ලෝකල් ඒව steak වලට හරියන්නෙ නෑ බන් (මට නං සෙට් නැහැ, එහෙම නැත්තං මම ඉන්න පැත්තෙ නං ගන්න තියනවා ලෝකල් ෆ්රෙශ් ඒව), මෙහෙ තියෙන්නෙ නැචුරලි හැදුන එවුන්ගෙ මස් නේ. ඒවයෙ අර strong beef taste එක එනවා
සුපර් මාකට් එකකින් imported/frozen එකක් ගනින්. ෆ්රෙශ් නං නැහැ
මෙහෙ mutton තියනවා හැබැයි මම හිතන්නෙ මෙහෙ තියන්නෙ වයස ගියපු සතුන්ගෙ මස් නිසා ටිකක් කර්කශ ගතියක් තියනවා.
ඕක නිසා මෙහෙ තියන ඒවයින් මට නං සෙට් වෙන්නෙ පෝක් තමයි. වෙන රටවල ෆාම් beef වල වගේ ටේස්ට් එකක් තියන ඒව මෙහ හොයන්න අමරුයි, සමහර රටවල බීෆ් නිකං පෝක් වගේ අර cow taste එක ඇත්තෙම නැහැ.