![]()


ඕකෙ ගාන එතකොට Rs 23/- වගෙ.
බදු චිතරක් : 20% වගෙ තියනවා, එතකොට ගාන : 27/-
ප්‍රවාහන ගාස්තු, අනෙකුත් ගාස්තු : 20% වගෙ එනවා, එතකොට ගාන : 32.4/-
කඩේට යන වියදම් එකතු උනාම : 45/- වගෙ.
එතනින් එහාට ලාඟය.
ඕකෙ ගාන එතකොට Rs 23/- වගෙ.
බදු චිතරක් : 20% වගෙ තියනවා, එතකොට ගාන : 27/-
ප්‍රවාහන ගාස්තු, අනෙකුත් ගාස්තු : 20% වගෙ එනවා, එතකොට ගාන : 32.4/-
කඩේට යන වියදම් එකතු උනාම : 45/- වගෙ.
එතනින් එහාට ලාඟය.


මචන් මෙහෙම දේවල් වෙනවා තමා. එක ඉතින් සැහෙන්න ලොකු ප්‍රස්නයක්.
එත් මචන් අපිට මේවා වර්ජනය කරන්න පුළුවන්. මොකද මේවා අත්‍යවශ්‍ය බාන්ඩයක් නෙමෙයිනේ.
මේවට තියන ඉල්ලුම නිසා තමා මෙහෙම අසාදාරන විදියට වැඩි මිලට විකුනන්නේ.




රට වටේට මුහුද තිබ්බට මාලු ගනන් යන්නෙ මාළු හිඟ නිසා බන්.. ඒකට හේතුව ලන්කාවෙ වටේ තියෙන මහද්වීපික තටකය හුඟක් පටුයිටැක්ස් වලට වඩා ලංකාවේ භාණ්ඩ හා සේවා වල මිල ඉහල යන්න හේතුව භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන් වැඩි profit එකක් තියලා අසාධාරණ මිලකට භාණ්ඩ හා සේවා විකුණන එකයි.
මෙන්න ඒකට හොඳ උදාහරණයක් :-
ලංකාව වටේටම තියෙන්නේ මුහුද! හැබැයි ලංකාවේ මාළු ගණන්.
වගකිව යුත්තෝ මේකට විසඳුමක් හොයාගත්තේ නැත්තම් ලංකවේ අපිට අනාගතේදී කන්න කෑම නැතුව තමයි ඉන්න වෙන්නේ![]()

මචන් දේශීය නිෂ්පාදන භාවිතා කරන එක හොඳයි. මම මෙතන කියන්න හදන්නේ අපේ රටේ අය බඩුවක් විකුණනකොට තියන profit margin එක ගැන.
lays chips අමතක කරපන්. අපේ පැත්තේ ඉන්නවා එළවලු කඩ කාරයෙක්. උගේ එළවලු අපේ පාරේ ඉන්න අනිත් එළවලු කඩ කාරයා විකුණන එළවලු වලට වඩා දෙගුනයක් ගණන්.

න හුඟක් වෙලාවට නූගත්කම නෙමෙයි බන් ආකල්පeka machan puduma wenna deyak neme ne mokada lankawa kiyana rate
system & standard kiyana eka eththema na ehema thibunath rate bahuthara
pirisakage moda nugath kama nisaa system & standard walin wedakuth na

අස්ප ගණන් දීලා ඔව්වා කන්නේ මොකටද බන් ලංකාවේ මන්යොක්කා පෙති බැදපුවා තියෙද්දි. lays වලට වැඩිය කොච්චර හොදද.
ubata lankawe ewa kanna barinam rata palayan,umbala mara katha ne ban kiyanne. lays ona ekata manyokka kanna lu. eka hariyata ala kanna asa ekata bathala kapan kiwwa wage.
imported food tax karana ekata math wiruddai. local substitute ewa wala quality henama charter. eth honda deyak minihekuta kanna na tax karanawa. ona market ekata quality eka wadiwela global market ekata enter wena tharamata diyunu wenne competition wadiwela market ekata superior goods tharangeta awama. eth hamadama low quality local products ekata thibbamq ewa kawadawath improve wenne na.
