කොහෙද බන් හොද ස්ටේක් කෑල්ලක් ගන්න තියෙන්නෙ ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    හොද බීෆ් ලැම්බ් එහෙම ගන්න තියෙන්නෙ කොහෙද බොලව්. ෆ්‍රෙශ් හරි ෆ්‍රොසන් උනත් කමක් නෑ. ඉම්පොට් කරපුවා හරි ලොකල් මස් ගන්න කොහෙද තියෙන්නෙ උබල දන්නවද
     
    • Like
    Reactions: Yeezus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    Wools එකෙන්

    ලෑම්බ් කන්න එපා ලෝම ගලවන්න ලේසි වෙන්න බෙහෙත් විදිනවා.

    දැන් ලෝම කප කප ඉන්නේ නෑ. නිකම්ම ගැලවිලා වැටෙන්න බෙහෙත් ගහනවා.

    හොඳ grass fed බීෆ් ගනිං
    Corn fed හරක්ගේ ඇගේ omega 6 වැඩියි
     
    • Like
    Reactions: Yeezus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    Wools එකෙන්

    ලෑම්බ් කන්න එපා ලෝම ගලවන්න ලේසි වෙන්න බෙහෙත් විදිනවා.

    දැන් ලෝම කප කප ඉන්නේ නෑ. නිකම්ම ගැලවිලා වැටෙන්න බෙහෙත් ගහනවා.

    හොඳ grass fed බීෆ් ගනිං
    Corn fed හරක්ගේ ඇගේ omega 6 වැඩියි

    :lol:

    ලංකාවෙ උට්ටො

    කව්ද බන් වූලියෙන් මස් අරන් කන්නෙ. උබ ඔස්ටෙලියාවෙ ඉන්නව නම් බුචර් ශොප් එකකට පල හොද මස් තියනව උන් ගාව ගෙවන ගානට

    spar eke thiyenw, naththan park street gourmet eke thiyenw top badu

    එල මචන් තැන්ක්ස්

    මම ගිහින් බලන්නම් මේකට
    ------ Post added on Aug 13, 2025 at 7:20 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    හොද බීෆ් ලැම්බ් එහෙම ගන්න තියෙන්නෙ කොහෙද බොලව්. ෆ්‍රෙශ් හරි ෆ්‍රොසන් උනත් කමක් නෑ. ඉම්පොට් කරපුවා හරි ලොකල් මස් ගන්න කොහෙද තියෙන්නෙ උබල දන්නවද

    https://meatmart.lk/products/beef/

    https://meatmart.lk/products/mutton/

    https://chutiduwafarm.com/customcat/chutiduwa_farm-mutton__lamb_meat_items/?method=cat&a=532
     
    • Like
    Reactions: speedmalli

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,395
    41,429
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හොද බීෆ් ලැම්බ් එහෙම ගන්න තියෙන්නෙ කොහෙද බොලව්. ෆ්‍රෙශ් හරි ෆ්‍රොසන් උනත් කමක් නෑ. ඉම්පොට් කරපුවා හරි ලොකල් මස් ගන්න කොහෙද තියෙන්නෙ උබල දන්නවද
    hehehe Steak kiyala kohe hari dakinna athi- kanna asa hitila wage gameh gemba :P hehehe
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ලෝකල් ඒව steak වලට හරියන්නෙ නෑ බන් (මට නං සෙට් නැහැ, එහෙම නැත්තං මම ඉන්න පැත්තෙ නං ගන්න තියනවා ලෝකල් ෆ්‍රෙශ් ඒව), මෙහෙ තියෙන්නෙ නැචුරලි හැදුන එවුන්ගෙ මස් නේ. ඒවයෙ අර strong beef taste එක එනවා
    සුපර් මාකට් එකකින් imported/frozen එකක් ගනින්. ෆ්‍රෙශ් නං නැහැ

    මෙහෙ mutton තියනවා හැබැයි මම හිතන්නෙ මෙහෙ තියන්නෙ වයස ගියපු සතුන්ගෙ මස් නිසා ටිකක් කර්කශ ගතියක් තියනවා.

    ඕක නිසා මෙහෙ තියන ඒවයින් මට නං සෙට් වෙන්නෙ පෝක් තමයි. වෙන රටවල ෆාම් beef වල වගේ ටේස්ට් එකක් තියන ඒව මෙහ හොයන්න අමරුයි, සමහර රටවල බීෆ් නිකං පෝක් වගේ අර cow taste එක ඇත්තෙම නැහැ.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    Lankawe supermarket wala steak nethi eka pudumai- issara Oz inna kale salli tiyena kota Safeways or Coles gihin steak aran maha re hari bedala kanawa :P

    Yes I eat every week at least - living in nz

    food porn steak GIF
    food porn steak GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    කව්ද බන් වූලියෙන් මස් අරන් කන්නෙ. උබ ඔස්ටෙලියාවෙ ඉන්නව නම් බුචර් ශොප් එකකට පල හොද මස් තියනව උන් ගාව ගෙවන ගානට

    මේක තමයි මාත් කියන්න ආවෙ. මාත් මෙච්චර කල් ලේසියට සුපර්මාකට් වලින් ගත්තෙ. ඒ උනාට ළඟදි බුචර් ෂොප් එකකට ගිහින් අරන් ආවා. සුද්දන්ගෙ පෝස්ට් එකක් දැකලා. දැන් හිතෙනවා දිගටම ඒවයින් ගන්න.
     
    • Like
    Reactions: zuxian

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,923
    113
    ඕට්‍රේලියන් බීෆ් ස්ටීක් තියනව මීගමුවෙ. හදල දෙන්නෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    පොදු වෙලදපොල
    මස් කඩ ගාවට ගිහින් අවශ්‍ය කැල්ල අවශ්‍ය ලෙස කියලා කපාගන්න